ICT With Yomal

ICT With Yomal තොරතුරු තාක්ෂණයේ නව මංපෙත

ඔබ සැමට සුපින්බර බිනර පසළොස්වක පොහොය දිනයක් වෙිවා 🙏🙏🙏
26/09/2026

ඔබ සැමට සුපින්බර බිනර පසළොස්වක පොහොය දිනයක් වෙිවා 🙏🙏🙏

♥️😍
10/09/2026

♥️😍

28/08/2026

💻 **ICT Challenge – 07 | Answer Reveal 🌐**

🎯 **නිවැරදි පිළිතුර: B) ජාලය තුළ උපාංගයක් හඳුනා ගැනීම** ✅

📌 **IP Address** එකක් යනු ජාලයකට සම්බන්ධ උපාංගයක් හඳුනාගෙන, එය සමඟ දත්ත හුවමාරු කිරීමට භාවිත කරන තාර්කික ලිපිනයකි.

🧠 **මතක තියාගන්න:**
**IP Address = Network එකේ Device එක හඳුනාගැනීම** 🌐💻

🔥 **ICT Challenge – 08** සඳහාත් සූදානම් වෙන්න!

ඔබ සැමට පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වෙිවා. 🙏🙏🙏
27/08/2026

ඔබ සැමට පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වෙිවා. 🙏🙏🙏

21/08/2026

💻 ICT Challenge – 07 🌐

❓ ප්‍රශ්නය:
පරිගණක ජාලයකදී IP Address එකක ප්‍රධාන කාර්යය කුමක්ද?

A) පරිගණකයේ වේගය වැඩි කිරීම
B) ජාලය තුළ උපාංගයක් හඳුනා ගැනීම
C) දත්ත ස්ථිරව ගබඩා කිරීම
D) Virus ඉවත් කිරීම

👇 ඔබේ පිළිතුර Comment කරන්න!
🎯 නිවැරදි පිළිතුර හෙට බලමු!

🛑මෙවර O/L විභාගයට මුහුණ දීමට සිටින ළමුන් සදහා ICT විෂය සදහා පළමු සමිමන්ත්‍රණය.🙈🛑 MS EXCEL පාඩම සමිපුර්ණයෙන් ආවරණය කෙරේ. ...
17/08/2026

🛑මෙවර O/L විභාගයට මුහුණ දීමට සිටින ළමුන් සදහා ICT විෂය සදහා පළමු සමිමන්ත්‍රණය.🙈

🛑 MS EXCEL පාඩම සමිපුර්ණයෙන් ආවරණය කෙරේ. 🥳

🛑 ICT "A" සාමාර්ථය සදහා අවසන් පියවර 🥰✍️

🛑 අගෝස්තු මස 21 ක් වන සිකුරාදා දින සවස 6.00 - 9.00 පැවැත්වෙි.

👉 5 න් 6 ට යන දුවා දරැවන් සදහා ICT පන්ති 👉 කණ්ඩායම් පන්ති පවත්වනු ලැබෙි. 👉 වැඩි විස්තර සදහා විමසන්න
15/08/2026

👉 5 න් 6 ට යන දුවා දරැවන් සදහා ICT පන්ති

👉 කණ්ඩායම් පන්ති පවත්වනු ලැබෙි.

👉 වැඩි විස්තර සදහා විමසන්න

15/08/2026

💻🔥 A/L ICT – NUMBER SYSTEM 🔥💻

📌 BCD & ASCII – Exam එකට වැදගත්ම Short Note එකක්! 🎯

━━━━━━━━━━━━━━━━━━

🔢 01 | BCD – Binary Coded Decimal

👉 Decimal සංඛ්‍යාවක එක් එක් ඉලක්කම වෙන වෙනම 4-bit Binary මගින් නිරූපණය කිරීමයි.

📝 BCD Table

0️⃣ → 0000
1️⃣ → 0001
2️⃣ → 0010
3️⃣ → 0011
4️⃣ → 0100
5️⃣ → 0101
6️⃣ → 0110
7️⃣ → 0111
8️⃣ → 1000
9️⃣ → 1001

💡 Example:

59₁₀

5 → 0101
9 → 1001

✅ 59 (BCD) = 0101 1001

⚠️ 1010 – 1111 → BCD හි වලංගු Decimal digit නිරූපණය නොකරයි.

━━━━━━━━━━━━━━━━━━

🔤 02 | ASCII

ASCII – American Standard Code for Information Interchange

👉 පරිගණකයක අකුරු, ඉලක්කම් සහ විශේෂ සංකේත Binary codes මගින් නිරූපණය කිරීමට භාවිතා කරන Character Encoding ක්‍රමයකි.

📌 Standard ASCII = 7 bits
📌 Characters = 128 (0 – 127)

📝 Examples

A → 65 → 1000001
B → 66 → 1000010
a → 97 → 1100001
0 → 48 → 0110000
1 → 49 → 0110001
Space → 32 → 0100000

━━━━━━━━━━━━━━━━━━

🧠 EXAM TIP

🔢 BCD → Decimal Digits

🔤 ASCII → Characters

⭐ මතක තියාගන්න:

BCD = Digits 🔢
ASCII = Characters 🔤

━━━━━━━━━━━━━━━━━━

📚 A/L ICT Short Notes සඳහා
👉 ICT With Yomal ❤️

🎯 “අද ඉගෙනගන්න ICT දැනුම, හෙට ඔබේ තාක්ෂණික ලෝකය ජයගැනීමට ශක්තියක් වේ!”

13/08/2026

🎯 ICT Challenge – 06 | නිවැරදි පිළිතුර

✅ B) ජාලය තුළ උපාංගයක් හඳුනා ගැනීම

💡 විස්තරය:
IP Address (Internet Protocol Address) යනු ජාලයකට සම්බන්ධ වී ඇති පරිගණකයක් හෝ වෙනත් උපාංගයක් හඳුනා ගැනීමට සහ එය සමඟ සන්නිවේදනය කිරීමට භාවිතා කරන ලිපිනයකි.

🏆 නිවැරදි පිළිතුර: B ✅

📚 ICT With Yomal
🚀 Learn ICT • Think Smart • Build Your Future

Address

Vatadagaya Road
Polonnaruwa
51500

Telephone

+94785506606

Website

Alerts

Be the first to know and let us send you an email when ICT With Yomal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICT With Yomal:

Shortcuts

Share