Duminda Premadasa

Duminda Premadasa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Duminda Premadasa, Tutor/Teacher, Polpithigama.

2026 උසස්පෙළ තාක්ෂණවේදය සදහා විද්‍යාව.වසර 07ක්‌ අඛණ්ඩ ප්‍රතිපල පෙන්නු නගරයේ ඒකම හොඳම තාක්ෂණවේදය පන්තිය..සුදුසුකම්ලත් උපා...
02/10/2024

2026 උසස්පෙළ තාක්ෂණවේදය සදහා විද්‍යාව.

වසර 07ක්‌ අඛණ්ඩ ප්‍රතිපල පෙන්නු නගරයේ ඒකම හොඳම තාක්ෂණවේදය පන්තිය..

සුදුසුකම්ලත් උපාධිධාරි ගුරුවරුන් විසින් මෙහෙයවන ප්‍රදේශයේ හොඳම ප්‍රතිපල සහිත පන්තිය

ප්‍රතිපල අසා පැමිණෙන්න...
සමත් ප්‍රතිශතය 100%
විශ්වවිද්‍යාල ප්‍රවේශ 50% යි..
SFT වලට A/B සාමාර්ථ ආසන්නව 80%

ඔබ යා යුතුම පන්තිය..

ඉතින් ළමයෝ ඔයා මේක මගහැර ගන්න එපා...
එන්නම ඕනේ.

ඔක්තෝම්බර් 06
ඉරිදා උදේ 10.30ට
SFT - පළමු පාඩම පටන් ගන්නවා...

28/05/2024

මහව හොඳම ටෙක් (TEC) පන්තිය...
පුරා වසර 7ක්‌ සිසු කණ්ඩායම් 4කින් අඛණ්ඩව මහව නගරයේ ප්‍රතිපල පෙන්නු ඒකම තාක්‌ෂණවේදය පන්තිය..

2026 උසස්පෙළට වැඩ අරඹණ වගයි..
දිනය
ජුනි 02 ඉරිදා
උදේ 8.00
මහව LEEDS අධ්‍යාපන ආයතනයේ දී

කැම්පස් යන්න ඕනේ නම්, කැම්පස් ගියපු ගුරුවරු යටතේ ඉගෙනගන්න එන්න..

Tutor/Teacher

ඉතින් ළමයෝ...ඔයා 2026 උසස්පෙළට ටෙක් කරන්නද ඉන්නේ, ඔයා E-TEC කලත් B-TEC කලත්, SFT කරන්නම වෙනවා...මහව- පොල්පිතිගම වසර 7ක්‌...
22/05/2024

ඉතින් ළමයෝ...
ඔයා 2026 උසස්පෙළට ටෙක් කරන්නද ඉන්නේ, ඔයා E-TEC කලත් B-TEC කලත්, SFT කරන්නම වෙනවා...

මහව- පොල්පිතිගම වසර 7ක්‌ අඛණ්ඩව ප්‍රතිපල බිහි කලානම් TEC පන්තියකින් ඒ කාගේද කියලා පොඩ්ඩක් හොයල බලලා ගියානම් නේද හොඳ..

ප්‍රතිපල අහලා එන්න... මගදී නතර කරන (ළමයි අඩු නිසා නතර වෙන ) පන්ති වලට ගොඩ වෙලා අතරමග දී ඇනගන්නේ නැතුව මුල ඉඳන්ම එන්න...

ඉතා වැදගත් 👉

🛑 කැම්පස් යන්න උණක් තියනවනම් විතරක් සහභාගී වන්න...

More details - 0711535660

2025 තාක්ෂණවේදය...වසර 7ක්‌ මහව නගරයේ තාක්ෂණවේදය අඛණ්ඩව සිසුන් සරසවියට යැවු එකම පන්තිය...2025 උසස්පෙළ සඳහා සිසුන් බඳවා ගන...
25/11/2023

2025 තාක්ෂණවේදය...

