Thakshalawa - තක්ෂලාව

Thakshalawa - තක්ෂලාව සුවහසක් සිසුන්ගෙ සිප් සෙවන

English Class for Kids 🧒1,2,3,4,5 ශ්‍රේණි සදහා නව ඉංග්‍රීසි පංති ආරම්භය...මෙහෙයවීම - ආශා ජයසිංහ ගුරුතුමිය
28/02/2024

English Class for Kids 🧒

1,2,3,4,5 ශ්‍රේණි සදහා නව ඉංග්‍රීසි පංති ආරම්භය...

මෙහෙයවීම - ආශා ජයසිංහ ගුරුතුමිය

ICT Revision class for 2023 (2024) Students
02/01/2024

ICT Revision class for 2023 (2024) Students

මේ සැරේ සා/පෙ ලියන ළමයින්ට ICT Revision පටන් ගන්නවා. අලුත් Updates එක්ක..ICT අනාගෙන ඉන්න ළමයින්ට මේකෙන් ගොඩ යන්න පුළුවන්. 😉

Best For ICT
27/12/2023

Best For ICT

මෙවර සා/පෙල විභාගයට මුහුණ දීමට සිටින සිසුන් සඳහා ICT පුනරීක්ෂණ පංතිය සමග ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දිට ඇරඹේ.. ඉහළ ගුණාත්මකභාවයකින් යුත් අලුත්ම නිබන්ධන පෙළක් සහ 2023 විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සමගින්... 😍❤️

14/12/2023
🎈🎈මෙවර ප්‍රතිඵල වලින් පූනෑව ප්‍රදේශයේ ළමයින්ගෙ ප්‍රතිඵල කිහිපයක්...🎈🎈🛑 තාක්ෂණය, දැනුම, ප්‍රායෝගිකත්වය එක්ව විභාග ප්‍...
11/12/2023

🎈🎈මෙවර ප්‍රතිඵල වලින් පූනෑව ප්‍රදේශයේ ළමයින්ගෙ ප්‍රතිඵල කිහිපයක්...🎈🎈

🛑 තාක්ෂණය, දැනුම, ප්‍රායෝගිකත්වය එක්ව විභාග ප්‍රතිඵල ද අංක 1️⃣ ලබා දෙන ප්‍රදේශයේ හොදම ICT පංතිය...

🛑 ඊලග සා/පෙල විභාගයට මුහුණ දීමට සිටින සිසුන් සඳහා Revision + Paper class ළඟදීම... 🤗

2 0 2 4 සඳහා 6,7,8,9 ශ්‍රේණි නව පංති ආරම්භයසෙනසුරාදට තක්ෂලාවට එන්න☺️☘️ කොහේ ගියත් හොයාගෙන එන්නම වෙන ICT Class එකSS | IC...
10/12/2023

2 0 2 4 සඳහා 6,7,8,9 ශ්‍රේණි නව පංති ආරම්භය

සෙනසුරාදට තක්ෂලාවට එන්න☺️

☘️ කොහේ ගියත් හොයාගෙන එන්නම වෙන ICT Class එක

SS | ICT

තක්ෂලාව | පූනෑව
Online | මුලු දිවයිනටම

විමසීම් 0771956258

*පන්ති සදහා සම්බන්ධ වීමට 0771956258 whatsapp පණිවිඩයක් එවන්න.*

🛑 මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ දී ප්‍රදේශයේ පාසැල් සඳහා හොඳම ICT ප්‍රතිඵල බිහි කෙරූ ICT පංතිය,🛑 5න් 6ට එන පොඩ්ඩන්ට  🙆 ...
09/12/2023

🛑 මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ දී ප්‍රදේශයේ පාසැල් සඳහා හොඳම ICT ප්‍රතිඵල බිහි කෙරූ ICT පංතිය,

🛑 5න් 6ට එන පොඩ්ඩන්ට 🙆 නව පංති ආරම්භ කළා 🤗

🛑 සෑම සෙනසුරාදා දිනකම උදෑසන 11.00 සිට 1.00 දක්වා පැවැත්වේ.

🎖️විශේෂතා🎖️

🔸 සෑම පාඩමක් සඳහා ම ඉහළ ගුණාත්මකභාවයකින් යුත් වර්ණවත් නිබන්ධන ලබා දීම.

🔸පරිගණක ආශ්‍රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් විශය දැනුම ප්‍රායෝගීකරනය කිරීම.

