16/02/2026
මිනිහිරි ශතක සැමරුම 2026
පො/මින්නේරිය ජාතික පාසල Voice - Gavesh Thisanga (2018 )
වැඩසටහන් පෙළගැස්ම 👇
♻️ 2026 මාර්තු 1 ඉරිදා
රථ පෙරහැර (පාසල- මින්නේරිය- ජයන්තිපුර- නාගපොකුණ- හතමුණ- පිංපාර- බටුකොටුව- හිඟුරක්ගොඩ)
♻️ 2026 මාර්තු 4 බදාදා
ආලෝක පූජාව හා සර්ව රාත්‍රික
පරිත්‍රාණ ධර්ම දේශනාව
♻️ 2026 මාර්තු 5 බ්‍රහස්පතින්දා
සියක්නමක් උදෙසා දානමය පින්කම
♻️ 2026 මාර්තු 7 සෙනසුරාදා
පා ගමන හා ආදිශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය
♻️ 2026 මාර්තු 10
සියවස් සැමරුම් උත්සව සභාව
#අපිට 100ක්!
#මිණිහිරි ශතක සැමරුම 2026
/MINNERIYA NATIONAL SCHOOL
🇺🇦🩵