CM With Samishka Dissanayaka

CM With Samishka Dissanayaka Combined Mathematics

🅰️🅰️🅰️ජිවිතය වෙනස් කරවන  *උසස් පෙල* ආරම්භක සම්මන්ත්‍රණය❤️❤️❤️  👊👊 ආදරණීය *දුවේ පුතේ,* *2027 උසස්පෙලට විද්‍යා/ගණිත/වානිජ/...
25/03/2025

🅰️🅰️🅰️ජිවිතය වෙනස් කරවන *උසස් පෙල* ආරම්භක සම්මන්ත්‍රණය❤️❤️❤️

👊👊 ආදරණීය *දුවේ පුතේ,*

*2027 උසස්පෙලට විද්‍යා/ගණිත/වානිජ/තාක්ෂණවේදය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට,*

විශිෂ්ඨතම ගුරුමණ්ඩලයක ඇසුර ලබමින් ඔබගේ සරසවි සිහිනය සැබෑ කරගන්නට අප ඔබට ඇරයුම් කරනෙමු.

*දවස මාර්තු - 28 සිකුරාදා 8.30*

🔴 *විශේෂයි*🔴

👊 *එදාට එන හෑමෝටම නොමිලේ ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරන්න අවස්ථාව*

❤️උසස් පෙලට කොමස් කරන අයට *aat* පාඨමාලාව *නොමිලේ*

❤️උසස්පෙලට තාක්ෂණවේදය කරන අයට *පරිගණක හා *robotech* පාඨමාලාව *නොමිලේ

තියේන්නේ
🫵පොලොන්නරුව රෝහල් හංදිය KFC ඉදිරිපිට මාර්ගයේ *VARSITY - වාසිටි * ආයතනයේ

මේකට ඔයාලා එන්නම ඔනි අනිවාර්යයෙන් .. උසස් පෙල ප්‍රථිපල හදන ගුරුවරුන්ගේ ප්‍රධානම සම්මන්ත්‍රණය මෙක.

❤ *මතක ඇතුව 🅰️3 බලාපොරොත්තුවක් එක්ක හොදම යාලුවෝත් එක්කන් එන්න.*

T.P. 0787634247,
0710498440
*VARSITY COLLEGE*
KFC ඉදිරිපිට මාර්ගය
රොහල හංදිය,
පොලොන්නරුව

අපගේ whatsapp සමුහයට එක් වන්න..
👇👇👇
https://chat.whatsapp.com/CaVZ9kuuagZJMzY8namA0W

❇️ ලේසියෙන්ම ලකුණු 75 කට සෙට් වෙන්න 🌝❇️ බහුපද ශ්‍රිත ඇරඹේ . 😌❇️ වැඩි විස්තර සදහා පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න.https:...
14/02/2025

❇️ ලේසියෙන්ම ලකුණු 75 කට සෙට් වෙන්න 🌝

❇️ බහුපද ශ්‍රිත ඇරඹේ . 😌

❇️ වැඩි විස්තර සදහා පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/HgoPZsInY9VKWrV66etass

💢 2025 Main Revision 💢✨️MARVELOUS  FEBRUARY ✨️
31/01/2025

💢 2025 Main Revision 💢

✨️MARVELOUS FEBRUARY ✨️

21/01/2025

🔥📚 Let the Minds Collide! 📚🔥
🚩 Maths Battle with Samishka Disanayaka - 2nd Edition 🚩
💥 BATTLE OF WAR 2025💥

⚔️ Six Teams. One Champion. Endless Math Battles! ⚔️
🏏 March 9, 2025 | 8:00 a.m. onwards
📍 Irrigation Cricket Ground, Polonnaruwa

🌟 ZIGMA STALLIONS 🐎
🌟 GRAVITY TITANS 🪐
🌟 INFINITY JAGUARS 🐆
🌟 GAMA KINGS 👑
🌟 DELTA GIANTS 🏔️
🌟 BEETA LEGENDS 🦾

💡 Brace yourself for the ultimate clash of brilliance! 💡

🌟 Welcome to the 2025 New Instructing Team of CM with SD! 🌟 We are excited to embark on a journey of growth, innovation,...
17/01/2025

🌟 Welcome to the 2025 New Instructing Team of CM with SD! 🌟 We are excited to embark on a journey of growth, innovation, and excellence under the inspiring leadership of CM and SD. Their combined vision, passion, and expertise promise to create transformative opportunities and unlock new potential for everyone involved. Let us extend our warmest support and enthusiasm as we step into a future filled with collaboration and success. Here's to an extraordinary year ahead! 🚀🎉

2k24 A/L Batch Trip ✨️Combined Maths With Samishka Disanayaka🥇An unforgettable journey with the 2024 A/L batch to the br...
10/01/2025

2k24 A/L Batch Trip ✨️

Combined Maths With Samishka Disanayaka🥇

An unforgettable journey with the 2024 A/L batch to the breathtaking hills of Nuwara Eliya! 🌄🍃 This trip was more than just an escape; it was about bonding, creating lifelong memories, and cherishing every moment with friends and mentors. Having our beloved CM and SD join us made it even more special, as their presence added so much joy and inspiration to the experience.

