20/06/2026
𝐂𝐨𝐧𝐠𝐫𝐚𝐭𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐨𝐧 𝐲𝐨𝐮𝐫 𝐎/𝐋 𝐑𝐞𝐬𝐮𝐥𝐭𝐬! 👏
Today, you're a school student in a tie. Tomorrow, you could be walking across a stage in a graduation gown. 👩🎓👨🎓
O/L is just the beginning. Step into your future with ESOFT. 💙
📞 027 7 572 572 | 🌐 www.esoft.lk
09/06/2026
6 ශ්‍රේණිය සිට ඉහලට කේම්බ්‍රිජ් ඉංග්‍රීසි.
ලොව පුරා විශ්වාසදායක කේම්බ්‍රිජ් ඉංග්‍රීසි සුදුසුකම් සමඟ ඔබේ දරුවාගේ ඉංග්‍රීසි කුසලතා වැඩි දියුණු කරන්න.
🗣️ කතා කිරීම | 🎧 සවන් දීම | ✍️ ලිවීම | 📖 කියවීම
💥 රු. 4000/- ක් පමණි (මාසිකව) (නොමිලේ මුල් පෙළපොත ඇතුළත් වේ!)
KET - මාස 06
PET - මාස 08
📍 සතියේ දිනවල සහ සති අන්තවල එකතු වෙන්න පුළුවන්
📞 වැඩිවිස්තර සදහා අමතන්න 027 7 572 572 / 077 309 9329
Esoft Metro College Polonnaruwa
08/06/2026
PART 02
🍔 ESOFT Mini Food Fair 2026 සාර්ථකව නිමාවිය! 🎉
~ Thank You Everyone! ~
ESOFT Metro College පොළොන්නරුව ශාඛාවේ ඉංග්‍රීසි භාෂාව හදාරන අපේ සිසුන් කණ්ඩායම විසින් සංවිධානය කරන ලද Mini Food Fair එක ඉතාමත් සාර්ථක අන්දමින් පසුගියදා නිමාවට පත්වුණා! ✨
අපේ සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවයන් වගේම කළමනාකරණ හැකියාවනුත් ඔප්නැංවුණු, රසයෙන් සහ විනෝදයෙන් පිරුණු සුපිරිම දවසක් බවට එය පත්වුණා.
හදපිරි ස්තූතිය! ❤️
🙏 ස්ටෝල්ස් වෙත පැමිණ රසවත් කෑම බීම මිලදී ගනිමින් අපව දිරිමත් කළ ESOFT හි සියලුම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට,
🙏 අපට නිරන්තරයෙන් මඟපෙන්වූ සහ සහයෝගය දුන් ආදරණීය දේශක මණ්ඩලයට (Lecturers) සහ කාර්ය මණ්ඩලයට,
🙏 කැපවීමෙන් වැඩ කරලා මේ ඉවෙන්ට් එක සුපිරියටම සංවිධානය කරපු අපේ English Course එකේ යාළුවෝ හැමෝටම,
අපගේ හදපිරි කෘතඥතාවය මෙසේ ප්‍රකාශ කර සිටිමු!
නැවතත් මෙවැනිම අපූරු සහ සාර්ථක වැඩසටහනකින් ළඟදීම හමුවෙමු! 🎓🌟
සංවිධානය:
ESOFT පොළොන්නරුව - English Language සිසුන් කණ්ඩායම
08/06/2026
PART 01

30/05/2026
දහම් ආලෝකයෙන් සිත් නිවෙන…
මෛත්‍රියෙන් ලෝකය පිරෙන…
සැනසීමේ මඟ සොයා යන…
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔
May hearts find peace through the light of Dhamma…
May the world be embraced with loving-kindness…
May we all walk the path of serenity and wisdom…
Wishing you a blessed Vesak filled with peace and light! 🙏✨
21/05/2026
🍔🔥 Back by popular demand… and tastier than ever! 😍
Get ready for a mouth-watering
food fiesta & A car wash at ESOFT Metro College – Polonnaruwa 🍕🍹🍗
The feast returns in 2026! Stay tuned… 👀✨
ඔබේ රස නහර අවදි කරන ESOFT Food Festival 2026
23 සෙනසුරාදා උදේ 10 සිට සවස 3 දක්වා ! 🍔🍚✨
චිකන් කොත්තු, චිකන් රයිස් , චිකන් පරාටා ,නූඩ්ල්ස් , ලාවා කේක්, මොක්ටේල්, අයිස් කෝපි , මොඡිටෝ 🤤🔥 සහ තවත් රස කෑම ගොඩා..ක් !!
🔥 රසට කන්න… vehicle එකත් shine කරගන්න! 🚗🍕✨
Bike, Car, Three-wheeler wash සේවාවත් සමඟ ESOFT Food Festival 2026 😍🫧
Organized by English Department
ESOFT Metro College - Polonnaruwa

18/05/2026
🚫 VISA REJECTED? Don’t Rush into Another Failure.
Turn your setback into a SMARTER pathway with Pearson HND.
✅ Earn 120 or 240 Credits in just 12–18 Months
✅ Become a STRONGER applicant for your next visa attempt
✅ Gain Advanced Entry to your Dream Destination
✅ Save Over Rs. 10 Million on your Degree Journey
✅ Fill the Gap in your CV with a Globally Recognized Qualification
✅ Accepted by 100+ Universities Worldwide
Why wait until the gates reopen?
Build your profile, strengthen your future, and apply again with confidence.
📍 Study in Sri Lanka. Progress Globally.
📞 Call 1381 Today