Online MCQ Papers Create

Online MCQ Papers Create සියලුම ආකාරයේ Google Fomrs පැය 24ක් ඇතුලත අඩු ම?

15/02/2021

*තමන්ගේ පන්තියේ සිසුන්ගේ විෂයන් වලට ලකුණු අඩුයි ද...MCQ ප්‍රශ්න පත්‍ර බලලාම ඇති වෙලාද..දුක් වෙන්න එපා..ඔබට කිසිම මහන්සියකින් තොරව විභාග පවත්වන්න තිබ්බා නම් කොච්චර හොදයි ද..ඒත් දැන් ඒ පහසුකම ලබා ගන්න පුළුවන්.අප ඔබ හට ලබා දෙන පහසුකම්..*

*• මෙම ප්‍රශ්න පත්‍රය ඔබ මිලදී ගත් විට ඔබගේ සිසුන්ට මෙය කිරීමට දී ඔවුන්ගේ ප්‍රගතිය ඔවුන්ට එවෙලේම බලා ගැනීමට හැකි වනු ඇත.*

*• සිසුන්ට ඇති තරම් මෙයට උත්තර සැපයීමේ හැකියාවද ලැබෙනු ඇත.*

*• සිසුන්ට පිළිතුරු ලබා දුන් පසු ඔවුන්ටම ඔවුන්ගේ ප්‍රගතිය බලා ගැනීමටද හැකියව ඇත.*

*• ඔබටද සිසුන් ලබා ගත් ලකුණු,සිසුන් ප්‍රශ්න සදහා ලබා දුන් හැටි ඔබට අදීක්ෂණය කිරීමට හැකියාවක් ඇත.*

*• සිසුන් ලබා ගත් ලකුණු සියල්ලම Print එකක් විදිහටද ලබා ගත හැක.*

*• මෙය තොරතුරු තාක්ෂණය දියුණුවත් සමඟ අනාගතේ විභාගය පවත්තන එක ක්‍රමයකි.මෙය මිලදී ගත් පසු ජීවිත කාලයටම මෙය භාවිතා කර හැකිය.*

*• ඔබට මෙය පසු කාලෙක වෙනස් කීරීමට අවශ්‍ය නම් එම පහසුකමද ලබා දෙනු ලැබේ.*

*• ඔබට කැමති ආකාරයට මෙය වෙනස් කර ගත හැක.*

*• එය මිලදී ගත් පසු ඔබට සම්පූර්ණ අයිතිය හිමිවේ.*

*• 24H ඇතුලත ඔබට අයිතිය ලබා දෙනු ලැබේ.*

*• ඔබට අයිතිය ලැබුණු පසු මුදල් ලබා ගැනීමට මම බලාපොරොත්තු වෙමි.*

*• ඔබට කැමති පරිදි ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට අවශ්‍ය නම් එහි ජායාරූපයක් එවීම මගින් 24H ඇතුලත එය නිම කර ඔබ⁣ට ලබා දෙනු ඇත.*

*• සිසුවාගෙන් සිසුවාට උත්තර මාරැ කිරීමේ හැකියාවද මෙහි ඇත.*

*• පහල ඇති Link එකට ගොස් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම් Massage එකක් 0711157716 ( Raveen Chathuranga )දමන්න.*

*Sample එකක් පහත ඇත.*

https://docs.google.com/forms/d/1UvXMXbyJr8Um26R8X9bSa1E4-83Hi0syPV998W_kAuQ/prefill

*සුභ දවසක්..*

Address

Polonnaruwa

Telephone

+94711157716

Website

Alerts

Be the first to know and let us send you an email when Online MCQ Papers Create posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Online MCQ Papers Create:

Shortcuts

Share

Category