24/12/2025
☺️අලුත් ගමනකට හොදම තැන☺️
🟢 මෙම පංති මාළාව සුවිශේෂී වන්නේ ඇයි....??
📌️ *6 සහ 11 ශ්‍රේණි දරුවන්ට සිද්ධාන්ත + ප්‍රශ්න පත්‍ර පංති පැවැත්වේ.*
📌️ *පෙර වාරවල පාඩම් ආවර්ජනය කරන ඒකක පරීක්ෂණ.*
📌️ *විභාග ප්‍රශ්න වර්ගීකරණය කළ විශේෂ වැඩ පිළිවෙල*🛡️
📌️ *සම්මත ගණිත ක්‍රම සරලව සියල්ල ගැඹුරට අවබෝධ කර දීම.*
📌️ *කුමන මට්ටමේ දරුවෙකු උවද, ඉතා කෙටි කාලයකින් ගණිතය විෂයේ ඉහළ ප්‍රගතියක් කරා රැගෙන යාම.*
🟠 තව විශාල වැඩ පිළිවෙලක් තියනවා💡💡🙂(පංතියට දිනක් සම්බන්ධ වූවිට අවබෝධ කරගත හැකිය.)🛡️
🟣 අනාගතය පිලිබඳ දැක්මක් ඇති දරුවනි, *කුමන මට්ටමක සිටියත් ඔබේ ජීවිතය ඔබේය.* *එය ජය ගැනීමට අප ශක්තියක් වන්නම්.* 077 921 49 50
*** *ඔබට ජය* *** !!! ගන්නොරුව සර්