වසර 7ක්‌ මහව නගරයේ තාක්ෂණවේදය අඛණ්ඩව සිසුන් සරසවියට යැවු එකම පන්තිය...

2025 උසස්පෙළ සඳහා සිසුන් බඳවා ගනී...

අඛණ්ඩව සිසුන් සරසවියට යැවු SFT ගුරුවරයාගෙ විශේෂතා

👉 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වීම
👉 ජාතික පාසල් උසස්පෙළ SFT ආචාර්යවරයෙකු වීම
👉විභාග උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකු වීම

විභාගයට මාස කිහිපයකට කලින් විෂය නිර්දේශය අවසන් කරගන්න එන්න..
පැය දෙකක සිද්ධාන්ත පන්තියට අමතරව
පැය 7ක පුනරීක්ෂණ පන්තිය..

එන්න අනුකරණය වලට නොරැවටෙන්න...

ලීඩ්ස් - මහව
සිග්මා - පොල්පිතිගම

Voice -0711535660

මහව - පොල්පිතිගමට තාක්ෂණවේදය🛑🛑🛑 2025 උසස්පෙළ නව පන්ති 🛑🛑🛑යාපව්ව පුරවරයේ අභිමානවත් ඇඳුරු මඩුල්ල විසින් මෙහෙයවන උසස්පෙළ තා...
11/06/2023

මහව - පොල්පිතිගමට තාක්ෂණවේදය

🛑🛑🛑 2025 උසස්පෙළ නව පන්ති 🛑🛑🛑

යාපව්ව පුරවරයේ අභිමානවත් ඇඳුරු මඩුල්ල විසින් මෙහෙයවන උසස්පෙළ තාක්ශ්නවේදය පන්තිය.
වසර 7ක්‌ අඛණ්ඩ ප්‍රතිපල මතින් ම හැඩ වූ මහව නගරයේ එකම තාක්ශ්නවේදය පන්තිය.

අපගේ ඇඳුරු මඩුල්ලේ විශේෂතා

🫵 සියලු ගුරුවරුන් පාසල් ගුරුවරුන් වීම
🫵 උසස්පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් වීම.
🫵 ප්‍රයෝගික මණ්ඩල පරීක්ෂකවරුන් වීම
🫵 උපාධිධාරීන් වීම

ගුරුඅත්පොතටම අනුව වාරයට නියමිත පාඩම් පිළිවෙලින් නිසිකලට නිමකරමින් ඔබව විභාග සඳහා සුදානම් කරන හොඳම ඇඳුරු මඩුල්ල අප සතුයි.

SFT - දුමින්ද ප්‍රේමදාස
ET- උපුල් ක්‍රිෂාන්
ICT - රුමේෂ් ගුණතිලක
BST - චතුර විජේනායක
AGRI - චතුර විජේනායක

ඔබ මෙවර සා පෙළ ලියු දරුවෙක් නම්, ගණිතයට හෝ විද්‍යාව දෙකෙම පාස් වෙලා දෙකෙන් එකකට හෝ C එයි කියලා ෂුවර් නම් එන්න

ජුනි 18 උදේ 8 මහව ලේයස් එකට (පවිත්‍රා පොත්හල අසල කුමුදු හාර්ඩ්වෙයාර් උඩු මහල )

හෝ
ඔබ පොල්පිතිගම අවට නම් - සිග්මා එකට (රෝහල ඉදිරිපිට )

විමසීම් - 0711535660

03/06/2023
🏆🏆 2024 තාක්ෂණවේදය නව පන්ති 🏆🏆Rank වලට සිසුන් උවමනාකර තිබේ...2024ට ටෙක් ද තෝරාගන්නේ...?Tech කරලා කොහොමද ගොඩයන්නේ...?මේ ප...
30/11/2022

🏆🏆 2024 තාක්ෂණවේදය නව පන්ති 🏆🏆

Rank වලට සිසුන් උවමනාකර තිබේ...

2024ට ටෙක් ද තෝරාගන්නේ...?
Tech කරලා කොහොමද ගොඩයන්නේ...?

