Polpithigama National School

Polpithigama National School Welcome to the official page of Polpithigama National school.!!!

🔥Battle of the Golden Thread🔥  🏆VICTORY🏆
27/05/2026

🔥Battle of the Golden Thread🔥 🏆VICTORY🏆

පොල්පිතිගම මූලික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් හට වියළි සලාක බෙදා දීමේ වැඩසටහනක්  26 වන දින ර...
27/05/2026

පොල්පිතිගම මූලික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් හට වියළි සලාක බෙදා දීමේ වැඩසටහනක් 26 වන දින රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේදී පැවැත්විය.

පොල්පිතිගම ජාතික පාසලේ අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය ලැගුම්දෙණියේ සුනන්ද ස්වාමීන් වහන්සේ, උසස්පෙළ අංශ සහකාර විදුහල්පති පූජ්‍ය අඹගස්වැව මුනින්දාලංකාර ස්වාමීන් වහන්සේ ,බෞද්ධ සංගමයේ අනුශාසක පූජ්‍ය මානපහ සුනීත ස්වාමීන් වහන්සේ, සහ ධර්මාචාර්‍ය පූජ්‍ය අම්පිටියේ ශීලානන්ද ස්වාමීන් වහන්සේ යන ස්වාමීන් වහන්සේ ලාගේ අනුශාසකත්වයෙන්, විදුහල්පති S.R.K.A. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, ගුරු මහත්ම මහත්මීන්ගේ සහ 6, 7, 8, 9 ශ්‍රේණිවල දරු දැරියන්ගේ හා දෙමව්පියන්ගේ සහයෝගයෙන් වෙසක් සතිය නිමිත්තෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා රෝහලේ වයිද්‍ය අධිකාරී තුමා ඇතුළු රෝහල් කාර්‍ය මණ්ඩලය සහභාගි වූ අතර මෙම කටයුත්ත සඳහා දායකත්වය දැක්වූ සියළු පාර්ශවයන්ට ගෞරව පූර්වක ස්තුතිය පළ කර සිටිමු.

06/05/2026

Official Big match Alert..!!!
Are you ready????

14/04/2026
🏆🏆John B  Cull Challenge Trophy 2025 🏆🏆2025.10.31
08/11/2025

🏆🏆John B Cull Challenge Trophy 2025 🏆🏆
2025.10.31

🏅2025 ශිෂ්‍ය නායකයින්ගේ නායකත්ව පුහුණු වැඩසටහන 🏅මේ සඳහා සම්පත් දායකත්වය සැපයූ බැංකු පුහුණු කළමණාකරු සංජය සේනසිංහ මැතිතුම...
27/09/2025

🏅2025 ශිෂ්‍ය නායකයින්ගේ නායකත්ව පුහුණු වැඩසටහන 🏅

මේ සඳහා සම්පත් දායකත්වය සැපයූ බැංකු පුහුණු කළමණාකරු සංජය සේනසිංහ මැතිතුමාට සහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුලු ආචාර්‍ය මණ්ඩලයට විද්‍යාලයීය ප්‍රණාමය.✨

💥බළ ඇණි ඇගයීම් කඳවුරෙන් තෙවන ස්ථානය ලබා පළාත් ඇගයීම් කඳවුරට තේරීපත් වූ ඔබ සැමට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් .!!!✨
31/07/2025

💥බළ ඇණි ඇගයීම් කඳවුරෙන් තෙවන ස්ථානය ලබා පළාත් ඇගයීම් කඳවුරට තේරීපත් වූ ඔබ සැමට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් .!!!✨

🔴2025 සමස්ත ලංකා නර්තන තරගාවලියෙ විවෘත අංශයෙ. ඒකල බෙර වාදනය සමඟ නර්තන ගායන තරග ඉසව්වෙන් 🥇ප්‍රථම ස්ථානය🥇 දිනා ගත් දියණියන...
27/07/2025

🔴2025 සමස්ත ලංකා නර්තන තරගාවලියෙ විවෘත අංශයෙ. ඒකල බෙර වාදනය සමඟ නර්තන ගායන තරග ඉසව්වෙන් 🥇ප්‍රථම ස්ථානය🥇 දිනා ගත් දියණියන්ට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් . . .✨✨

🔴2025 සමස්ත ලංකා නර්තන තරගාවලියේ පළාත් මට්ටමේ නර්තන තරගාවලියේදී පොල්පිතිගම ජාතික පාසලයට ජයග්‍රහණ රැසක්,💥ඒකල බෙර වාදනය සම...
30/06/2025

🔴2025 සමස්ත ලංකා නර්තන තරගාවලියේ පළාත් මට්ටමේ නර්තන තරගාවලියේදී පොල්පිතිගම ජාතික පාසලයට ජයග්‍රහණ රැසක්,
💥ඒකල බෙර වාදනය සමඟ නර්තනය ගායනය - ප්‍රථම ස්ථානය🥇
💥පහත රට පත්තිනි මල් අස්න - දෙවන ස්ථානය 🥈
💥චරිත නිරූපණය - තුන්වන ස්ථානය 🥉
💥මිශ්‍ර සවරන් නර්ථනය - තුන්වන ස්ථානය 🥉

මෙම ජයග්‍රහණ ලබා ගැනීම සඳහා කැපවුනු ගුරුවරුන්,ළමුන් අතුලු සියලූම දෙනාට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම්.!!!✨🏅

මතක ශක්ති, අවධානය ආකල්ප හා ප්‍රතිශක්ති ප්‍රවර්ධන විශේෂ වැඩසටහන..
25/06/2025

මතක ශක්ති, අවධානය ආකල්ප හා ප්‍රතිශක්ති ප්‍රවර්ධන විශේෂ වැඩසටහන..

Address

Polpithigama National School
Polpithigama
60620

Opening Hours

Monday 07:45 - 13:45
Tuesday 07:45 - 13:45
Wednesday 07:45 - 13:45
Thursday 07:45 - 13:45
Friday 07:45 - 13:45

Alerts

Be the first to know and let us send you an email when Polpithigama National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category