13/07/2026
කලුකැලේ Town එකේ පලවෙනි එක 🙈❤️
දෙසැම්බරේට අපි වැඩ ✅😁
ඔයාලා වැඩද ?
2026 O/L Paper Class 💥❤️
ළමයිට ගණිතයේ රහ කියලා දෙන ගමන් 🤍
Handbill එකක් ගහපු කාලයක් මතක නෑ 🥲
Cutout එකක් ගහපු කාලයක් මතක නැ 🌝
ප්‍රථිඵල වලින් ගහපු Game එකක් 😍
තාම පරක්කු නෑ ✅
Set වෙලා බලන්න 😊❤️