සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල පොලොන්නරුව

  • Home
  • Sri Lanka
  • Polonnaruwa
  • සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල පොලොන්නරුව

සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල පොලොන්නරුව අධ්‍යාපනික ආයතනයක් ලෙස අපගේ පරමාර්ථය ඔබගේ සාමාර්ථයයි.
🇰🇷 🤝🇱🇰
එන්න ජීවිතය දිනන්න...
(2)

🇰🇷✨  #2027  #2028 නව කොරියානු භාෂා පුහුණු පංතිය – පොලොන්නරුවේදී! ✨🇰🇷නිමල් බණ්ඩාර සර් විසින් පවත්වාගෙන යනු ලබන සෝල් ලංකා ...
27/08/2026

🇰🇷✨ #2027 #2028 නව කොරියානු භාෂා පුහුණු පංතිය – පොලොන්නරුවේදී! ✨🇰🇷

නිමල් බණ්ඩාර සර් විසින් පවත්වාගෙන යනු ලබන සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල තුළ 2027 වසර සඳහා නව කොරියානු භාෂා පුහුණු පංතියක් ආරම්භ කිරීමට නියමිතය! 🎓

කොරියානු රැකියා අවස්ථාවක් හෝ විදේශ අධ්‍යාපනයක් ගැන සිහින දක්න ඔබට මේ ඔබේ අවස්ථාවයි!

EPS–TOPIK විභාගය සඳහා සම්පූර්ණ සූදානමක් ලබා දෙමින්, වෘත්තීය ජීවිතයේ නව පියවරක් තැබීමට අපි ඔබට සහාය වනවා 🇰🇷

📘 පංතියේ විශේෂත්වයන්:
✅ EPS–TOPIK විභාගය සඳහා සම්පූර්ණ පාඩම් ආවරණය
✅ ප්‍රායෝගික අභ්‍යාස හා ප්‍රශ්න පත්‍ර පුහුණුව
✅ කුඩා කණ්ඩායම් සහිත පුද්ගලික අවධානය
✅ නවීන ඉගැන්වීම් ක්‍රම සහ මල්ටිමීඩියා පාඩම්

📅 ආරම්භ දිනය: 2025 සැප්තැම්බර් මස 05 වන සෙනසුරාදා..

📍 ස්ථානය: සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල, පොලොන්නරුව

⏰ වෙලාව: සෙනසුරාදා දහවල් 12.00 සිට සවස 03.00 දක්වා..

♂️ පංතිය පිළිබද වැඩි විස්තර සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න
Join Whatsapp Group 👇✅
https://chat.whatsapp.com/BtNdelubJPyELPj87UYzDf?s=cl&p=a&mlu=0

👨‍🏫 පවත්වාගෙන යන පුරෝගාමියා: නිමල් බණ්ඩාර සර්

📞 විමසීම් සඳහා:
☎️ +94 (77) 435 8384 : නිමල් බණ්ඩාර සර්
☎️ +94 (78) 943 4571 : යොහාන්

🔻 Location : 🌎
https://maps.app.goo.gl/j38WuFQ7DTfhTdX26?g_st=com.google.maps.preview.copy

💙 ඔබේ අනාගතය වෙනස් කරගන්න – සෝල් ලංකා සමඟින් ඔබේ සිහිනයට නව ආරම්භයක් ලබාගන්න! 🌏
#සොල්ලංකා #පොලොන්නරුව #කොරියානුභාශාව #කොරියන්පංති #පුලතිසිපුර

Notice 🫵
11/08/2026

Notice 🫵

🛑 සුභපැතුම් හැමෝටම ❤️🇰🇷✈️  fans
14/07/2026

🛑 සුභපැතුම් හැමෝටම ❤️🇰🇷✈️

fans

🟢 2025 වර්ෂයට අදාළ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් අයවලුන් වෙබ්ගත කිරීම සඳහා පහත සඳහන් විස්තර නියමිත ඊ-මේල් ලිපිනයට ...
14/07/2026

🟢 2025 වර්ෂයට අදාළ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් අයවලුන් වෙබ්ගත කිරීම සඳහා පහත සඳහන් විස්තර නියමිත ඊ-මේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් යැවිය යුතුය.

14/07/2026

EPS Account එක හදද්දි හරියටම බලලා හදාගන්න..Youtube බලන්න තේරෙන් නැත්තං..

මේ වසරේ එන වැඩිම කෝටාව,Web එකේ ඉන්න ළමයිට ගිවිසුමක් එන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️❤️❤️❤️
13/05/2026

මේ වසරේ එන වැඩිම කෝටාව,
Web එකේ ඉන්න ළමයිට ගිවිසුමක් එන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️❤️❤️❤️

රැකියාලාභී සැමට උණුසුම් සුභපැතුම් ❤️🇰🇷✈️
12/05/2026

රැකියාලාභී සැමට උණුසුම් සුභපැතුම්
❤️🇰🇷✈️

2026.05.11 වන දින අළුයම  කණ්ඩායම් අංක 956 යටතේ සාමාජිකයන් 42 ක් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.2026.05.12 වන දින...
09/05/2026

2026.05.11 වන දින අළුයම කණ්ඩායම් අංක 956 යටතේ සාමාජිකයන් 42 ක් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.

2026.05.12 වන දින රාත්‍රී කණ්ඩායම් අංක 957 යටතේ සාමාජිකයන් 90 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.

2026.05.13 වන දින උදෑසන කණ්ඩායම් අංක 396 යටතේ Re-Entry සාමාජිකයන් 03 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.

සැ.යු. :- මෙම රැකියාලාභීන්ගේ පෞද්ගලික හේතූන් මත හෝ වෙනත් හේතූන් මත මෙම අගයන් වෙනස් විය හැක.

සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල පොලොන්නරුව
🇱🇰🤍💪📢

📢⛔⚠️️ අවුරුදු 24ක් වයසැති කසුනි ගයාත්‍රි මහත්මිය වකුගඩු රෝගයකින් පීඩා විඳින අතර, ඇයගේ ජීවිතය රැක ගැනීම සඳහා ඉක්මනින් O+ ...
04/05/2026

📢⛔⚠️️ අවුරුදු 24ක් වයසැති කසුනි ගයාත්‍රි මහත්මිය වකුගඩු රෝගයකින් පීඩා විඳින අතර, ඇයගේ ජීවිතය රැක ගැනීම සඳහා ඉක්මනින් O+ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත.

දැනට ඇය පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ඉක්මන් වකුගඩු මාරු කිරීමක් අවශ්‍ය බව සඳහන් වේ.

මෙය මනුෂ්‍යත්වය ඉහළින්ම පෙන්වන අවස්ථාවක් බැවින්, සුදුසු දායකයෙකු හමු වුවහොත් එය ඇයගේ ජීවිතය බේරාගැනීමට මහත් ආධාරයක් වනු ඇත.

ඉදිරියට එන්නට කැමති හෝ වැඩි විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංක හරහා සම්බන්ධ විය හැක:
📞 0785323308
📞 0772561306

🤍 ඇයගේ facbook පිටුව : https://www.facebook.com/share/1B6ACnPAbp/

මෙම පණිවිඩය හැකි තරම් SHARE කරමින් ජීවිතයක් රැක ගැනීමට ඔබත් දායක වන්න.
❤️🙏🤍

Address

No 659/7, Galthabarawa Road
Polonnaruwa
51000

Telephone

+94717336803

Website

Alerts

Be the first to know and let us send you an email when සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල පොලොන්නරුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල පොලොන්නරුව:

Shortcuts

Share

Category