From the misty mornings to the serene landscapes, every moment was a blend of laughter, fun, and discovery. Thank you to everyone who made this trip possible and turned it into a beautiful memory we’ll treasure forever. Here’s to the friendships, the adventures, and the incredible journey ahead! ❤️

◻️ 2025 Main Revision ආරම්භය ◻️🔹 මාස 8 ක් තුල සම්පූර්ණ විශය නිර්දේශයම ආවරණය කරනු ලබන 😌🔹 Full Papers 40 + ප්‍රමාණයක් පංති...
07/01/2025

◻️ 2025 Main Revision ආරම්භය ◻️

🔹 මාස 8 ක් තුල සම්පූර්ණ විශය නිර්දේශයම ආවරණය කරනු ලබන 😌

🔹 Full Papers 40 + ප්‍රමාණයක් පංතිය තුළදීම ලියවන🫡

🔹 2024 වැඩිම අනුමාන ප්‍රශ්න ප්‍රමාණයක් ලබාදුන් පුලතිසිපුර එකම Revision පංතිය දැන් 2025 ටත් 🌝

🔹 නවතම වැඩසටහන් කිහිපයක්ම අන්තර්ගත වන මෙම පාඨමාලාව සතියට දින දෙකක් පැවැත්වේ.

◻️ ආරම්භක සම්මන්ත්‍රණය ◻️

🔹 ජනවාරි 14 අගහරුවාදා උදේ 8 සිට සවස 4 දක්වා

🔹 වාසිටි - පොලොන්නරුව

◻️ Fantasy යෙන් මිදී Reality වර්ණ ගන්වන 2025 මෙහෙයුමේ කොටස් කාරයෙකු වන්න.

◻️ වැඩි විස්තර සදහා පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/HgoPZsInY9VKWrV66etass

✨️Fantasy යෙන් මිදී Reality ය වර්ණ ගන්වන 2025 දිගහැරුම✨️✨️ළගදීම බලාපොරොත්තු වන්න.✨️Coming Soon 🫡✨️ Revision පංතියකටම සීම...
24/12/2024

✨️Fantasy යෙන් මිදී Reality ය වර්ණ ගන්වන 2025 දිගහැරුම✨️

✨️ළගදීම බලාපොරොත්තු වන්න.

✨️Coming Soon 🫡

✨️ Revision පංතියකටම සීමා නොවූ මුල සිට මුලු විශය නිර්දේශයම ආවර්ණය කරන ,

✨️ ප්‍රශ්න පත්‍ර 40 කට අධික ප්‍රමාණයක් පංතිය තුලම ලියවන

✨️ Morning Papers / Q & A Programme / Time Lapse වැනි වැඩසටහන් ගණනාවක් අන්තර්ගත වන පංතිය.

✨️ 2024 සංයුක්ත ගණිතය ප්‍රශ්ණ පත්‍රයේ වැඩිම අනුමාන ප්‍රශ්න ප්‍රමාණයක් ලබාදුන් Revision පංතිය දැන් 2025 ටත්.

✨️ වැඩි විස්තර සදහා පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න .

Whatsapp Group : https://chat.whatsapp.com/HgoPZsInY9VKWrV66etass

Whatsapp Channel :
https://whatsapp.com/channel/0029Va7i1HtJZg4CfJGQif0c

Designed By : Creative Edge Studio

🔰 2026 Theory ✨️🔰 නව ඒකක ආරම්භය 🔰 ත්‍රිකෝණමිතිය ඇරඹේ.🔰 නොවැම්බර් 30 සෙනසුරාදා 🔰 පෙ.ව.8.00 - ප.ව.12.00 දක්වා 🔰 වාසිටි පොල...
29/11/2024

🔰 2026 Theory ✨️

🔰 නව ඒකක ආරම්භය

🔰 ත්‍රිකෝණමිතිය ඇරඹේ.

🔰 නොවැම්බර් 30 සෙනසුරාදා

🔰 පෙ.ව.8.00 - ප.ව.12.00 දක්වා

🔰 වාසිටි පොලොන්නරුව

🔰 පසුතැවිල්ලට තිත 🫡

🔰 විශය තුල පරිපූර්ණත්වයට පත් කරන පුලතිසිපුර එකම සංයුක්ත ගණිතය පංතිය.😍😌
( 2024 A/L Batch එක සාක්ශි දරයි 🫡)

🔰 වැඩි විස්තර සදහා පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/Gf8SlvXKTfd2V7bZ6z6Ln2

🔰 2025 Theory ✨️🔰 නව ඒකක ආරම්භය 🔰 සංඛ්‍යානය ඇරඹේ.🔰 නොවැම්බර් 30 සෙනසුරාදා 🔰 ප.ව.1.00 - ප.ව.5.00 දක්වා 🔰 වාසිටි පොලොන්නරු...
28/11/2024

🔰 2025 Theory ✨️

🔰 නව ඒකක ආරම්භය

🔰 සංඛ්‍යානය ඇරඹේ.

🔰 නොවැම්බර් 30 සෙනසුරාදා

🔰 ප.ව.1.00 - ප.ව.5.00 දක්වා

🔰 වාසිටි පොලොන්නරුව

🔰 හරි තැනට ගිහින් දැන්වත් වැඩේ හරියට කරගන්න 🫡

🔰 විශය තුල පරිපූර්ණත්වයට පත් කරන පුලතිසිපුර එකම සංයුක්ත ගණිතය පංතිය.😍😌
( 2024 A/L Batch එක සාක්ශි දරයි 🫡)

🔰 වැඩි විස්තර සදහා පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/J4wxrFMEiCnJhHQJEDhDxb

GOOD LUCK 2024 A/L BATCH ✨️💕 මහන්සියේ ප්‍රතිඵල මල්පල දැරේවා.🍂💖
24/11/2024

GOOD LUCK 2024 A/L BATCH ✨️💕

මහන්සියේ ප්‍රතිඵල මල්පල දැරේවා.🍂💖




Address

Polonnaruwa

Telephone

+94717130896

Website

Alerts

Be the first to know and let us send you an email when CM With Samishka Dissanayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to CM With Samishka Dissanayaka:

Shortcuts

Share

Category