pl/Aluth oya junior school

pl/Aluth oya junior school Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from pl/Aluth oya junior school, School, sinhagama, higurakgoda, Polonnaruwa.

2025 කොට්ඨාස ක්‍රිකට් තරගාවලියේ 20 පහළ බාලිකා ශූරතාවය  ලබා ගන්නා ලදී.
29/05/2025

2025 කොට්ඨාස ක්‍රිකට් තරගාවලියේ 20 පහළ බාලිකා ශූරතාවය ලබා ගන්නා ලදී.

2025 කොට්ඨාස වොලිබෝල් තරගාවලියේ 16 පහළ බාලක 3 වන ස්ථානය ලබා ගන්නා ලදී.
28/05/2025

2025 කොට්ඨාස වොලිබෝල් තරගාවලියේ 16 පහළ බාලක 3 වන ස්ථානය ලබා ගන්නා ලදී.

2025 කොට්ඨාස වොලිබෝල් තරගාවලියේ 16 පහළ බාලිකා  අනුශූරතාවය  අප පාසලේ ක්‍රීඩිකාවන් ලබා ගන්නා ලදී.
28/05/2025

2025 කොට්ඨාස වොලිබෝල් තරගාවලියේ 16 පහළ බාලිකා අනුශූරතාවය අප පාසලේ ක්‍රීඩිකාවන් ලබා ගන්නා ලදී.

2025 කොට්ඨාස වොලිබෝල් තරගාවලියේ 18 පහළ බාලිකා අනුශූරතාවය අප පාසලේ ක්‍රීඩිකාවන් විසින්  ලබා ගන්නා ලදී.
28/05/2025

2025 කොට්ඨාස වොලිබෝල් තරගාවලියේ 18 පහළ බාලිකා අනුශූරතාවය අප පාසලේ ක්‍රීඩිකාවන් විසින් ලබා ගන්නා ලදී.

සූර්ය මංගල්‍යය 2025පො/හිඟු/හිඟු/අලුත්ඔය ක.විපුංචි පැටවුන්ගේ සිනහව මැද අපිටත් අවුරුදු2025.04.11
13/04/2025

සූර්ය මංගල්‍යය 2025
පො/හිඟු/හිඟු/අලුත්ඔය ක.වි
පුංචි පැටවුන්ගේ සිනහව මැද අපිටත් අවුරුදු
2025.04.11

77 වන නිදහස් සැමරුමපො/හිගු/හිගු / අලුත් ඔය ක.වි2025.02.05
05/02/2025

77 වන නිදහස් සැමරුම

පො/හිගු/හිගු / අලුත් ඔය ක.වි
2025.02.05

සිනා සපිිරි මුව මඩලින්- පුංචි අපිත් පාසල වෙත2025.01.30 1 වන ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම🌻🌻
05/02/2025

සිනා සපිිරි මුව මඩලින්- පුංචි අපිත් පාසල වෙත
2025.01.30
1 වන ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම🌻🌻

2024  දෙසැම්බර් මස 4 වන දින අප පාසල සදහා පැමිණි නුවන් තිස්ස මහතා ප්‍රමුඛ විදේශික පිරිස ලබා දුන් ත්‍යාග මුදලින්  අප පාසලට...
16/01/2025

2024 දෙසැම්බර් මස 4 වන දින අප පාසල සදහා පැමිණි නුවන් තිස්ස මහතා ප්‍රමුඛ විදේශික පිරිස ලබා දුන් ත්‍යාග මුදලින් අප පාසලට විශාල අඩුපාඩුවක්ව තිබු #සර්පිනාව පාසලේ දුවා දරුවන්ගෙ අනාගත අභිවෘද්ධිය උදෙසා මිලදි ගනු ලැබුවා.

දරුවන්ගෙ දක්ෂතා,හැකියා ඔපනැංවීම සදහා අප පාසල වෙනුවෙන් ලබා දුනනා වු සහයෝගයට ඔබ සැමට බෙහෙවින් ස්තුතියි🙏🙏🙏🙏🙏
ඔවුන්ව පාසල වෙනුවෙන් සම්බන්ධකර දුන් කෞෂල්‍යා ගුරුතුමියටත් බෙහෙවින් ස්තුතියි🙏

with our new friend 🥰2024.10.29
29/10/2024

with our new friend 🥰

2024.10.29

26/10/2024

"ඉඩෝරයට මල් වැස්සක්"
සාහිත්‍ය කලා උත්සවය -2024

Address

Sinhagama, Higurakgoda
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when pl/Aluth oya junior school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category