Bodhiraja College-Pugoda Past Pupil Association බෝධිරාජ විදුහල-පූගොඩ

  • Home
  • Sri Lanka
  • Pugoda
  • Bodhiraja College-Pugoda Past Pupil Association බෝධිරාජ විදුහල-පූගොඩ

Bodhiraja College-Pugoda Past Pupil Association බෝධිරාජ විදුහල-පූගොඩ The best place to awaken school memories for past Bodhirajan's Pugoda.

🔰 අභිමන් රැගත් පියමං 2025🔰 ඕවිටිගම බෝධිරාජ විද්‍යාලයීය අභිමානවත් 125 වන සාංවත්සරික සැමරුම 🥳 BODHIANS WALK 2K25👉 OFFICIAL...
19/05/2025

🔰 අභිමන් රැගත් පියමං 2025
🔰 ඕවිටිගම බෝධිරාජ විද්‍යාලයීය අභිමානවත් 125 වන සාංවත්සරික සැමරුම
🥳 BODHIANS WALK 2K25
👉 OFFICIAL ENTERTAINING PARTNER
🎧 DJ LAKA ENTERTAINMENT 🎧

📌️ MAY 25
📌️ PUGODA OVITIGAMA BODHIRAJA SCHOOL PLAYGROUND
📌️ AT 6PM

😎 Are you ready for the next revolution??

Bodhiraja College-Pugoda බෝධිරාජ විදුහල-පූගොඩ

ඇය…තවම තරුණය….125 වසරක නොනිමි යුග මෙහෙවරක් තුළ පවා ඇය තවම තරුණය!ඇය…තවම ජවසම්පන්නය….සෑම වසරක් පාසාම දහස් සංඛ්‍යාත දරු කැල...
09/05/2025

ඇය…තවම තරුණය….
125 වසරක නොනිමි යුග මෙහෙවරක් තුළ පවා ඇය තවම තරුණය!

ඇය…තවම ජවසම්පන්නය….
සෑම වසරක් පාසාම දහස් සංඛ්‍යාත දරු කැලක් දැයට දායාද කරන්නී වුව ඇය ජවසම්පන්නය!

ඇය…උත්තරීතරය….
අකුරට පමණක්ම සීමා නොවී
ජීවිතය ඉගැන්වූ බැවින්
ඇය උත්තරීතරය!

එනයින්….
ඇය අපේ අම්මාය!
අප නමින්,ලේ කිරි නොවුණද,
සිප් කිරිකළ පින් මහිම සපිරි අම්මාය!

එහෙව්/එවන් අම්මාගේ
නොනිමි මෙහෙවරක
එකසිය විසි පස්වැනි සැමරුම වෙනුවෙන්
සිසු-ආදි සිසු-ගුරු-මව්පිය පෙළගැස්ම….

BODHIANS WALK 2025

එකතුවෙන්න - රොඳබඳින්න
එදා පියමං කළ මංමාවත් දිගේ
ඉස්කෝලෙට යන්න
මැයි මස 25වැනිදා
පූගොඩ පුරවරයට එන්න!

BODHIANS WALK 2025
අභිමන් රැගත් පියමං!❤️🙏

lyrics- Sumudu Jayaweera (TV Derana)

08/05/2025
29/04/2025
එන්න….අපි ඉස්කෝලෙට පයින් යමු! ❤️🔗
02/04/2025

එන්න….අපි ඉස්කෝලෙට පයින් යමු! ❤️🔗

Address

Ovitigama Pugoda
Pugoda

Website

Alerts

Be the first to know and let us send you an email when Bodhiraja College-Pugoda Past Pupil Association බෝධිරාජ විදුහල-පූගොඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category