Technology Society Of Royal College Polonnaruwa

Technology Society Of Royal College Polonnaruwa We are changing the world with technology...

2017 උස්ස පෙළ විභාගයේ ඉංජීනේරු තාක්ෂණවේදය විෂයේ නිළ බහුවරණ පිළිතුරු.
17/09/2017

2017 උස්ස පෙළ විභාගයේ ඉංජීනේරු තාක්ෂණවේදය විෂයේ නිළ බහුවරණ පිළිතුරු.

15/09/2017
13/07/2017

2017 වසර උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුන් වෙනුවෙන් "තාක්ෂණවේදය සඳහා විද්‍යාව" විෂය සඳහා වන අවසන් සම්මන්ත්‍රණය 2017.07.19 වන බදාදා දින උදෑසන 8:00 ට විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

තාක්ශණ අංශයේ බලවත් ශෝකය!රිය අනතුරකින් සිදූ වූ ජීවිතයක් හැරදමා ගිය  #ලක්ශිත_මනෝරත්න සහෘදයට නිවන් සුව!
27/09/2016

තාක්ශණ අංශයේ බලවත් ශෝකය!
රිය අනතුරකින් සිදූ වූ ජීවිතයක් හැරදමා ගිය #ලක්ශිත_මනෝරත්න සහෘදයට නිවන් සුව!

25/07/2016

2016 වසර උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුන් වෙනුවෙන් "තාක්ෂණවේදය සඳහා විද්‍යාව" විෂය සඳහා වන අවසන් සම්මන්ත්‍රණය 2016.07.27 වන බදාදා දින උදෑසන 8:00 ට විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

17/06/2016

පෙර පොහොය වැඩසටහන

03/06/2016

අප රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති වෙසක් කූඩු තරගයෙන් තුන්වන ස්ථානය ලබාගත් බව සතුටින් දැනුන් දෙමු..
තවද පළමු හා දෙවන ස්ථාන ලබාගත් සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභ පැතුම්..

23/05/2016

Finally we made it...

Making a vesak lantern for the competition... 😄
17/05/2016

Making a vesak lantern for the competition... 😄

17/05/2016

Address

Royal College
Polonnaruwa

Telephone

0272223031

Website

Alerts

Be the first to know and let us send you an email when Technology Society Of Royal College Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category