Aththanakadawala Maha Vidyalaya

Aththanakadawala Maha Vidyalaya It is our constant endeavor to keep our developing college in line with the leading schools by adapting it to the present day.

Welcome 🙏

This is the Official page of
PL/Aththanakadawala Maha Vidyalaya
(පො/අත්තනකඩවල මහා විද්‍යාලය)

A Government School, Located in Hingurakgoda Education Zone of Polonnaruwa District, Sri Lanka

Established in 1951

Media Unit : AMVMU Our school, which was started by building a small hut within temple with the aim of providing education to the children of farming families in the village of Attanakadawala, has became one of the famous schools in the Polonnaruwa district. It is our intention to shape the upcoming generations that is not limited to just producing a virtuous and wise future generation, but also one that can successfully join the changing world and move forward.

Step forward with courage,trust your journey and believe in your strength.Best wishes from AMVMUYour hard work,determina...
09/11/2025

Step forward with courage,trust your journey and believe in your strength.

Best wishes from AMVMU

Your hard work,determination,and countless efforts have brought you to this moment.step forward with courage,trust in your abilities and make your dreams a reality.

Wishing all our brothers and sisters all the very best of luck for the G.C.E. Advanced Level Examination 2025

🟥🟨🟥


🇬🇳

🎤

75 වන සංවත්සරය 🎊 🟥🟨🟥   🇬🇳   🎤
04/10/2025

75 වන සංවත්සරය 🎊



🟥🟨🟥


🇬🇳

🎤

අප විද්‍යාලයේ නව නියමුවාණනි, සරත් ගුණසිංහ විදුහල්පතිතුමන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! 🙏නව දැක්මකින් හා නවීන අධ්‍යාපන ක්‍රම...
04/10/2025

අප විද්‍යාලයේ නව නියමුවාණනි,
සරත් ගුණසිංහ විදුහල්පතිතුමන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! 🙏

නව දැක්මකින් හා නවීන අධ්‍යාපන ක්‍රමවේදයන් ඔස්සේ, ගුණගරුක, බුද්ධිමත් දරු පරපුරක් බිහි කරමින් අප පාසල් මෑණියන්ගේ කීර්තිය බැබළවීමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු. ✨🎓

ඔබගේ නායකත්වය යටතේ අප පාසල නව ස්වර්ණමය යුගයකට පා තබනු ඇතැයි අපට විශ්වාසයි.

🟥🟨🟥


🇬🇳

🎤

01/10/2025

75වන සංවත්සර සැමරුම 🎉

🟥🟨🟥


🇬🇳

🎤

75 වන සංවත්සරය 🎊සියවස් තුන්කාලක් නොහොත් හැත්තෑ පස් වසරක් ඉතිහාසය වී හමාරය, ශ්‍රී විද්‍යාතිලක විද්‍යාලය නමින් ඇරඹි අප විද...
01/10/2025

75 වන සංවත්සරය 🎊

සියවස් තුන්කාලක් නොහොත් හැත්තෑ පස් වසරක් ඉතිහාසය වී හමාරය, ශ්‍රී විද්‍යාතිලක විද්‍යාලය නමින් ඇරඹි අප විදුහල් මාතාව අද වනවිට අත්තනකඩවල මහා විද්‍යාලය නම් වූ ජාතික පාසලක් දක්වා දීර්ඝ ගමනක් පැමිණ ඇත, තවත් චිරාත් කාලයක් සිසු දුවාදරුවන් ට සෙවන දෙමින් ඔබ වැජඹේවා යි යන්න අප සැමගේ ප්‍රාර්ථනයයි!

සැරදේවා විදු මවුනි අත්තනකඩවල



🟥🟨🟥


🇬🇳

🎤

සුභ ලෝක ළමා දිනයක් වේවා!Happy Children's Day!🟥🟨🟥   🇬🇳   🎤
30/09/2025

සුභ ලෝක ළමා දිනයක් වේවා!
Happy Children's Day!