මේ පිලිබදව ඔබ දැනුවත් ද...

ආදරණිය දුවේ පුතේ මෙන්න මේ ගැන අපි කතා කරමු..

උසස්පෙළ වසර දෙක තුළ ඔබ‍ට අත්හදා බැලීමට කාලයක් නොමැත, ඔබ නිවැරදි තැන සිටගත යුතුය..

වසර 05ක්‌ තුළ විභාගයට වාඩි කළ සිසු කණ්ඩායම් 03න්ම අඛණ්ඩව 💯💯 ප්‍රතිපල සමග සරසවි ප්‍රවේශ ලබා දුන් ගුරුතුමා දැන් ඔබේ නගරයේ.....

2024 ට වැඩ ආරම්භ කරයි....

ඔබත් නොපමාව එදිනට පැමිණෙන්න....

👉🏿ලේයස් මහව( පවිත්‍රා පොත්හල අසල) දෙසැම්බර් 08 (බ්‍රහස්පතින්දා) උදේ 8.00

👉🏿සිග්මා පොල්පිතිගම - දෙසැම්බර් 04 උදේ 8.00

👉🏿සියොන් නිකවැරටිය- දෙසැම්බර් 04 උදේ 9.00

🏆  2024 උසස්පෙළ - පොල්පිතිගමට 🏆👉🏿 2024ට වැඩ ඇල්ලීමට අප සුදානම්, ඔබ සුදානම් ද..?පොල්පිතිගම නගරයේ දැවැන්තම උපකාරක පන්තිය ව...
28/11/2022

🏆 2024 උසස්පෙළ - පොල්පිතිගමට 🏆

👉🏿 2024ට වැඩ ඇල්ලීමට අප සුදානම්, ඔබ සුදානම් ද..?

පොල්පිතිගම නගරයේ දැවැන්තම උපකාරක පන්තිය වන සිග්මා අධ්‍යාපන ආයතනය, ප්‍රදේශයේ විශිෂ්ඨම අදුරු මඩුල්ල එක්ක, ඔබේ සරසවි සිහිනය සැබෑවක්ම කරවීමටයි සුදානම..

🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

මතක ඇතුව ආදරණිය දුවේ පුතේ එන්න දෙසැම්බර් 04 වෙනිදා උදෙන්ම, සිග්මා එකට,

අපි පටන් ගමු, වැඩ මතින් අපි සරසවි සිහිනය සැබෑ කරගමු..

එන්න... දෙසැම්බර් 04 උදේ 8.00 ( රෝහල ඉදිරිපිට බහුකාර්ය ගොඩනැගිල්ල )

තාක්ෂණවේදය නව පන්ති - මහව🛑🛑 2024 උසස්පෙළ තාක්ෂණවේදය 🛑🛑SFT - තාක්ෂණවේදය සදහා විද්‍යාවනව පන්ති සදහා ඉගැන්වීම් කටයුතු ආරම්භ...
27/06/2022

තාක්ෂණවේදය නව පන්ති - මහව

🛑🛑 2024 උසස්පෙළ තාක්ෂණවේදය 🛑🛑

SFT - තාක්ෂණවේදය සදහා විද්‍යාව
නව පන්ති සදහා ඉගැන්වීම් කටයුතු ආරම්භය...

🛑🛑 ජුලී 03 ඉරිදා උදේ 8.30 ට 🛑🛑

ලේයස් අධ්‍යාපන ආයතනයේ දී ( පවිත්‍රා පොත්හල අසල - කුමුදු හාර්ඩ්වෙයාර් උඩු මහල )

යාපව්ව පුරවරයේ වැඩිම සිසුන් පිරිසක් සරසවියට යැවූ පන්තිය

Online පන්තියක් ද සැලසුම් කර ඇත. ඒ සදහා ලියාපදිංචි වීමට 0711535660 නො 1කට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Address

Polpithigama

Website

Alerts

Be the first to know and let us send you an email when Duminda Premadasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category