25/09/2026
📚🎓 2027 නව වර්ෂයේ 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භයි!
දරුවන්ගේ අනාගතය සාර්ථක කරවන ගුණාත්මක අධ්‍යාපනයක්, දක්ෂතා වර්ධනයට පුළුල් අවස්ථා, හා සුරක්ෂිත පාසල් පරිසරයක් සමඟින් ඔබගේ දරුවාට හොඳම ආරම්භය ලබාදීමට පො/පලුගස්දමන මහා විද්‍යාලය සූදානම්ව සිටී.
🌟 ගුණාත්මක අධ්‍යාපනය
🌟 දක්ෂතා වර්ධනයට අවස්ථා
🌟 උසස්ම හා ආදර්ශ ගුරු පවුරක්
🌟 සුරක්ෂිත හා සුහද පාසල් පරිසරයක්
📌 2027 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා අයදුම්පත් භාරගැනීම මේ දිනවල සිදු කෙරේ.
📞 වැඩි විස්තර සඳහා: 027 222 4777 / 077 184 6919
🏫 පො/පලුගස්දමන මහා විද්‍යාලය
"ජාතියේ හෙට දිනට ගුණගරුක පුරවැසියෙක්"