Sri Prathibha Music Academy Pussellawa

Sri Prathibha Music Academy Pussellawa පෙරදිග සංගීතය 6-13 ශ්‍රේණි සදහා පාසල් විෂය නිර්දේශයට අනුව/
කීබෝඩ්,ගිටාර්,වයලින්,තබ්ලා,ගායනය පන්ති.

අච්චු පොත් තාම ලැබුණේ නැද්ද? ඔබගේ ආදරණීය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නිවසෙහි සිටම පෙළ පොත් ලබා ගත හැකි ක්‍රමයක් ..ඒ සදහා...
20/03/2024

අච්චු පොත් තාම ලැබුණේ නැද්ද? ඔබගේ ආදරණීය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නිවසෙහි සිටම පෙළ පොත් ලබා ගත හැකි ක්‍රමයක් ..ඒ සදහා පහත දැක්වෙන වෙබ් අඩවිය වෙත පිවිසෙන්න http://www.edupub.gov.lk/BooksDownload.php

2024 සංගීත පන්ති සදහා ළමුන් දැන් බදවා ගැනේ 👍♥️ 0711286464/0774574486
04/02/2024

2024 සංගීත පන්ති සදහා ළමුන් දැන් බදවා ගැනේ 👍♥️ 0711286464/0774574486

ගෝලයෙක් හොද තැනකට යන එක තරම්,ගෝලයෙක්ගෙ හොද ප්‍රතිඵලයක් දකින එක තරම් ගුරු⁣වරයෙක්ට වෙන සතුටක් කොහෙන්ද...2022 අවුරුද්දේ රජය...
31/01/2024

ගෝලයෙක් හොද තැනකට යන එක තරම්,ගෝලයෙක්ගෙ හොද ප්‍රතිඵලයක් දකින එක තරම් ගුරු⁣වරයෙක්ට වෙන සතුටක් කොහෙන්ද...2022 අවුරුද්දේ රජයෙ ගුරුවරයෙක් විදියට පත්වීම් ගත්තට පස්සෙ සංගීත විෂයෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්න මගෙ මුල්ම දරුවො ටික.පහසුකම් අතලොස්සක් තියාගෙන අවුරුද්දක් ඇතුලත සංගිත විෂයෙන් ඒ කරපු වික්‍රමය විශිෂ්ඨයි දරුවනේ ♥️ සුබ පැතුම් දරුවනේ.සුබ අනාගතයක්.
1 හංසනීි ඉමාලි 23622768 - A
2 නිසංසලා කෞෂල්‍යා 23114347 - B
3 තක්ෂිලා හර්ෂණී 23115009 - B
4 සදීප ලක්ෂාන් 23620676 - B
5 ආදිත්‍ය චමත් 23494611 - C
6 රම්‍යා ප්‍රදීපා 23114126 - C
7 කවීෂා ලයනි 23114142 - C

♥️♥️♥️
07/12/2023

♥️♥️♥️

Practice time students 🎸🎸🎸🎸
17/10/2023

Practice time students 🎸🎸🎸🎸

Address

Nuwaraeliya Road, Pussallawa
Pussellawa
20580

Opening Hours

Monday 14:30 - 18:30
Tuesday 02:30 - 18:30
Wednesday 02:30 - 18:30
Thursday 02:30 - 18:30
Friday 02:30 - 14:30

Alerts

Be the first to know and let us send you an email when Sri Prathibha Music Academy Pussellawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category