🔸 විශය සමගාමී තාක්ෂණික දැනුම සම්බන්ධ බාහිර ක්‍රියාකාරකම් මගින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම සහ පුහුණු කිරීම.

🔸 එකක පරීක්ෂණ, වාර පරීක්ෂණ, Online Exam ආදිය මගින් දරුවන්ගේ විශය දැනුම තහවුරු කිරීම.

🔸 තාක්ෂණික වැඩමුළු වලට සහභාගි කරවීම.

🔸තෝරාගනු ලබන සිසුන් සඳහා පරිගණක තාක්ෂණය මගින් නව නිර්මාණ කරවීමට පුහුණු කර, තරඟවලි සඳහා ඉදිරිපත් කරවීම.

🎈රැල්ලට පැවැත්වෙන උපකාරක පංති අතරේ වසර ගණනාවක් ICT විශය හරි විදියට උගන්වන ප්‍රදේශයේ එකම පංතිය🎈

💻 ඉගැන්වීම් අතරතුර සිසුන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වන අවස්ථාවක් 💻

මෙවර සා/පෙළ විභාගයේ දී පූනෑව ප්‍රදේශයේ වැඩිම දරුවන් පිරිසක් හට හොඳම ප්‍රතිඵල ලබාදුන් ඉංග්‍රීසි පංතිය....🛑නිරෝ Brit...
03/12/2023

මෙවර සා/පෙළ විභාගයේ දී පූනෑව ප්‍රදේශයේ වැඩිම දරුවන් පිරිසක් හට හොඳම ප්‍රතිඵල ලබාදුන් ඉංග්‍රීසි පංතිය....

🛑නිරෝ British 🛑 නිරෝෂන් මුණසිංහ

5න් 6ට එන දරුවන් සඳහා නව පංති ආරම්භ කරයි...

අද දින ආරම්භ විය...
03/12/2023

අද දින ආරම්භ විය...

පුරෝගාමීන් පළමු අදියර ඉතා සාර්ථක අන්දමින් 2022.06.03 වන දින පූනෑව තක්ෂිලාව අධ්‍යාපන ආයතනයේදී පවත්වන ලදී.සහබාගි වූ සැමට අ...
06/06/2022

පුරෝගාමීන් පළමු අදියර ඉතා සාර්ථක අන්දමින් 2022.06.03 වන දින පූනෑව තක්ෂිලාව අධ්‍යාපන ආයතනයේදී පවත්වන ලදී.
සහබාගි වූ සැමට අපගේ හදපිරි ස්තුතිය.

✍️2022 නව වසරේ පංති අැරඹුම✍️තක්ෂලාව අධ්‍යාපන අායතනය - පූනෑව✍️ගණිතය - එ්. ජයරත්න✍️විද්‍යාව - R. B. සෝමසිරි✍️ඉංග්‍රීසි ...
01/01/2022

✍️2022 නව වසරේ පංති අැරඹුම✍️
තක්ෂලාව අධ්‍යාපන අායතනය - පූනෑව

✍️ගණිතය - එ්. ජයරත්න
✍️විද්‍යාව - R. B. සෝමසිරි
✍️ඉංග්‍රීසි - නිරොෂන් මුණසිංහ
✍️ICT - සංජය සඳරුවන්

✍️තක්ෂලාව - පූනෑව✍️🎯 2022 නව වර්ෂය සඳහා ගණිත, විද්‍යා, ඉංග්‍රීසි හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නව පංති අාරම්භය ජනවාරි 01 ...
28/12/2021

✍️තක්ෂලාව - පූනෑව✍️

🎯 2022 නව වර්ෂය සඳහා ගණිත, විද්‍යා, ඉංග්‍රීසි හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නව පංති අාරම්භය ජනවාරි 01 සෙනසුරාදා උදෑසන 7.00ට පූනෑව තක්ෂලාවේ දී හී අාරම්භ වේ.

🎯 පංති පැවැත්වෙන වේලාවන් පහත කාල සටහන තුළ අැත.

📞වැඩි විස්තර සදහා විමසන්න.

071 518 9256 (එ්. ජයරත්න - ගණිත අාචාර්යය/අායතන ප්‍රධානි)

Address

Punewa

Opening Hours

Saturday 07:00 - 20:00
Sunday 07:00 - 17:00

Telephone

+94715189256

Website

Alerts

Be the first to know and let us send you an email when Thakshalawa - තක්ෂලාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thakshalawa - තක්ෂලාව:

Shortcuts

Share

Category