UNS English Academy

UNS English Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UNS English Academy, Educational consultant, Sewanapitiya, Polonnaruwa.

🎗️👉පාසලේ ඉංග්‍රීසි විෂයට අඩුම ලකුණු ලබා ගන්නා සියලුම පාසල් දරුවන් සඳහා.
🎗️👉ඔබගේ දරුවාට ඉංග්‍රීසි පෙළ පොතෙ වචන තනිව ලිවිමට සහ කියවිමට නොහැකිද
🎗️👉එවැනි දරුවන් සඳහාම වෙන්වු පංතිය UNS English Academy

02/06/2026

📚🇬🇧 ඉංග්‍රීසි දැනුම අඩුම. මට්ටමේ සිටින සියලූම පාසල් දරුවන්.ට බින්දුවේ සිට ඉංග්‍රීසි ඉගෙන ගත හැකි අපේ පන්තිය .! 💯

පාසල් English Paper එකට අඩු ලකුණු ගන්න දරුවන් වෙනුවෙන්ම සරලව, මුල සිට, තේරෙන විදිහට ඉගැන්වෙන විශේෂ English Programme එකක් ✨

🔹 අකුරු කටපාඩම් නොකර තනිව වචන ලියන්න සහ කියවන්න හුරු කරවයි
🔹 ඉංග්‍රීසි දැනුම ඉතා පහළ මට්ටමක තිබුණත් ඉගෙනගන්න පුළුවන්
🔹 පෙර පාසලේ සිට 13 වසර දක්වා සියලුම දරුවන් සඳහා
🔹 English වලට බය දරුවන්ට Confidence එකක් ලබාදෙන වැඩසටහනක්

👩‍🏫 සඳමාලි ටිචර් – UNS English Academy

📲 වැඩි විස්තර සඳහා WhatsApp
+94 70 290 2824

26/05/2026

📚🇬🇧 ඉංග්‍රීසි විෂය අමාරුයි කියලා හිතන දරුවන්ට දැන් බය වෙන්න දෙයක් නෑ..! 💯

පාසල් English Paper එකට අඩු ලකුණු ගන්න දරුවන් වෙනුවෙන්ම සරලව, මුල සිට, තේරෙන විදිහට ඉගැන්වෙන විශේෂ English Programme එකක් ✨

🔹 අකුරු කටපාඩම් නොකර තනිව වචන ලියන්න සහ කියවන්න හුරු කරවයි
🔹 ඉංග්‍රීසි දැනුම ඉතා පහළ මට්ටමක තිබුණත් ඉගෙනගන්න පුළුවන්
🔹 පෙර පාසලේ සිට 13 වසර දක්වා සියලුම දරුවන් සඳහා
🔹 English වලට බය දරුවන්ට Confidence එකක් ලබාදෙන වැඩසටහනක්

👩‍🏫 සඳමාලි ටිචර් – UNS English Academy

📲 වැඩි විස්තර සඳහා WhatsApp
+94 70 290 2824

24/05/2026

📚✨ පොළොන්නරුවේ දරුවන්ගේ English බය නැති කරන විශේෂ English Programme එකක්..! 🇬🇧

O/L English Paper එක අමාරුයි කියලා හිතලා English විෂය අතහැරලා ඉන්න 9,10,11 වසර දරුවන්ට මේක හොඳම අවස්ථාවක් 💯

🔹 මුලික දැනුමක් නැති දරුවන්ටත් සුදුසුයි
🔹 අඩු ලකුණු ගන්න දරුවන්ට විශේෂයෙන්ම නිර්මාණය කළ පන්තියක්
🔹 O/L English ගොඩදාගන්න Step by Step ඉගැන්වීම් ක්‍රම
🔹 පෙරපාසලේ සිට 13 වසර දක්වා සියලුම දරුවන් සඳහා

👩‍🏫 සඳමාලි ටිචර් – UNS English Academy

📲 වැඩි විස්තර සඳහා WhatsApp
+94 70 290 2824

22/05/2026

👉👉👉ඉංග්‍රීසි විෂයට ඉතා අඩු ලකුණු ලබා ගන්නා
😘ඉංග්‍රීසි විෂයට අකමැති සියලුම දරුවන්.
සම්බන්ධ කරන්න
ඉංග්‍රීසි අකුරු කටපාඩම් නොකර. තනිව ඉංග්‍රීසි. වචන ලිවීමට සහ කියවීමට හුරු වූ පසු
දරුවන්ට ඉංග්‍රීසි පුළුවන් යැයි යන හැඟීම තුළ ඔවුන් මෙලෙස ඉතා ආසාවෙන් ඉංග්‍රීසි විෂය තුළ. වැඩ කිරීමට පටන් ගනියි😘😘😘😘😘

