Medirigiriya National School

Medirigiriya National School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Medirigiriya National School, High School, Medirigiriya Road, Polonnaruwa.

Congratulations MNS💙
21/06/2026

Congratulations MNS💙

🎓 මැදිරිගිරිය ජාතික පාසල - 2028 උසස් පෙළ (A/L) බඳවා ගැනීම් 🎓ප්‍රමුඛ පෙළේ අභිමානවත් ජාතික පාසලක උසස් පෙළ ශිෂ්‍යයෙකු ලෙස  ...
21/06/2026

🎓 මැදිරිගිරිය ජාතික පාසල - 2028 උසස් පෙළ (A/L) බඳවා ගැනීම් 🎓

ප්‍රමුඛ පෙළේ අභිමානවත් ජාතික පාසලක උසස් පෙළ ශිෂ්‍යයෙකු ලෙස ඔබේ උසස් පෙළ සිහිනය සැබෑ කරගන්න! 2028 උසස් පෙළ අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ මාර්ගගත (Online) අයදුම්පත් දැන් කැඳවනු ලැබේ.

🌟 හැදෑරිය හැකි විෂය ධාරාවන්:

🔬 ජෛව විද්‍යා (Biological Science)

📐 භෞතික විද්‍යා (Physical Science)

💼 වාණිජ (Commerce)

🎨 කලා (Arts)

⚙️ ඉංජිනේරු තාක්ෂණවේදය (Engineering Technology)

🥦 ජෛව පද්ධති තාක්ෂණවේදය (Bio System Tecnology)

🫳 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය

📝 අයදුම් කරන්නේ කෙසේද?

පහත සබැදිය Click කර පරිශීලක නාමය (Username) - abc සහ මුරපදය 123 ලබාදෙන්න. https://medirigiriyasch.lk/onlineModule/aladmission/loginreggit.html

ඔබගේ මාර්ගගතව (Online) අයදුම්පත ඉතා නිවැරදිව පුරවා යොමු කරන්න. යොමු කිරීමෙන් අනතුරුව පෙන්වන අයදුම්පත ඔබගේ උපාංගයට Save කර ගන්න.

⏳ අවසාන දිනය:

2026 ජූලි මස 10 වනදා (2026.07.10) දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතුය.

අභිමානවත් මැදිරිගිරිය ජාතික පාසලට ඇතුළත් වී ඔබේ අනාගතය දීප්තිමත් කරගන්න අදම අයදුම් කරන්න!

18/06/2026
*Warmest birthday wishes to our respected Principal, Mr. Rasika Chathuranga.*🎀🎊Your dedication, leadership, and guidance...
17/12/2025

*Warmest birthday wishes to our respected Principal, Mr. Rasika Chathuranga.*🎀🎊

Your dedication, leadership, and guidance continue to inspire our entire school community.
Wishing you good health, happiness, and continued success always.

— Sandesa Media Unit, MCMU




22/09/2025

https://medirigiriyasch.lk/onlineModule/oladmission/loginregol.html

2025 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා මැදිරිගිරිය ජාතික පාසලින් පෙනී සිටීමට අපේක්ෂිත සියලුම සිසුන් පහත දැක්වෙන සබැඳිය හරහා ඔබගේ අයදුම් පත පාසල වෙත යොමු කළ යුතු බව සලකන්න. අයදුම්පත විවෘත කර ගැනීම සඳහා පරිශීලක නාමය ලෙස abc සහ මුරපදය ලෙස 123 භාවිත කරන්න. පළමුවර අයදුම්කරුවන් සහ දෙවනවර අයදුම්කරුවන් සඳහා වෙන වෙනම බොත්තම් දෙකක් ඇති අතර ඔබට අදාළ බොත්තම හරහා අයදුම්පත විවෘත කර නිවැරදිව එය සම්පූර්ණකර 2025-09-26 දිනට පෙර පාසල වෙත යොමු කළ යුතු බව සලකන්න.

user Name - abc
Password - 123

2025 අ.පො.ස උසස් පෙළ සඳහා මැදිරිගිරිය ජාතික පාසල මගින් අයදුම්කිරීමට බලාපොරොත්තුවන පාසලේ 2025 උසස් පෙළ සියලුම ශිෂ්‍ය ශිෂ්...
27/06/2025

2025 අ.පො.ස උසස් පෙළ සඳහා මැදිරිගිරිය ජාතික පාසල මගින් අයදුම්කිරීමට බලාපොරොත්තුවන පාසලේ 2025 උසස් පෙළ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් (දෙවන වර ඇතුළුව) පහත සබැඳිය හරහා ඔබගේ අයදුම්පත මාර්ගගතව පාසලට යොමු කළ යුතු වේ. අයදුම්පත විවෘත කර ගැනීමට අවශ්‍ය පරිශීලක නාමය (User name) : abc මුරපදය (Password) : 123 බව සලකන්න. අයදුම්පත් යොමු කල හැකි අවසාන දිනය 2025-07-06 මධ්‍යම රාත්‍රී 12.00 වේ. https://medirigiriyasch.lk/onlineModule/loginreg.html

24/03/2025
DDS 03 ට හැකිතාක් SMS කර ඉදිරියට ගෙන යමු.💙
13/12/2024

DDS 03 ට හැකිතාක් SMS කර ඉදිරියට ගෙන යමු.💙

Address

Medirigiriya Road
Polonnaruwa
51500

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94272248220

Alerts

Be the first to know and let us send you an email when Medirigiriya National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Medirigiriya National School:

Shortcuts

Share

Category