BrightWay College

BrightWay College

Share

Computer School

25/07/2026

2027 වර්ෂයේ සා/පෙළ විභාගයට මුහුණ දෙන අපේ ළමයි...♥️

❤️ එකම පන්තිය... එකම ගමන... ලස්සන වෙනසක්! ❤️

✨2023 දෙසැම්බර් මාසයේ 07 ශ්‍රේණියේ සිසුන් සමඟ ආරම්භ වූ මේ ගමන...
අද ඔවුන් 2026 වසරේ 10 ශ්‍රේණියේ දක්ෂ සිසුන් ලෙස ඉදිරියට ගමන් කරනවා.

📚වසර තුනක් පුරා එකට ඉගෙනගෙන, එකට වර්ධනය වෙමින්, එකිනෙකාගේ සිහින සැබෑ කරගැනීමට කැපවුණු මේ දරුවන් ගැන අපි සැබවින්ම ආඩම්බර වෙමු. ❤️

💫මෙය සංඛ්‍යාවක වර්ධනයක් පමණක් නොවෙයි... එය දෙමාපියන්ගේ විශ්වාසය, දරුවන්ගේ කැපවීම සහ අපගේ නොනවතින උත්සාහයේ ප්‍රතිඵලයකි. 🙏

අපව විශ්වාස කළ දෙමාපියන්ටත්, කැපවීමෙන් ඉගෙනගත් අපේ ආදරණීය දරුවන්ටත් හෘදයාංගම ස්තූතියි♥️

"පන්තියක් කියන්නේ විෂය පමණක් උගන්වන තැනක් නොවෙයි... දරුවන්ගේ අනාගතය ගොඩනඟන තැනක්."
BrightWay COLLEGE – පැලටියාව 💙
"අද ඉගෙන ගන්නා දරුවා... හෙට ජයග්‍රාහකයා!" 🌟

24/07/2026

💻 6-11 ශ්‍රේණි සිසුන් සඳහා ICT පන්ති !

📍දරුවාට ICT විෂය විභාගයට පමණක් නොව, අනාගතයටත් අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබාදෙන්න අදම අප සමඟ එක්වන්න!

📌 පන්තියේ විශේෂත්වයන්

✅ සරල හා පහසු ඉගැන්වීම
✅ 100% ප්‍රායෝගික ක්‍රියාකාරකම්
✅ Computer භාවිතයෙන් සෘජු පුහුණුව
✅ පාසල් විෂය නිර්දේශය ආවරණය කිරීම
✅ නිබන්ධන, ප්‍රශ්න පත්‍ර හා පුනරීක්ෂණ
✅ සියලුම සිසුන් කෙරෙහි විශේෂ අවධානය

🗓️ පන්ති කාලසටහන
🔹 06 ශ්‍රේණිය – සෙනසුරාදා | පෙ.ව. 8.00 – 10.00
🔹 07 ශ්‍රේණිය – ඉරිදා | සවස 4.30 – 6.30
🔹 08 ශ්‍රේණිය – බදාදා | සවස 2.30 – 4.30
🔹 09 ශ්‍රේණිය – බදාදා | සවස 4.30 – 6.30
🔹 10 ශ්‍රේණිය – බ්‍රහස්පතින්දා | සවස 3.30 – 6.30

👩‍🏫 මෙහෙයවීම: දේවින්දි ටීචර්

📍 BrightWay COLLEGE – පැලටියාව
📞 විමසීම් හා ලියාපදිංචිය: 076 013 4039

🌟 අදම ලියාපදිංචි වී ICT විෂයයේ සාර්ථකත්වයට ඔබේ දරුවාගේ පළමු පියවර තබන්න! 💙

24/07/2026

📘 6–11 ශ්‍රේණි දරුවන් සඳහා ඉංග්‍රීසි පන්ති!✨

📍ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශක්තිමත් පදනමක් ගොඩනඟා, පාසල් විභාගවල මෙන්ම දෛනික ජීවිතයේත් විශ්වාසයෙන් ඉදිරියට යාමට ඔබේ දරුවාට අවස්ථාව ලබා දෙන්න...

