R/Pussella Maha Vidyalaya

R/Pussella Maha Vidyalaya Official page of R/Pussella Maha Vidyalaya

2027 වසරේ පාසල් විභාග කාලසටහන ප්‍රකාශයට පත්කෙරේ.
24/08/2026

2027 වසරේ පාසල් විභාග කාලසටහන ප්‍රකාශයට පත්කෙරේ.

21/08/2026

2027 වසරේ පාසල් වාර සටහන  ප්‍රකාශයට පත් කෙරේ2027 වසර සඳහා වූ රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල පාසල් වාර සටහන ස...
21/08/2026

2027 වසරේ පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කෙරේ

2027 වසර සඳහා වූ රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල පාසල් වාර සටහන සහ නිවාඩු කාලසීමාවන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළමු වාරය, 2027.01.04 (සඳුදා) සිට 2027.04.09 (සිකුරාදා) දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර පාසල් නිවාඩුව, 2027.04.10 සිට 2027.04.25 දක්වා ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

දෙවන වාරය, 2027.04.26 (සඳුදා) සිට 2027.07.30 (සිකුරාදා) දක්වා හිමිවන අතර පාසල් නිවාඩුව, 2027.07.31 සිට 2027.08.29 දක්වා හිමිවනු ඇති.

තෙවන වාරය: 2027.08.30 (සඳුදා) ඇරඹෙන අතර එතැන් සිට 2027.12.03 (සිකුරාදා) දක්වා එම වාරය ක්‍රියාත්මක වනු ඇති.

2027 වර්ෂයේ 12 ශ්‍රේණියේ නව පන්ති ආරම්භය 2027.06.15 දින සිදු කෙරෙන අතර, විෂය නිර්දේශ ආවරණය හා වාර විභාග පවත්වා 13 ශ්‍රේණියේ තෙවන පාසල් වාරය 2027.07.16 වන දින අවසන් කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන්.

2027 වර්ෂයේ යෝජිත රජයේ නිවාඩු දින හා පාසල් දිනදර්ශනයට අනුව සියලුම පාසල් දින 197ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

2027 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2027 අගෝස්තු මාසයේදී ද, 2027 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය 2027 දෙෙසම්බර් මාසයේදී ද පැවැත්වීමට නියමිත බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

හෙලයේ ගීත කෝකිලාවියට නිවන් සුව අත්වේවා🙏
20/08/2026

හෙලයේ ගීත කෝකිලාවියට නිවන් සුව අත්වේවා🙏

විද්‍යාලයිය බාලිකා පාපන්දු කණ්ඩායමට Sivali'15  කණ්ඩායම පරිත්‍යාග කල පාපන්දු 05 ස්තුති පූර්වකව භාර ගතිමු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...
20/08/2026

විද්‍යාලයිය බාලිකා පාපන්දු කණ්ඩායමට
Sivali'15 කණ්ඩායම පරිත්‍යාග කල පාපන්දු 05 ස්තුති පූර්වකව භාර ගතිමු...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

https://www.facebook.com/share/19NcCegbyc/

16න් පහල බාලිකා රත්නපුර දිස්ත්‍රික් පාසල් පාපන්දු ශූරතාවය ර/පුස්සැල්ල මහා විද්‍යාලය දිනා ගත් වගයි....🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆...
18/08/2026

16න් පහල බාලිකා
රත්නපුර දිස්ත්‍රික් පාසල් පාපන්දු ශූරතාවය
ර/පුස්සැල්ල මහා විද්‍යාලය දිනා ගත් වගයි....
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

girls

    family
13/08/2026



family

Happy Birthday 🎂Many happy returns of the day ❤️PMV family
12/08/2026

Happy Birthday 🎂
Many happy returns of the day ❤️
PMV family

Address

Pussella Maha Vidyalaya
Pussella
1229326

Opening Hours

Monday 07:30 - 15:30
Tuesday 07:30 - 15:30
Wednesday 07:30 - 15:30
Thursday 07:30 - 15:30
Friday 07:30 - 15:30

Telephone

+94452263358

Website

Alerts

Be the first to know and let us send you an email when R/Pussella Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/Pussella Maha Vidyalaya:

Shortcuts

Share

Category