01/05/2026
පොලොන්නරුවේ Youth එකේ යොවුන් වසන්තය 2026 - අවුරුදු උත්සවය
#අවුරුදු
Sri Lanka Youth පුහුණු මධ්‍යස්ථානය - පොලොන්නරුව
01/05/2026
පොලොන්නරුවේ Youth එකේ යොවුන් වසන්තය 2026 - අවුරුදු උත්සවය
#අවුරුදු
29/04/2026
පුලතිසි යොවුන් කුමරා,කුමරිය....
පුලතිසි යොවුන් වසන්තය 2026 - සමාරම්භය
පොළොන්නරුව පුහුණු මධ්‍යස්ථානය - ජාතික තරුණ සේවා සභාව පරිශ්‍රයේ සිට...
#අවුරුදු #පුලතිසි_යොවුන්_වසන්තය
පුලතිසි යොවුන් වසන්තය 2026 - Choice Park ජිල් බෝල බැලන්ස් කිරීම.
පොළොන්නරුව පුහුණු මධ්‍යස්ථානය - ජාතික තරුණ සේවා සභාව පරිශ්‍රයේ සිට...
#අවුරුදු #පුලතිසි_යොවුන්_වසන්තය
05/03/2026
💚පොලොන්නරුව ශ්‍රී ලංකා යූත් පුහුණු මධ්‍යස්ථානයේ වාර්ෂික ක්‍රිකට් තරගාවලිය - 2026💚
2026/03/11 දින 4 ඇල නගර සභා ක්‍රීඩාංගනයේදී උදෑසන 8.00 සිට පැවැත්වේ.මෙම අවථාවට සහභාගී වීමට පුහුණු මධ්‍යස්ථානයේ අභ්‍යාසලාභී වන ඔබට ආරාධනා.
⛔(ක්‍රීඩා කිරීමේදී කොන්දේසි අදාල වේ.)⛔
23/02/2026
සෞඛ්‍ය වැඩසටහන - පොලොන්නරුව පුහුණු මධ්‍යස්ථානය - ජාතික තරුණ සේවා සභාව
මෙහෙයවීම - පොලොන්නරුව රෝහල
19/02/2026
පොලොන්නරුව නවනගරය ,ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රී ලංකා යූත් පුහුණු මධ්‍යස්ථානයේ 2026 පළමු අධ්‍යයන වාරය කෘෂි පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කිරීම (2026/02/23) දින උදාසන 8.30 ට සිදුකෙරෙනවා.
🔸ලියාපදිචි වූ නොවූ සියලු දෙනාම එන්න.
🔸ජාතික හැඳුනුම්පතේ පිටපතක් රැගෙන එන්න.
🔸එක පාඨමාලාවකට සිසුන් 20 දෙනෙකු පමණක් බඳවා ගන්නා බව කරුණාවෙන් සළකන්න.
🔸කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන (NVQ Level - 04) පාඨමාලාව සතියේ දින සඳුදා සිට සිකුරාදා ක්‍රියාත්මකයි. - මාස 12
ස්තූතියි
මධ්‍යස්ථාන භාර නිලදාරී ,
ශ්‍රී ලංකා යූත් පුහුණු මධ්‍යස්ථානය ,
ජාතික තරුණ සේවා සභාව ,
නවනගරය ,
පොලොන්නරුව .
0272222495 / 0718828805
19/02/2026
පොලොන්නරුව නවනගරය ,ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රී ලංකා යූත් පුහුණු මධ්‍යස්ථානයේ 2026 පළමු අධ්‍යයන වාරය පරිගණක පාඨමාලාව සඳහා සිසුන්
ඇතුළත් කිරීම (2026/02/26) දින උදාසන 8.30 ට සිදුකෙරෙනවා.
🔸ලියාපදිචි වූ නොවූ සියලු දෙනාම එන්න.
🔸ජාතික හැඳුනුම්පතේ පිටපතක් රැගෙන එන්න.
🔸එක පාඨමාලාවකට සිසුන් 20 දෙනෙකු පමණක් බඳවා ගන්නා බව කරුණාවෙන් සළකන්න.
🔸පරිගණක ( ICTT - NVQ Level - 03) පාඨමාලාව සතියේ දින සඳුදා සිට සිකුරාදා ක්‍රියාත්මකයි. - මාස 03
🔸පාඨමාලා ගාස්තුව රු.15.000/=
ස්තූතියි
මධ්‍යස්ථාන භාර නිලදාරී ,
ශ්‍රී ලංකා යූත් පුහුණු මධ්‍යස්ථානය ,
ජාතික තරුණ සේවා සභාව ,
නවනගරය ,
පොලොන්නරුව .
0272222495 / 071 882 8805
21/01/2026
ප්‍රජා පොළිස් ඒකකයේ දැනුවත් කිරිමක් අද පැවැත්වූවා - පොළොන්නරුව ජාතික තරුණ සේවා සභාවේ පුහුණුව ලබන තාරුණය වෙනුවෙන්.
ඒ සඳහා ප්‍රජා සම්බන්ධීකරණ නිළධාරී සඳුන් ඒකනායක මහතා සම්පත් දායකත්වය සපයන ලදී.
National Youth Services Council-NYSC
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Saturday | 08:30 - 12:00 |