Sri Sumangala Vidyayathana Pirivena

Sri Sumangala Vidyayathana Pirivena ව/ම/පොපි ශ්‍රී සුමංගල විද්‍යායතනයේ නිළ ෆේස්බුක් පිටුවට සාදරයෙන් පිළිගනිමු. ❤️🙏

2026 වර්ෂය සඳහා 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම 🌷
25/12/2025

2026 වර්ෂය සඳහා 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම 🌷

🌷ඉතිහාසය විෂය දිනය - අභිමානයෙන් සමරමු 🌷අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ශාඛාවේ මෙහෙයවීමෙන් ව/ ම/ පොපි ශ්‍රී සුමංගල විද්‍යාය...
13/10/2025

🌷ඉතිහාසය විෂය දිනය - අභිමානයෙන් සමරමු 🌷
අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ශාඛාවේ මෙහෙයවීමෙන් ව/ ම/ පොපි ශ්‍රී සුමංගල විද්‍යායතන පිරිවෙන මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඉතිහාසය විෂය දිනයට අදාල වැඩ සටහන - 2025📝👇

සමස්‍ත ලංකා නර්තන තරඟාවලිය - 2025කලාප මට්ටම ප්‍රථම ස්ථානය ලබාගත් විද්‍යායතන පිරිවෙන් නර්තන අංශයට විද්‍යාලීය ආචාර්‍ය මණ්ඩ...
18/08/2025

සමස්‍ත ලංකා නර්තන තරඟාවලිය - 2025
කලාප මට්ටම ප්‍රථම ස්ථානය ලබාගත් විද්‍යායතන පිරිවෙන් නර්තන අංශයට විද්‍යාලීය ආචාර්‍ය මණ්ඩලය, දෙමව්පියන් හා සිසු දරුවන්ගේ උණුසුම් සුබ පැතුම් ❤️

2025 වර්ෂයට නියමිත අධ්‍යාපන චාරිකාව 2025.06.20
18/08/2025

2025 වර්ෂයට නියමිත අධ්‍යාපන චාරිකාව 2025.06.20

CLEAN STEP - SAFE SPACE 2025Clean Srilanka ජාතික වැඩ සටහනට සමගාමීව පාසල් පද්ධතිය තුළ පාසල් මට්ටමින් දියත් කරනු ලැබූ එක් ...
20/07/2025

CLEAN STEP - SAFE SPACE 2025
Clean Srilanka ජාතික වැඩ සටහනට සමගාමීව පාසල් පද්ධතිය තුළ පාසල් මට්ටමින් දියත් කරනු ලැබූ එක් දින වැඩ සටහන 2025.07.15

2023(2024) වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන දරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ ආශිර්වාද බෝධි පූජාව 🙏
03/05/2024

2023(2024) වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන දරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ ආශිර්වාද බෝධි පූජාව 🙏

76 වන ජාතික නිදහස් දින සැමරුම - ව/ම/පොපි ශ්‍රී සුමංගල විද්‍යායතනය
22/02/2024

76 වන ජාතික නිදහස් දින සැමරුම - ව/ම/පොපි ශ්‍රී සුමංගල විද්‍යායතනය

නවම් පුර පසළොස්වක පොහෝ දිනට පෙර දින බුද්ධ පූජාමය වැඩ සටහන නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදී තළාකොලවැවේ ධම්මරතන හිමියන්ග...
22/02/2024

නවම් පුර පසළොස්වක පොහෝ දිනට පෙර දින බුද්ධ පූජාමය වැඩ සටහන නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදී තළාකොලවැවේ ධම්මරතන හිමියන්ගේ සහභාගීත්වයෙන් පැවැත් විණි.

🌷2023 තෙවන පාසල් වාරයේ නිමාවත් සමඟ 2024 නව පාසල් වාරය සඳහා පෙල පොත් හා ☘️විද්‍යායතන පිරිවනේ ඉගනුම ලබන සෑම සිසු දරුවෙක් ස...
17/02/2024

🌷2023 තෙවන පාසල් වාරයේ නිමාවත් සමඟ 2024 නව පාසල් වාරය සඳහා පෙල පොත් හා ☘️විද්‍යායතන පිරිවනේ ඉගනුම ලබන සෑම සිසු දරුවෙක් සඳහා ම රු 5000කට ආසන්න වටිනාකමින් යුත් පාසල් ලිපි ද්‍රව්‍ය බෙදා දීම පරිවේණාධිපති පූජ්‍ය ගිරිහාගම සුමනරතන හිමියන්ගේ සහ නියෝජ්‍ය පරිවේණාධිපති තළාකොලවැවේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.

ලෝක ළමා දින සැමරුම 2023 ❤️සියල්ලටම වඩා දරුවන් වටී 🌏
19/11/2023

ලෝක ළමා දින සැමරුම 2023 ❤️
සියල්ලටම වඩා දරුවන් වටී 🌏

Address

Polpithigama

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sumangala Vidyayathana Pirivena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category