👨‍🏫 මෙහෙයවීම: මලිත් සර්
🏫 ස්ථානය: BrightWay COLLEGE – පැලටියාව

🗓️ පන්ති වේලාවන් 🔹 6/7 ශ්‍රේණි – සිකුරාදා | ප.ව. 2.30 – 4.30
🔸 8/9 ශ්‍රේණි – බ්‍රහස්පතින්දා | ප.ව. 4.30 – 6.30
🔹 10 ශ්‍රේණිය – සිකුරාදා | ප.ව. 4.30 – 6.30
✅ පාසල් විෂය නිර්දේශය ආවරණය කරමින්
✅ Grammar, Writing, Reading & Spoken English සඳහා විශේෂ අවධානය
✅ ගුණාත්මක ඉගැන්වීම රටාව
📞 වැඩි විස්තර සඳහා: 076 0134039
✨ අදම ඔබේ දරුවා ලියාපදිංචි කර ඉංග්‍රීසි දැනුමට ශක්තිමත් ආරම්භයක් ලබා දෙන්න!

23/07/2026

✨ "ඉගෙන ගනිමු... ප්‍රායෝගිකව අත්දකිමු... විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගනිමු!"

💻 10 ශ්‍රේණිය ICT පන්ති 💻

🎯 අදම එක්වන්න! O/L ICT විෂයෙහි ඉහළ ප්‍රතිඵලයක් සඳහා නිවැරදි මඟපෙන්වීම.

🖥️ ICT ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින්
📚 සරල හා පහසු ක්‍රමවලින් පාඩම් පැහැදිලි කිරීම
📝 වාර විභාග සහ O/L ප්‍රශ්න පත්‍ර සාකච්ඡා
📄 වැඩපත්‍රිකා, නිබන්ධන සහ අමතර අභ්‍යාස
🎯 සෑම සිසුවෙකුටම වෙනම අවධානය යොමු කරමින් ප්‍රගති පිරික්සුම්
👩‍🏫 මෙහෙයවීම : දේවින්දි ටීචර්
🏫 BrightWay COLLEGE
📞 විමසීම් : 076 013 4039

20/07/2026

📚 09 ශ්‍රේණිය ගණිතය පන්ති📚

ගණිතය විෂයය පහසුවෙන් හා නිවැරදි ක්‍රම මගින් ඉගෙන ගනිමු ✨

🔹 09 ශ්‍රේණිය පාසල් විෂය නිර්දේශයට අදාළව
🔹 පාඩම් පැහැදිලි කිරීම, ප්‍රශ්න සාකච්ඡා කිරීම හා විභාගයට සූදානම් කිරීම
📅 සෑම සිකුරාදා දිනකම
⏰ ප:ව: 4.00 සිට ප:ව: 6.00 දක්වා
🏫 BrightWay COLLEGE - පැලටියාව
👨‍🏫 මෙහෙයවීම: රොහාන් සර්

📞 විමසීම්: 076 0134039
🌟 අදම එක්වන්න... ගණිතයේ දක්ෂතාවය වර්ධනය කරගන්න! 🌟

20/07/2026

🔬 09 ශ්‍රේණිය විද්‍යාව පන්ති🔬

විද්‍යාව විෂයය සරලව, පැහැදිලිව හා ප්‍රායෝගික ක්‍රම ඔස්සේ ඉගෙන ගනිමු... 🌱

📚 09 ශ්‍රේණිය විද්‍යාව
📅 සෑම ඉරිදා දිනකම
⏰ ප:ව: 6.00 සිට ප:ව: 8.00 දක්වා
🏫 BrightWay COLLEGE - පැලටියාව
👨‍🏫 මෙහෙයවීම තිලංග සර්

විමසීම් : 076 0134039

✨ නිවැරදි මඟපෙන්වීම සමඟ විද්‍යාව විෂයේ දැනුම හා හැකියාවන් වර්ධනය කර ගනිමු.

📌 ඔබගේ දරුවාගේ අධ්‍යාපනික ජයග්‍රහණය සඳහා අදම එක්වන්න...

