Easy English with Nethma

Easy English with Nethma English is a way to success

🚀✨ 2025 O/L English Revision ✨🚀📘 Express Revision Class – Just 3 Months!✅ Past Paper Discussions✅ Focused Revision✅ Tips...
10/09/2025

🚀✨ 2025 O/L English Revision ✨🚀

📘 Express Revision Class – Just 3 Months!

✅ Past Paper Discussions
✅ Focused Revision
✅ Tips & Tricks to Boost Your Marks

🗓 Every Thursday | 🕕 6.00 p.m – 8.00 p.m
📍 Matha Institute, Mirihana

📲 Limited seats available!

Send me a WhatsApp message NOW to get registered 👉 0773887498 / 0778596038

Let’s achieve success together 💯💪

Congratulations to all......!!!🩷ගුරුවරයෙක් ගේ සතුටුම දවස් වෙන්නේ තමන්ගෙන් ඉගෙන ගත්ත දරුවන්ගේ ප්‍රතිඵල දකින දවස්.......❤️...
30/09/2024

Congratulations to all......!!!🩷

ගුරුවරයෙක් ගේ සතුටුම දවස් වෙන්නේ තමන්ගෙන් ඉගෙන ගත්ත දරුවන්ගේ ප්‍රතිඵල දකින දවස්.......❤️

A,B විතරක් නෙමේ අමාරුවෙන් ගොඩ දාගන්න C,S ටිකත් එක වගේම වටිනවා.... සුබ පැතුම් දරුවනේ !

2024 O/L batch -  group class batch 01😊11 ශ්‍රේණිය පන්ති සඳහා ඔබේ දරුවා සහභාගි කරවීමට පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු ...
04/06/2024

2024 O/L batch - group class batch 01😊

11 ශ්‍රේණිය පන්ති සඳහා ඔබේ දරුවා සහභාගි කරවීමට පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න....👇

0773887498

සඳුදා , අඟහරුවාදා සහ සෙනසුරාදා යන දිනයන් වලදී පන්ති පැවැත්වේ.....

Easy English with Nethma.

Best wishes for your O/L examination.....❤️💐
05/05/2024

Best wishes for your O/L examination.....❤️💐

Congratulations Anuja💐Individual class Grade 4❤️
01/05/2024

Congratulations Anuja💐

Individual class Grade 4❤️

2024 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන සියලුම දරුවන්ට පහත දින වලදී පන්ති පැවැත්වේ. දෙවන වර පෙනී සිටින දරුවන්ට ද මෙම ...
01/05/2024

2024 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන සියලුම දරුවන්ට පහත දින වලදී පන්ති පැවැත්වේ.

දෙවන වර පෙනී සිටින දරුවන්ට ද මෙම පන්ති සඳහා සහභාගී විය හැක.

Online පන්තිය පැවැත්වෙන වේලාව පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබේ...

O/L English A එකක් ගන්න.... එන්න අපිත් එක්ක එකතු වෙන්න...

Easy English with Nethma

This week winner - Grade 6 group class Vindya 🩷Congratulations 💐🩷🤩
27/04/2024

This week winner - Grade 6 group class
Vindya 🩷

Congratulations 💐🩷🤩

වාර විභාගයත් ළඟයි. තවමත් විෂය නිර්දේශය ආවරණය වෙලා නැත්නම් එකතු වෙන්න අපේ English class එකට. පොලොන්නරුව අවට ඉන්න ඕනෑම දරු...
25/04/2024

වාර විභාගයත් ළඟයි. තවමත් විෂය නිර්දේශය ආවරණය වෙලා නැත්නම් එකතු වෙන්න අපේ English class එකට. පොලොන්නරුව අවට ඉන්න ඕනෑම දරුවෙක්ට සහභාගි වෙන්න පුළුවන්.

ස්ථානය : පොලොන්නරුව , නවනගරයේ ( රාජකීය ප්‍රාථමික විද්‍යාලය අසල)

ලියාපදිංචි වීමට සහ වැඩිදුර විස්තර සඳහා අමතන්න..👇

0773887498

මගහැරුනු පාඩම් මුල ඉඳලා ඉගෙන ගන්න... එන්න අපේ අලුත් class එකට....😊තනි හා කණ්ඩායම් පන්ති පිළිබඳව වැඩි විස්තර  දැනගැනීමට ප...
06/04/2024

මගහැරුනු පාඩම් මුල ඉඳලා ඉගෙන ගන්න... එන්න අපේ අලුත් class එකට....😊

තනි හා කණ්ඩායම් පන්ති පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට පහත අංකය අමතන්න...

0773887498

I want to give a huge shout-out and thank you to all my amazing 300+ followers on Facebook.Thank you for liking my posts...
08/01/2024

I want to give a huge shout-out and thank you to all my amazing 300+ followers on Facebook.

Thank you for liking my posts, commenting on my posts, and sharing my content with your friends and family.

It's my pleasure if you learn at least a word from me to improve your language skill.

So thank you, from the bottom of my heart. Here’s to creating more memories and making more meaningful connections together. Cheers!

Nethma Teacher 👩‍🏫

06/01/2024

🥰❤ ඔයා මට කොච්චරක් ආදරෙයි ද?🤔😁
ඔයාට ආදරේ කරන එයාගෙන් අද ඉඳලා ඒක English වලින් අහමු...❤😁

Join us with

Nethma Teacher 😁🤗

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Easy English with Nethma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share