Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
Sanduni Products
"ගමේ රසට හොඳම දේ අපෙන් "
Sanduni Products
දේශිය කුළුබඩු Services available to you from Sanduni products:
1.
විශේෂිත ලෙස තෝරාගත් හොඳම තත්ත්වයේ කුලුබඩු අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරමින් සකස් කරනු ලැබූ නිශ්පාදන රැසක් සමඟින් Sanduni Products ආයතනය ඔබ වෙනුවෙන් විවෘත වන වගයි .
පිරිසිදු නැවුම් 100% ක් ස්වාභාවික උසස් ප්‍රමිතියකින් යුතු කුළුබඩු නිශ්පාදනය කරන ඇඹරුම් හල් සමඟ එක්ව දේශිය කුළුබඩු කලාවේ රසය රැගෙන sanduni products ශාකා ජාලයේ පලමු පියවර සමඟ එක්වන්නට ඔබ සැමට ආරාධනා . Sanduni products ආයතනයෙන් ඔබට ලබා ගත හැක
09/03/2026
වස විසෙන් ඈත් වී නීරෝගීමත් ජීවිතයක් සොයන ඔබවෙනුවෙන්මයි .100% ක් අපේ දෙයක්.. 🌶️🌶️🌶️
දරුවන්ගේ වැඩත් එක්ක,සේවය කරන තැන කාර්යබහුලත්වයත් එක්ක ඔබට අවශ්‍යතාවය තිබුනත් ගෙදරට අවශ්‍ය කරන තුනපහ මිරිස් ටික ගෙදරම කොටා ගන්න වෙලාවක් නැති අය වෙනුවෙන් නිවසට අවශ්‍ය කුළුබඩු වර්ග ගෙදර හදන තත්වයෙන්ම අපි හදලා දෙනවා.ඒ රස,ඒ සුවඳ,ඒ ගුණය අපි පොඩ්ඩක්වත් වෙනස් කරන්නේ නැහැ .ටී.වී වල එක එක ඇඩ් දාලා කවන වස විසෙන් අපි ඈත් වෙමු..නිරෝගිකම උතුම්ම ලාභය නිසා.. .
සැබෑ කුළුබඩු වෙනස අත්විදිමු.කතා කරන්න අපිට..
ගමේ රසට හැමදාමත් හොදම දේ ඔබට ගෙනෙන අපි
SANDUNI PRODUCTS 🌶️ 🌶️🌶️
09/03/2026
Happy Womens Day 🇱🇰❤️
ලෝක කාන්තා දිනය අදයි...
ලොවපුරා විශ්වාසයෙන් හැමදාමත් අංක 01 Sanduni Products 🇱🇰🔥🔥🇱🇰
09/03/2026
චුට්ටක් චුට්ටක් 🔥😜🇱🇰
Follow me 🔥🇦🇪🇱🇰 Sanduni Products
03/02/2025
Happy Independence Day 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
13/01/2025
පිංබර දුරුතු පොහෝ දිනයක් වේවා !!!!
31/12/2024
Happy New year 🇦🇪🇱🇰
නව වසරකට නව බලාපොරොත්තුවේ රස දල්වන්න!
උදා වූ 2025 වසරට සඳුනි නිෂ්පාදන අපගෙන් සුබ පැතුම්!
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Website
Address
No 376/1 , Thambalawewa Road , Jayanthipura
Polonnaruwa