20/09/2020
2020 ශිෂ්‍යත්වය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණය...
ඔක්. 01 ප.ව 12.00 සිට 6.00 දක්වා
👉 විෂයන් 5ම ආවරණය වන පරිදි සිදු කෙරේ.
👉 විශේෂ නිබන්ධනයක් නොමිලේ
👉 විෂයන් මනා ලෙස හසුරුවන ගුරුවරියන් විසින් මෙහෙයවනු ලැබේ
👉 විෂයානුබද්ධ විනෝද ක්‍රියාකාරකම් සමගින් සිදු කරනු ලැබේ
👉 විභාගයට ඉතා සැහැල්ලුවෙන්, ආතතියෙන් සහ බියෙන් තොරව මුහුණ දීමට වටිනා උපදෙස් මාලාවක් දරුවන්ට මෙන්ම දෙමව්පියන් හට ද ලබා දීමට බලාපොරොත්තු වේ.
👉 දරුවන් සඳහා සවස තේ පානය සපයනු ලැබේ.
👉ඔබේ දරුවාත් මෙම විශේෂ සම්මන්ත්‍රණය සදහා සහභාගී කරවීමට අපේක්ෂා කරයි නම් සැප්.27 වනදාට පෙර දරුවාගේ නම, පාසල සදහන් කර 071 170 60 50 අංකයට කෙටි පණිවිඩයක් හෝ WhatsApp, Viber පණිවිඩයක් ලෙස එවන්න