Polonnaruwe api - පොළොන්නරුවේ අපි

Polonnaruwe api - පොළොන්නරුවේ අපි වැව් බැඳී රාජ්‍යයේ හද බැඳී සන්නිවේදකයා.
(1)

21/09/2026

දන්නවාද?

මේ වගේම තමා ලංකාවට ගිහින් වෙන කෙනෙක්ගේ පාර්සලයක් ගෙනත් දෙනකොට දන්නම කෙනෙක්ගේ ඇරෙන්න නොදන්න අයගේ කෑම පාර්සල් , බෙහෙත් වර්...
16/09/2026

මේ වගේම තමා ලංකාවට ගිහින් වෙන කෙනෙක්ගේ පාර්සලයක් ගෙනත් දෙනකොට දන්නම කෙනෙක්ගේ ඇරෙන්න නොදන්න අයගේ කෑම පාර්සල් , බෙහෙත් වර්ග ගේනකොට පරිස්සමින්. 😓

Ems මාර්ගයෙන් කෑම පාර්සලයක සගවලා ගෙනවා කියලා නිවුස් වල තියෙන්නේ. වියට්නාම්, චයිනා, තායිලන්ත ඡාතින් ගැන මෙහෙම නිවුස් නිතර ඇහුනත් ලංකාවේ ගැනත් මෙහෙම නිවුස් වල යනකොට…..😩😩

ලංකාවට ගිහින් එනකොට වෙන කෙනෙක්ගේ කෑම පාර්සල් එකක් දුන්නත් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා හොදට පරික්ෂා කරලා බලන්න. නොදන්න කෙනෙක්ගේ තියා දන්න කෙනෙක්ගේ දෙයක්වත් අරන් එන්න බයයි මෙහෙම දේවල් දකිනකොට….

📢 page & Group Manager / Content Creator කෙනෙක් අවශ්‍යයිඅපගේ page සහ Groups කළමනාකරණය කිරීමට සහ නිර්මා...
11/09/2026

📢 page & Group Manager / Content Creator කෙනෙක් අවශ්‍යයි

අපගේ page සහ Groups කළමනාකරණය කිරීමට සහ නිර්මාණශීලී Content නිර්මාණය කිරීමට දක්ෂ කෙනෙක් අවශ්‍යයි.

📲 වැඩි විස්තර සඳහා WhatsApp:
075 412 2789

හම්මට සිරී❤
09/09/2026

හම්මට සිරී❤

හැමෝටම අමාරු කාලයක්  #හැමෝටම  #අමාරු  #කාලයක්
03/09/2026

හැමෝටම අමාරු කාලයක්
#හැමෝටම #අමාරු #කාලයක්

🌷🌷🌷🌷
15/08/2026

🌷🌷🌷🌷

09/08/2026

නිකමට බලහන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදිරිගිරිය ආසන බල මණ්ඩලයේ සභාපති චින්තක ටෙරන්ස් විජේරත්න මහතා මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටිය දී ...
08/08/2026

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදිරිගිරිය ආසන බල මණ්ඩලයේ සභාපති චින්තක ටෙරන්ස් විජේරත්න මහතා මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ඒත් සමග ඔහුගේ බිරිඳ ද ගමන් කරමින් සිට ඇති බවයි සඳහන් වන්නේ.
හිඟුරක්ගොඩ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

🇱🇰 ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදා මෙහෙයුම් භූමි වෘත්තිකයින් බඳවා ගැනීම ✈️රටට ගෞරවයෙන් සේවය කිරීමට, අභියෝග ජය ගනිමි...
01/08/2026

🇱🇰 ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදා මෙහෙයුම් භූමි වෘත්තිකයින් බඳවා ගැනීම ✈️

රටට ගෞරවයෙන් සේවය කිරීමට, අභියෝග ජය ගනිමින් වෘත්තීයමය අනාගතයක් ගොඩනඟා ගැනීමට කැමති සුදුසුකම්ලත් තරුණ තරුණියන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදා මෙහෙයුම් භූමි වෘත්තිකයින් ලෙස එක්වීමට අයදුම්පත් දැන් කැඳවනු ලැබේ.

📝 අයදුම් කිරීමට පහත Google Form සබැඳිය භාවිතා කරන්න:

🔗 https://docs.google.com/forms/d/e/1FAIpQLSeK7DRELcb9xDz6HT9JdX4JfLELPjiFV0qLcSBIGCP7KcBMkw/viewform?usp=dialog

⭐ මෙම අවස්ථාව ඔබට පමණක් නොව, තවත් සුදුසු තරුණයෙකුගේ අනාගතයටද නව මඟක් විවර කළ හැකිය.

ඔබගේ මිතුරන්, සහෝදරයන්, ඥාතීන් හෝ හඳුනන අය අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදා මෙහෙයුම් භූමි වෘත්තිකයෙකු ලෙස එක්වීමට සුදුසුකම් ඇති අය සිටී නම්, ඔවුන්ටත් මෙම වටිනා අවස්ථාව අහිමි නොවීමට මෙම පණිවිඩය සහ අයදුම්පත් සබැඳිය බෙදා හරින්න.

📢 කරුණාකර මෙම පණිවිඩය ඔබ සිටින WhatsApp සමූහ, Facebook Groups සහ අනෙකුත් සමාජ මාධ්‍ය හරහා හැකිතාක් බෙදාහරින්න.

🇱🇰 ඔබගේ එක් Share එකක්… රට වෙනුවෙන් සේවය කිරීමට කැමති තවත් සුදුසු තරුණයෙකුගේ අනාගතයට දොරටුවක් විවර කළ හැකිය.

✈️ “අහස ජයගන්න… රට වෙනුවෙන් පියාසර කරන්න!” 🇱🇰

බාස් ලා ඉන්නවද?
14/07/2026

බාස් ලා ඉන්නවද?

Address

Polonnaruwa
51000

Website

Alerts

Be the first to know and let us send you an email when Polonnaruwe api - පොළොන්නරුවේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Polonnaruwe api - පොළොන්නරුවේ අපි:

Shortcuts

Share