20/07/2026

💻 2,3,4,5 ශ්‍රේණි දරුවන් සඳහා ICT පන්ති 💻

අනාගතයට අවශ්‍ය ඩිජිටල් දැනුම අද සිටම ගොඩනඟමු! 🌟
අපගේ ICT පන්ති තුළින්,
✅ පරිගණක මූලික දැනුම
✅ Microsoft Paint චිත්‍ර ඇඳීම
✅ Word හා Typing කුසලතා
✅ විනෝදජනක ක්‍රියාකාරකම් සමඟ ඉගෙනීම

🎯 සරල ක්‍රමවලින්, දරුවන්ට තේරෙන ආකාරයට ඉගැන්වීම.
🎯 න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව එකට.
📚 BrightWay COLLEGE – පැලටියාව
📞 වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න.
076 0134039

20/07/2026

🇯🇵 ජපානයට නිවැරදි මාර්ගයෙන් යාමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න! 🌱

Brightway අධ්‍යාපන ආයතනය සමඟ
ජපානයේ සිට සජීවීව මෙහෙයවනු ලබන
🌾 SSW Agriculture පාඨමාලාව (සිංහල මාධ්‍යයෙන්)

👩‍🏫 දේශක:
දැහැමි අනුරාධා
🎓 B.A. – University of Kelaniya
📜 JFT Pass | JLPT N3

✨ ජපානයේ සැබෑ අත්දැකීම් සමඟ
SSW Agriculture විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය දැනුම, ප්‍රායෝගික උපදෙස් සහ විභාගයට අදාළ මඟපෙන්වීම් එකම පාඨමාලාවකින් ලබාගන්න.

💻 ONLINE CLASS

📞 වැඩි විස්තර සඳහා:
🇱🇰 +94 76 479 4077
🇯🇵 +81 70-9192-7275
🇯🇵 +81 80-1621-8313

🌸 ජපානයේ ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්න…
අදම Brightway අධ්‍යාපන ආයතනය සමඟ එකතු වන්න!

27/06/2026

📚 10 සහ 11 ශ්‍රේණි ගණිතය නව පන්ති ආරම්භ වේ! ✨
🎯 ගණිතය පහසු කරගෙන විභාගයට විශ්වාසයෙන් මුහුණ දෙන්න!
✅ සරල හා පැහැදිලි ඉගැන්වීම්
✅ පාසල් විෂය නිර්දේශය සම්පූර්ණ ආවරණය
✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා
✅ සෑම පාඩමකටම අභ්‍යාස හා පුනරීක්ෂණ
✅ දුර්වල සිසුන්ට විශේෂ අවධානය
✅ විභාග ඉලක්ක කරගත් ක්‍රමානුකූල ඉගැන්වීම
🌟 අදම ලියාපදිංචි වී ඔබේ ගණිත ප්‍රතිඵල ඉහළ නංවා ගන්න!

Whatsapp සමූහ සදහා සම්බන්ධ වීමට පහත link මත click කරන්න

10 ශ්‍රේණිය
https://chat.whatsapp.com/Dy7qTCmRbCm8HL5dASFtiy

11 ශ්‍රේණිය
https://chat.whatsapp.com/BO5zg8GPQWA1IuKvuieAKI

📞 වැඩි විස්තර සඳහා: 076 0134039
📍 BrightWay COLLEGE - පැලටියාව
"අද ගන්නා නිවැරදි තීරණය, හෙට ලැබෙන විශිෂ්ට ප්‍රතිඵලයට මඟ පාදයි." 📖✨

21/05/2026

🌟 හෙට දවස දීප්තිමත් කරන විශිෂ්ට ගුරු පරපුරකට ඇරයුම්! 🌟
සිසුන් දිරිමත් කරමින්, ඔවුන්ගේ අධ්‍යාපනය හැඩගැස්වීමට කැපවිය හැකි දක්ෂ ගුරුවරයෙක්/ගුරුවරියක් ඔබද? පැලිටියාව BrightWay College හි 6-11 ශ්‍රේණි සඳහා පවතින ගුරු ඇබෑර්තු වෙනුවෙන් අප හා අත්වැල් බැඳගන්න.
​✅ දක්ෂ සහ කැපවීමෙන් ඉගැන්විය හැකි ගුරුභවතුන්
📞 අදම අමතන්න: 076 0134039
ගොඩනගමු දීප්තිමත් හෙටක්! 🎓✨

Want your school to be the top-listed School/college in Polonnaruwa?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Pelatiyawa (පංසල හන්දිය )
Polonnaruwa

Opening Hours

Monday 14:00 - 20:00
Tuesday 14:00 - 20:00
Wednesday 14:00 - 20:00
Thursday 14:00 - 20:00
Friday 14:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00