Polonnaruwa Royal College Junior Old Pupil's Association

Polonnaruwa Royal College Junior Old Pupil's Association Junior Old Pupils Association of Royal College Polonnaruwa. Join hand with us. Lets do something to repay the debt we owe to our school. Proud to be a ROYALIST!!

Follow us on twitter. Send "follow rccjopa" to 40404 from any network to receive latest news

02/06/2025

මනාප පළ කිරීම ඇරඹුණා....
පුලතිසිපුර අපේක්ෂා ව දිනවීමට
ඔබ සූදානම් ද?.........

NDS(space)02 යොදා 0763568914 ට

හැකිතාක් මනාපය පළ කරන්න

https://www.youtube.com/live/f2BvCYvl7ec?si=SXDQY5-u9tNvqbkz

එක්වන්න රාජකීය ගේ පමණක් නොව මුළු පුලතිසිපුර ජයග්‍රහණය වෙනුවෙන්....




#නාඩියවැඩසටහන
.lk

02/06/2025
02/06/2025

ලෑස්තිවෙලා ඉන්න..
10 තමයි වෙලාව 📨




#නාඩියවැඩසටහන
.lk

02/06/2025

මේ අවුරුදෙත් දිනුම පොලොන්නරුව ට ම ගේමුද?

හරි හරි Vote 📨 කරන්න වෙලාව තියෙනවා අනේ 😉

එතකම් පෝස්ට් එකට ❤️ එකක් දාලා ශෙයා පාරක් දාගෙන ම යමු 😀

සූදානමින් ඉන්න




#නාඩියවැඩසටහන
.lk

02/06/2025

2024 වසරේ වැඩි ජයග්‍රාහී මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් රාජකීය නාමය ස්වර්ණවාහිනී නාඩිය වැඩසටහන තුළ ඉහළට ඔසවා තැබූ රාජකීයන්,

සිය දෙවන ජයග්‍රහණයත් ඒ තුළින්ම සනිටුහන් කිරීමට සූදානම්!🎉

සහෘද රාජකීයණි ජයග්‍රහණයේ දොරගුළු විවර වන්නට ඔබේ මනාපය අවැසිම කාලයයි මේ 🫂

සූදානමින් ඉන්න !




#නාඩියවැඩසටහන
.lk

ඔබේ කණ්ඩයමත් ශක්තිමත්ද? රාජකීයය ශක්තිමත් බැඳීම මගින් සංවිධානය කරනු ලබන RST Cricket Carnival 24 සඳහා කණඩායම් ලියාපදිංචිය ...
10/08/2024

ඔබේ කණ්ඩයමත් ශක්තිමත්ද?

රාජකීයය ශක්තිමත් බැඳීම මගින් සංවිධානය කරනු ලබන RST Cricket Carnival 24 සඳහා කණඩායම් ලියාපදිංචිය 2024 අගොස්තු මස 11 වන ඉරිදා දින රාජකීය විද්‍යාලයීය සී. පී. ද සිල්වා සමරු රඟහලේදී සිදු කරනු ලබයි.

ඔබගේ මනාපය හැකිතාක් පල කරන්න.
13/05/2024

ඔබගේ මනාපය හැකිතාක් පල කරන්න.

NDS හිස්තැනක් අංක 2 ලෙස සටහන් කර 0763568914 අංකයට හැකිතාක් SMS කර ඔබේ මනාපය යොමුකරන්න



❤❤
05/04/2024

❤❤

රාජධානී සටන 2024
කාසිය වාසිය සමගින් රාජකීයන් ප්‍රථමයෙන් පංදුවට පහර දෙමින්...

Keep your eyes on hourly updates 👇
YouTube : Royal Media Division
https://youtube.com/
FaceBook : Royal Media Division https://www.facebook.com/RoyalMediaDivision



Address

New Town
Polonnaruwa
51000

Alerts

Be the first to know and let us send you an email when Polonnaruwa Royal College Junior Old Pupil's Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Polonnaruwa Royal College Junior Old Pupil's Association:

Shortcuts

Share