Vilayaya Central Collage

Vilayaya Central Collage

Share

Government school located in Aralaganwila city. Biggest school in Dimbulagala area and more than 2500 students are learning Here.

~V.C.C~

30/05/2021
05/10/2019

2019.10.04 දින විලයාය මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස පත් වූ බව සතුටින් දැනුම් දෙමු.....

ගරු ජනපතිතුමන්ටත්, කැපවූ සියලු දෙනාටත්, විද්‍යාලයීය ගෞරවනීය ස්තූතිය...........

විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනපති අතින් සිසු 03/08/2018

විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ පන්තිකාමර 36 කින් යුත් තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදෙනු ලැබුවේද ජනාධිපතිතුමා අතිනි.

ඒ සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 63.75 කි.

ලෝක චෙස් ශරතා තරගාවලියේදී ආසියාවෙන් 6 වෙනි ස්ථානය මෙන්ම සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත් චෙනුලි ලිහන්සා නල්ලපෙරුම ශිෂ්‍යාව වෙත තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

සංගීත අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගත් ප්‍රභාත් මාලිංග ජයසුන්දර සහ ඩබ්.එම්’ සංචිත උදාර සිසුන් වෙත ත්‍යාග පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

விலயாய மத்திய மகா வித்தியாலயத்தின் மூன்று மாடி வகுப்பறைக் கட்டிடத்தொகுதியை ஜனாதிபதி மாணவர்களிடம் கையளித்தார்...

விலயாய மத்திய மகா வித்தியாலயத்தில் நிர்மாணிக்கப்பட்டுள்ள 36 வகுப்பறைகளைக் கொண்ட மூன்று மாடி வகுப்பறைக் கட்டிடத்தொகுதியையும் மாணவர்களின் பாவனைக்காக ஜனாதிபதி அவர்கள் கையளித்ததுடன், இதற்காக 63.75 மிலலியன் ரூபா நிதி செலவிடப்பட்டுள்ளது.

சர்வதேச செஸ் போட்டித்தொடரில் ஆசியாவில் 6வது இடத்தையும் அகில இலங்கை ரீதியில் முதலாம் இடத்தையும் பெற்ற மாணவி செனுலி லிஹன்சா நல்லபெருமவுக்கும் ஜனாதிபதி அவர்கள் இன்று விசேட பரிசொன்றினை வழங்கினார்.

சங்கீதப் பிரிவில் அகில இலங்கை மட்டத்தில் வெற்றிபெற்ற மாணவர்கள் பிரபாத் மாலிங்க ஜயசுந்தர மற்றும் டப்ளியு.எம்.சஞ்சித்த உதார ஆகியோருக்கு ஜனாதிபதி அவர்கள் இன்று பரிசில் வழங்கினார்.

President Maithripala Sirisena vested the new three-storied building for class rooms at the Vilayaya Central College with the students, today (02).

The building built at a cost of Rs.63.75 million.

President Sirisena presented an award to the student Wenuli Lihansa Nallaperuma who secured the 6th place in Asia at the World Chess Championship and the first place in the All Island Chess Championship.

The President also presented awards to the students Prabath Malinga Jayasundara and W.M.Sanchita Udara for winning All Island awards in the music field.

27/10/2017

👭👬 Let's Start 🔜 It's Time To Gather 👬👭
All are wellcome Vlionz Of 95.....
Come & Have a Fun 😊
Plz Contact & inform us if u r hope to join & also for further details.....

Photos 01/01/2016
Photos 25/12/2015

VILAYANZ GATHER'95 :)

Photos 24/09/2014

ආවර්ජනා (පුරා වසරක විලයාය විදු මෑණියන්ගේ අතීතාවර්ජනය)..එලි දැක්වූ වගයි.....ළගදීම අන්තර්ජාලය තුලින්.............

17/02/2014

proud to be a vcc

Want your school to be the top-listed School/college in Polonnaruwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Aralaganwila
Polonnaruwa
51100