06/06/2026
පසුගිය දා වතුපිටිවල මහජන ක්‍රිඩාංගනයේ පැවති ජෝන් ටාබට් මලල ක්‍රිඩා ශූරතාවලියට සහභාගි වු 6 වසර J A නෙතුලි ජෙනිත්මා ශිෂ්‍යාව
Medicine ball throw හා High jump තරග වලට සහභාගි වි ජයග්‍රහණය කර සමස්ත ලංකා තරග සදහා සුදුසුකමි ලබා ඇත.
දියණියට විද්‍යාලයිය සුබපැතුම්!