Board of Prefects' Medirigiriya National School

Board of Prefects' Medirigiriya National School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Board of Prefects' Medirigiriya National School, School, Medirigiriya Road, Polonnaruwa.

27/11/2020

පො/ මැදිරිගිරිය ජාතික පාසලේ අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ Corona ආසාදිත වූ කිසිවෙකු මෙතෙක් වාර්තා වී නොමැති අතර මැදිරිගිරිය රෝහල මගින් සිදුකෙරෙන අහඹු PCR පරීක්ෂණයකට ලක්වූ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවිකාවට ද අසාදිත තත්වයක් නොමැති බවට වාර්තාව අද ලැබී තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් ප්‍රචාර අසත්‍ය බවත් විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද දින සාමාන්‍ය පරිදි සිදුකළ බවත් මෙයින් දන්වා සිටිනු ලැබේ.

16/09/2020
04/04/2020

6-11 ශ්‍රේණිවල සිසුන් සඳහා මාර්ගගත පාඩම් මාලාව අප්‍රේල් 06 සිට මැදිරිගිරිය ජාතික පාසල් නිල වෙබ් අඩවිය ඔස්සේ ආරම්භ වේ..

පිවිසෙන්න
📌 http://medirigiriyasch.lk

 #නිමා විය..මතකයන් රැසක් ඉතිරි කරමින්..තවත් එක් සොඳුරු නිමේෂයක්..[📷 - උපුටාගැනීමකි]
17/02/2020

#නිමා විය..
මතකයන් රැසක් ඉතිරි කරමින්..
තවත් එක් සොඳුරු නිමේෂයක්..
[📷 - උපුටාගැනීමකි]

     🙏🙏
13/02/2020




🙏🙏

29/01/2020
28/12/2019

අපගේ උණුසුම් සුභ පැතුම්!

Address

Medirigiriya Road
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Board of Prefects' Medirigiriya National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category