Dewanampiyathissa Central College

Dewanampiyathissa Central College Towards making the school an exemplary and most popular one in the locality with a qualitative development of productivity and efficient

20/12/2022

ජයතු ජයතු ජය ශ්‍රී.... මාතා
දෙව්පියතිස් අප විදුහල සැරදේ
ජයතු ජයතු ජය ශ්‍රී.....

ගීත කලා විද්‍යා සතරෙහි
ධීර වීර ගුණ නැණ පිරිපුන් වූ
දරුවන් වූ අප විරුවන් සේ ලොව
නොබියාව පෙරමුණ ගනිමුව සැමදා

ජයතු ජයතු ජය ශ්‍රී..

ආසිරි ගීත ගයා බැති පෙමිනී
පාද පියුම් අභිවදනා දෙමිනී..
දරුවන් වූ අප විරුවන් සේ ලොව
නොබියාව පෙරමුණ ගනිමුව සැමදා

ජයතු ජයතු ජය ශ්‍රී..

ස.රි.ග.ම හපන්නූ
20/12/2022

ස.රි.ග.ම හපන්නූ

2022 වසරේ පුංචී හපන්නූ
19/12/2022

2022 වසරේ පුංචී හපන්නූ

 ංවත්සරය 1910.11.21 - 2020.11.21වසර 110 ක ප්‍රෞඪ ඉතිහාසයක් සමගින් පරම්පරා ගණනාවක් සමාජයට දායාද කළ නිකවැව දෙව්පියතිස් විද...
21/11/2020

ංවත්සරය
1910.11.21 - 2020.11.21

වසර 110 ක ප්‍රෞඪ ඉතිහාසයක් සමගින් පරම්පරා ගණනාවක් සමාජයට දායාද කළ නිකවැව දෙව්පියතිස් විදු මෑණියන්ට සුභ උපන්දිනක්.

ඔයාලා සුදානම් නේද
01/03/2020

ඔයාලා සුදානම් නේද

03/02/2018

One country! One Nation!

27/03/2013

Address

Thalawa Road, Nikawewa
Polpithigama
60640

Alerts

Be the first to know and let us send you an email when Dewanampiyathissa Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category