Best Way to Korea

Best Way to Korea

Share

කොරියානු රැකියාවක් අපේක්ෂාවෙන් කොරියානු හීනය වෙනුවෙන් වෙහෙසෙන මගෙ උන්ට පොඩි උදව්වක් විදියට �

"කොරියානු ඉලක්කම් ගණන් කිරීමේ ක්‍රම - සතියේ දින සහ වේලාවන් ඉගෙනගනිමු " - "Audio සමග" 18/01/2023

https://youtu.be/1lZzDDU8rtM

"කොරියානු ඉලක්කම් ගණන් කිරීමේ ක්‍රම - සතියේ දින සහ වේලාවන් ඉගෙනගනිමු " - "Audio සමග" කොරියානු රැකියාවක් අපේක්ෂාවෙන් කොරියානු හීනය වෙනුවෙන් වෙහෙසෙන මගෙ උන්ට පොඩි උදව්වක් විදියට මේ YouTube චැනල් එක මම හැ...

Best Way to Korea - YouTube 16/01/2023

අවශ්‍ය අය Download කරගන්න..
වැඩි විස්තර සදහා...
https://youtube.com/

Eps Topik සිංහල Book 01
https://drive.google.com/file/d/1JYQ1mAccg_VTUXvLERHFy3EVQdpKgBrA/view?usp=drivesdk

Eps Topik සිංහල Book 02
https://drive.google.com/file/d/1Jqf23TV2AAIEFuCWGSHKSYSX0AuN8olU/view?usp=drivesdk

Best Way to Korea - YouTube කොරියානු සිහිනය වෙනුවෙන් පෙරුම්පුරන්නන්ට කොරියානු භාෂාව වර්ධනය කරගැනීමට සහ නවතම විස්තරයන් පළමුවෙන්ම දැනගැනීම...

කොරියානු විභාගය සදහා අවශ්‍ය වන වැකි 50 ක් "තේරෙන සිංහලෙන් " - (Audio සමග) 13/01/2023

https://youtu.be/Srgs0zeeIJ4

කොරියානු විභාගය සදහා අවශ්‍ය වන වැකි 50 ක් "තේරෙන සිංහලෙන් " - (Audio සමග) කොරියානු රැකියාවක් අපේක්ෂාවෙන් කොරියානු හීනය වෙනුවෙන් වෙහෙසෙන මගෙ උන්ට පොඩි උදව්වක් විදියට මේ YouTube චැනල් එක මම හැ...

11/01/2023

🛑 හැමෝටම ගොඩක් වටින ආරංචියක්..

පොළොන්නරුව අවට වගේම ලංකාවේ කොල්ලො කෙල්ලො ගොඩ දෙනෙකුගේම හිතේ තියෙන ලොකුම හීනයක් තමයි තමන්ටම කියල ගෙයක් දොරක් හදාගෙන තමන්ටම කියල ලස්සන වාහනයක් එහෙම අරගෙන ජීවිතේ හොඳ තැනකට ගන්න එක..
🥺🙄🤔
අන්න ඒ දේ අවුරුදු 5ක් ඇතුලත කරගන්න පුළුවන් විදියක් ගැනයි මන් මේ කියන්න හදන්නේ..
හැබැයි මේ වෙනකොට මේක කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක්...🤞😎

ඒ තමයි..
කොරියානු 🇰🇷 රටෙහි රැකියා සිහිනය..

ගොඩ දෙනෙක් දකින සිහිනයක් තමයි මේක...
මේකට සිහිනය කියන්නේ ඇයි කියලා කොරියන් යන්න දඟලන මල්ලී කෙනෙකුගෙන් හරි නංගි කෙනෙකුගෙන් හරි අහල බලන්න..😁

එහෙම කියන්නේ මොකද කිව්වොත් අවුරුද්දක් වගේ මහන්සි වෙලා පාඩම් කරලා කොරියානු භාෂා විභාගය (eps topic) සමත් වුවහොත් ඉතුරු ජීවිත කාලයම දැකපු සිහින සැබෑ කරගත හැකි වෙන නිසයි..

#2023 අවුරුද්දේ කොරියානු රටෙහි රැකියා අවස්ථා සදහා වැඩි වශයෙන් ශ්‍රී ලාංකික අපට මංපෙත් විවෘත වීමට නියමිතය..🙏

ඉතින් ඔයත් ජීවිතේ සාර්ථක කරගන්න දඟලන කෙනෙක් නම් එකවරක් හෝ උත්සාහ කර බලන්න..
මොකද පොළොන්නරුව අවටම අපි දන්න කොල්ලො කෙල්ලෝ මේ අවස්ථාව ලබාගෙන එයාලගේ ජීවිත සාර්ථක කරගෙන ඉන්න විදිය ඔයාලත් දැකලා ඇති..♠️

ඔයාලගේ ඒ සිහින ගමනට සහ කොරියානු භාෂාව හදාරන කෙනෙකුට මම මේ පහලින් දාලා තියෙන YouTube චැනල් එක ගොඩක් ලොකු ප්‍රයෝජනයක් වෙයි... ඒ නිසා වටිනාකම දන්න අය විතරක් එකෙන් ගිහින් බලලා කරන්න..

ඔයාලට ජය..! ❤️🤝

🛑 YouTube Channel 👇
https://youtube.com/
YouTube Handle -

🛑 page👇 https://www.facebook.com/profile.php?id=100089455710623&mibextid=ZbWKwL

🛑 Facebook Group 👇
https://www.facebook.com/groups/5738904179562911/?ref=share

🛑 TikTok 👇
https://www.tiktok.com/?_t=8YldyEOZYkj&_r=1
TikTok User Name - tiktok.com/

09/01/2023

05/01/2023

Thank You ❤️

https://www.facebook.com/100082525719156/posts/165895916171265/?mibextid=Nif5oz

Want your school to be the top-listed School/college in Polonnaruwa?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Polonnaruwa