18/09/2023
සමස්ත සෞන්දර්ය අංශයේ මෙවර ලද ජයග්‍රහණයන් පිළිබඳව තුති සිතෙන් කෙරෙන මතකාවර්ජනය.
2023 සමස්ත ලංකා නර්තන හා සංගීත තරඟ
කලාප මට්ටමින්,
නර්තන ඒකල - ප්‍රථම ස්ථානය
01. සදීප ලක්ෂාන්
සංගීත ඒකල. -
01. නෙතිනි ටමාෂා - ප්‍රථම ස්ථානය
02. ශෂික දේවින්ද - ප්‍රථම ස්ථානය
03. ප්‍රමුදි රෂ්මි - ප්‍රථම ස්ථානය
පළාත් මට්ටම
නර්තන ඒකල - දෙවන ස්ථානය
01. සදීප ලක්ෂාන්
සංගීත ඒකල ගායන- තුන්වන ස්ථානය
නෙතුනි ටමාෂා
සංගීත ඒකල වාදන ගිටාර් - පස්වන ස්ථානය
ශෂික දේවින්ද