🟥🟨🟥


🇬🇳

🎤

🏆 ජයග්‍රහණය ට සුබපැතුම් 💐පසුගියදා පැවැති සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලියේදී අප විද්‍යාලයීය සංගීත අංශය නියෝජනය කරමින් සහභ...
30/09/2025

🏆 ජයග්‍රහණය ට සුබපැතුම් 💐

පසුගියදා පැවැති සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලියේදී අප විද්‍යාලයීය සංගීත අංශය නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම ඔවුන් ඉදිරිපත් වූ දමිළ චිත්‍රපට ගී සමූහ ගායනා තරඟ කාණ්ඩයෙන් සිව්වන ස්ථානය ජයග්‍රහණය කිරීමට සමත් විය.

මෙලෙස නැවතත් අත්තනකඩවල විදුහල් මාතාව බැබළවූ විද්‍යාලයීය සංගීත අංශයේ එම සොයුරු සොයුරියන් ට ත් ඔවුන්ගේ ජයග්‍රහණය ට උරදුන් බුද්ධිනී නිතුල්ගස්පිටිය ගුරු මෑණියන් ට ත් අපගේ උණුසුම් සුබපැතුම් එක් කරමු!



🟥🟨🟥


🇬🇳

🎤

29/09/2025

AMV Keytag

Buy Now

🟥🟨🟥


🇬🇳

🎤

29/09/2025

පොලොන්නරුව අත්තනකඩවල මහා විද්‍යාලය 75 වන සංවත්සරය සඳහා සූදානම් වෙමින්...

Polonnaruwa Attanakadawala Maha Vidyalaya is preparing for its 75th anniversary...

🟥🟨🟥


🇬🇳

🎤

23/09/2025

පොලොන්නරුව අත්තනකඩවල මහා විද්‍යාලයේ 75 වන සංවත්සරය සදහා සූදානම් වෙමින් පවතී

ඔබ සූදානම් ද...?

Preparations are underway for the 75th anniversary of Attanakadawala Maha Vidyalaya, Polonnaruwa

Coming soon !

🟥🟨🟥


🇬🇳

🎤

🏆 ජයග්‍රහණය ට සුබපැතුම් 💐පසුගියදා පැවැති පාසල් පළාත් සංගීත තරඟාවලියේදී අප විද්‍යාලයීය සංගීත අංශය නියෝජනය කරමින් සහභාගී ව...
03/08/2025

🏆 ජයග්‍රහණය ට සුබපැතුම් 💐

පසුගියදා පැවැති පාසල් පළාත් සංගීත තරඟාවලියේදී අප විද්‍යාලයීය සංගීත අංශය නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම ඉදිරිපත් වූ තරඟ කාණ්ඩ දෙකකින් ප්‍රථම සහ දෙවන ස්ථාන ජයග්‍රහණය කිරීමට සමත් විය

(සමූහ ගායනය)
• දමිළ චිත්‍රපට ගීත - ප්‍රථම ස්ථානය
• වේදිකා නාට්‍ය ගීත - දෙවැනි ස්ථානය

මෙලෙස නැවත වරක් අත්තනකඩවල විදුහල් මාතාවට කීර්තියක් එක් කළ විද්‍යාලයීය සංගීත අංශයේ එම සොයුරු සොයුරියන් ට ත් ඔවුන්ගේ හැකියාවන් තව තවත් ඔප්නැංවීම ට කැපවූ බුද්ධිනී නිතුල්ගස්පිටිය ගුරු මෑණියන් ට ත් අපගේ උණුසුම් සුබපැතුම් එක් කරමු



🟥🟨🟥


🇬🇳

🎤

Address

Aththanakadawala Maha Vidyalaya
Polonnaruwa
51235

Opening Hours

Monday 07:00 - 15:00
Tuesday 07:00 - 15:00
Wednesday 07:00 - 15:00
Thursday 07:00 - 15:00
Friday 07:00 - 15:00

Alerts

Be the first to know and let us send you an email when Aththanakadawala Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category