19/05/2026
A battle where pride roars louder than words,
and every heartbeat marches for the kingdom. 👑🏏
In just 3 days, the ground won’t merely host a game of cricket —
it will witness passion, pressure, loyalty, and the burning desire to etch history forever. 🔥
RCC ❤️ vs ACC 💚
Two giants.
One battlefield.
One unforgettable war.
And now… the pride of the kingdom can be worn too. 👒✨
The Official Big Match Hat is now available!
Grab yours and stand with your kingdom in style. 🔥
📅 22nd, 23rd & 24th of May 2026
📍 District Cricket Ground (Samadhi Ground)
rajakeeya.lk
05/05/2026
☀️"සූර්ය මංගල්‍යය - 2026" ☀️
_රාජකීය අපේ අවුරුදු අඩව්ව..._
❤️💛පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කල "සූර්ය මංගල්‍යය - 2026"
මහා බක් මහ උළෙල පාසලේ සිසු නියමුවන්, සිසු සිසුවියන්, ආචාර්ය මණ්ඩලය හා ආරාධිත පාසල් වල සිසු සිසුවියන් ඒකරාශී කරගනිමින් අප්‍රේල් මස 25 වන දින වීද්‍යාලයීය ප්‍රථමික අංෂයෙ ක්‍රීඩාංගණයේදි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
📸එම සුන්දර අවස්ථාවේ කැමරා කාචයට හසු වූ සුවිශේෂී සේයා රූ කිහිපයක් මෙලෙස එළි දක්වමී....
19/04/2026
*අසව්... අසව්... අසව්...*
👑️පුලතිසිපුර රාජකීයන්ගේ මහා කලා මංගල්‍යය *"සූර්ය මංගල්‍ය - 2026"* අප්‍රේල් 25 වන දින *පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ* පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවති....
rajakeeya.lk
18/04/2026
සූර්ය මංගල්‍යයට දින තීන්දුයි !!!
පුලතිසිපුර රාජකීයන්ගෙ මහා හෙළ කලා මංගල්‍ය "සූර්ය මංගල්‍ය 2026"
දිනෙත් තීන්දු කරලා තියෙන්නේ හොදේ ඉතින් හනි හනික ලක ලැහැස්ති වුනා නම් හොඳා !
අප්‍රේල් මස 25 වන දින රාජකීය ප්‍රාථමික විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී..
හනි හනික ලක ලැහැස්ති වුනා නම් හොඳා !
12/04/2026
රාජකීයනී ,
අවුරුදු අඩව්වට සූදානම්ද?
රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යනායක මණ්ඩලය විසින් සංවිදානය කරනු ලබන අවුරුදු සැනකෙළිය ☀️ _"සූර්ය මංගල්‍ය 2026"_☀️ මෙවරත්...
අවුරුදු අඩව්වට සූදානමින් සිටින්න...❤️🧡
31/03/2026
🌕බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. 🌕
ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පස්වන වසරේදී
ශ්‍රී ලංකාවේ නාගදීපය වෙත දෙවැනි වරට වැඩම කළහ. මහාවංශය අනුව,
නාග රජුන් වූ චූලෝදර හා මහෝදර අතර රජුන්ගේ රත්න අසුනක් සම්බන්ධයෙන්
ඇති වූ මහා යුද්ධයක් නවතා දැමීමට
බුදුන් වහන්සේ මෙහි වැඩම කළහ.බුදුන් වහන්සේගේ දහම් දේශනාවෙන්,
වෛරය නිමා වී, සාමය හා සමාධානය
නාගදීපයේ ස්ථාපිත විය
✨ කෝපය නොව, කරුණාවෙන් ජය ගන්න ✨
✨ වෛරය නොව, සාමයෙන් ජීවත් වන්න ✨
🙏 ඔබ සැමට පිංබර බක් පොහොය දිනක් වේවා 🙏