22/05/2026

දරුවා පාසලේ කුමන පංතියක සිටියත්. ඉංග්‍රීසි වලට දක්වන්නේ ඉතා අඩු ආසාවක්ද.
✍️✍️ A අකුරවත් හරියට අඳුනන්නේ නැද්ද කම්නැත
එවැනි දරුවන්ට මුල සිට ඉතා සරලව ඉංග්‍රීසි ඉගෙන ගෙන ඉංග්‍රීසි විෂය තුල ඉතා දක්ෂයකු වීම සඳහා
අප හා සම්බන්ධ කරන්න.
🥇🥇🥇UNS English Academy 🥇🥇🥇

22/05/2026

👉බොහෝ දරුවන්ට ඉංග්‍රීසි එපාවී ඇත්තේ. අකුරු කටපාඩම් කරමින් ඉංග්‍රීසි වචන ලිවීමට සහ කියවීමට උත්සාහ කිරීම තුළ බැවින්.

😘😘😘අපගේ දරුවන්ට මෙලෙස වචන ලිවීමට සහ කියවීමට හුරු කිරීම තුළින්.

🎗️🎗ඉංග්‍රීසි පාසල් පෙළ පොත සමගද දරුවන් ඉතා ක්‍රියාශීලීව වැඩ කිරීමට අනිවාර්යයෙන්ම. සිදුවේ.

පාසලේ ඉංග්‍රීසි විෂයට අඩුම ලකුණු ලබා ගන්නා සියලූම දරුවන් සම්බන්ධ කරන්න
👉 UNS English Academy 🏅🏅🏅🏅🏅.

21/05/2026

👉පාසලේ ඉංග්‍රීසි විෂයට අඩුම ලකුණු ලබා ගන්නා දරුවන් සඳහාම වෙන් වූ පංතිය

🎗️😘ඔබගේ දරුවා පාසලේ කුමන පංතියක සිටියත් ඉංග්‍රීසි පිළිබඳ මූලික කිසිම දැනුමක් නැතත්.

එවැනි දරුවන් සම්බන්ධ කරන්න
UNS English Academy 🏅🏅🏅🏅🏅

💛🎗️පන්තියට සම්බන්ධ වී මාස කිහිපයක් යන විට ඉංග්‍රීසි අකුරු කටපාඩම් නොකර තනිව වචන ලිවීමට සහ කියවීමට දරැවන් හුරුවීම අනිවාර්යයෙන්ම සිදුවේ 💛🎗️

18/01/2026

📢🚨 පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දෙමව්පියනි..! ඔබේ දරුවාත් ඉංග්‍රීසි විෂයට දුර්වලයිද? 😟

💡 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙවෙයි.. හුරු කරගන්න පුළුවන් භාෂාවක්!

🌟 𝐔𝐍𝐒 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 අපි දරුවන්ට :

✍️ ඉංග්‍රීසි වචන තනිව ලියන්න
📖 නිවැරදිව කියවන්න
🗨️ විශ්වාසයෙන් කතා කරන්න

ස්වභාවිකව හුරු කරවන නවීන ඉගැන්වීම් ක්‍රම භාවිතා කරනවා.💡🧠

👧👦 පෙරපාසලේ සිට 𝟏𝟑 වසර දක්වා දරුවන්ට:

🧱 මූලික ඉංග්‍රීසි පදනම ශක්තිමත් කරමින්
🔤 වචන හඳුනාගැනීම
🗣️ උච්චාරණය
✏️ ලිවීම
📖 කියවීම
🪜 පියවරෙන් පියවර දරුවාට බරක් නැතිව
🎲 ක්‍රීඩා
💬 කතාබස්

සහිතව දරුවන්ට විඩාවක් නොවන රසවත් ඉගෙනුම් අත්දැකීමක්..🎯

📈 මාස කිහිපයක් ඇතුළත ඉංග්‍රීසි,

✅ කියවීමේ
✅ ලිවීමේ

පැහැදිලි දියුණුවක් දෙමව්පියන් ලෙස ඔබටම දැකගන්න පුළුවන්.✨

පාසල් පෙළපොතේ සෑම වචනයක්ම සිංහල තේරුම් සමග කියවීමට සහ ලිවීමට හුරුකිරීමත් අපගේ විශේෂත්වයක්.📚

🤯 පාසලේ ඉංග්‍රීසි විෂයට අඩු ලකුණු ගන්න
දරුවන්ට මේක හොඳම අවස්ථාවක්.🌟

වැඩි විස්තර සඳහා අදම දරුවාගේ නම සහ පන්තිය
077 317 2895 අංකයට 📲 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 කරන්න.

🎓වසර 𝟏𝟎කට වැඩි සාර්ථක අත්දැකීම්
🏅වාර්ෂික සහතික ප්‍රදානය

✨ දරුවන්ගේ ඉංග්‍රීසි හැකියාව මතු කරන
හොඳම තෝතැන්න | 𝐔𝐍𝐒 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲! 👨‍🏫🎓

Want your school to be the top-listed School/college in Polonnaruwa?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Sewanapitiya
Polonnaruwa
51062