25/04/2023
ශිෂ්‍යත්වය ජයගන්න - හරිම මගට පා තබන්න.
2023 වර්ෂයේ 5 ශ්‍රේණිය සඳහා නව පන්ති ආරම්භය
📢 අප්‍රේල් 29 වන දින සිට පෙ.ව 8.30 සිට 11.30 දක්වා පොලොන්නරුව - ඕනෑගම 14 ඇල විහාරස්ථායේදී පැවැත්වේ.
(පොලොන්නරුව අවට තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා ද විමසන්න.)
👇👇👇👇👇වැඩි විස්තර දැනගැනීම සඳහා
🎯මෙය හොඳින් මුල සිට කියවන්න.
👇👇👇👇👇👇👇👇
🧒🏻😊 දරුවන්ගේ ප්‍රියතම ශිෂ්‍යත්ව පන්තිය.
📚විෂයන් සියල්ලම එකම පන්තියෙන්.
--------------------------------------------------------------------
අපේ ශිෂ්‍යත්ව පන්තිය සඳහා ඔබගේ දරුවා යොමු කළ යුත්තේ ඇයි.?🤔
✅මව්බස, පරිසරය, ගණිතය මෙන්ම දෙමළ සහ ඉංග්‍රිසි විෂයන් ආවරණය කිරීම.
✅නව තාක්ෂණික ක්‍රම ඔස්සේ විෂය කරුණු ආකර්ෂණීයව ඉගැන්වීම.
✅සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් (කවි/ගීත/විරිඳු) ඔස්සේ විෂය දැනුම මතක තබා ගත හැකි ක්‍රම මඟින් ඉගැන්වීම.
✅ශිෂ්‍යත්ව විභාගයට අදාල විෂය නිර්දේශය ඔබගේ දරුවාට සම්පූර්ණයෙන් ආවරණය කරවීම.
✅ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවාගේ අනිසි බිය නැති කර විභාගය සඳහා දරුවා 100% සූදානම් කරවීමට.
✅උගත්කමින් පරිපූර්ණ පලපුරුදු ප්‍රාථමික පන්ති සඳහා ඉගැන්වීමේ විශේෂ විද්‍යාපීඨ පුහුණුවක් ලත් ප්‍රාථමික පාසල් ගුරුවරයෙකු හරහා ඔබගේ දරුවාට අධ්‍යාපනය ලබා දිය යුතු වීම.
👨🏻🎓ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා (ප්‍රාථමික) පුහුණුව
(මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය - පොල්ගොල්ල)
👨🏻🎓B.Ed (UG)
--------------------------------------------------------------------
✅සෑම පාඩමක්ම උගන්වන අතරතුර හා අවසානයේ ශිෂ්‍යත්ව අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.
✅කාල කළමනාකරණය කරමින් අනුමාන ප්‍රශ්න පත්‍ර ලිවීමට හුරු කරවනු ලැබේ.
✅පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා එක් එක් ඒකක වලට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
✅ සෑම සතියකම පැය 03ක් ඉගැන්වීම.
✅ගණිතය, පරිසරය, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි විෂයන් සියල්ල එකම පන්තියෙන් ඉගෙන ගත හැකි වීම.
සැ.යු -: පාඨමාලාව අවසානය දක්වා දෙමාපියන් දරුවන්ගේ එදිනෙදා ඉගැන්වීම් කටයුතු පිළිබඳව සොයා බැලිය යුතු ය.
📌️සීමිත පන්ති ගාස්තු
මෙම වටිනා අවස්ථාව මග නොහැර පළමු සතියේ ම ඔබේ දරුවාත් සහභාගී කර බලන්න.
--------------------------------------------------------------------
📲පන්තිය සඳහා සම්බන්ධ වීමට දරුවාගේ නම ,ශ්‍රේණිය ඇතුළත් Whatsapp පණිවිඩයක්
0785726343 යන අංකයට යොමු කරන්න.