Unique Academy of Higher Education

Unique Academy of Higher Education Education අපේ youtube chanal එකට එකතු වෙන්න https://youtube.com/channel/UCSJJzZeWWjVweXfpPRGuCaw

තෙරුවන් සරණින් සියලු බලාපොරොත්තු ඉටුවෙන වාසානාවන්ත දවසක්
20/09/2026

තෙරුවන් සරණින් සියලු බලාපොරොත්තු ඉටුවෙන වාසානාවන්ත දවසක්

අපි පුංචිම පුංච් මිනිස්සු විදිහට ගොඩක් අයගේ උදව් ආශිර්වාද මැද යුනික් සිරිපුර අපේ ගණිත ගැටලු කඳවුරට ආපු ආදරණිය දරුවන්ට 20...
03/09/2026

අපි පුංචිම පුංච් මිනිස්සු විදිහට ගොඩක් අයගේ උදව් ආශිර්වාද මැද යුනික් සිරිපුර අපේ ගණිත ගැටලු කඳවුරට ආපු ආදරණිය දරුවන්ට 2027 ශිෂ්‍යත්ව විභාගයට ජයගන්න උණුසුම් සුභ පැතුම් !

චන්දන දිසානායක සර්

⭕📌 *" *නිවාඩුවට අරුතක්" යුනික් ගණිත ගැටලු කඳවුරක්** ⭕ **යුනික් - සිරිපුර* ගණිත ගැටලු කඳවුර පැවත්විමට සියලු කටයුතු සුදානම...
01/09/2026

⭕📌 *" *නිවාඩුවට අරුතක්" යුනික් ගණිත ගැටලු කඳවුරක්**

⭕ **යුනික් - සිරිපුර*
ගණිත ගැටලු කඳවුර පැවත්විමට සියලු කටයුතු සුදානම්* 👍

⭕*ගණිත ගැටලු හා විභව්‍යතාමාන ඇතුළත් පිටු 28 නිබන්ධනයක් නොමිලේ*

🗓 හෙට එනම් සැප්තැම්බර් 02/03/04 දින 03 එක දිගට....

🕒 3 ශ්‍රේණිය: සැම දිනකම උදේ 07.30 සිට 10.30 දක්වා...

🕒 4 ශ්‍රේණිය: සැම දිනකම උදේ 10.30 සිට 1.30 දක්වා..

⭕ *සම්බන්ධ විමට නොහැකි දරුවන්‍ට හෙට උදැසනද මුදල් ගෙවා සම්බන්ධ විය හැකිය.*

⭕ **අයකිරීම් දින 03 සදහාම රු 1000යි.*

👨‍🏫 *මෙහෙයවීම: චන්දන දිසානායක*

📍 ස්ථානය: යුනික් අධ්‍යාපන ආයතනය, සිරිපුර

📞 විමසීම්: 0767454551
හොදම යාළුවන්ටත් share කරන්න 🛑✅🛑

👇👇👇👇👇👇👇
*වි⁣ශේෂ උපදෙස්*

⭕*ගණිත ගැටලු කඳවුරට පැමිණෙන විට දරුවා අතේ පහත සඳහන් දේවල් එවන්න.*

✅ පැන්සල් පෙට්ටිය
✅ පිටු 40 CR කොටුරූල් පොතක්
✅ විවේකය සඳහා කෙටි ආහාරයක්
✅ වතුර බෝතලයක්

28/08/2026

නේපාලයේ ඔබ නොදුටු දර්ශන.. උපුටා ගැනිමක් 🙏

රුවන්වැලි මහ සෑ රදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබෙන පින්වන්ත නිකිණි පුර පොහෝය දිනයක් වේවා!
26/08/2026

රුවන්වැලි මහ සෑ රදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබෙන පින්වන්ත නිකිණි පුර පොහෝය දිනයක් වේවා!

20/08/2026

එක ළමයෙක් හිටියත් උගන්වනවා 🩷

17/08/2026

සතුටින් ඉගැන්විම 🩷

16/08/2026

පුංචිම තැනක ඉදලා ආපු මිනිස්සු විදිහට තවත් අහිංසක දරුවන් වෙනුවෙන්, අකුරක් හරි ඉගෙන ගන්න අපි හදපු හොදම පන්තිය..යුනික් - සිරිපුර
#ඇගිලි_තුඩකදුර_යුනික්

සිහින කියන්නේම හරි අපූරු දෙයක් . ඒ සිහිය එකින් එක හැබෑ වෙනකොට දැනෙන සතුට ඊටත් වඩා අපූරු දෙයක්. ඒ වගේම ඒ සිහින සැබෑ කරගන්...
15/08/2026

සිහින කියන්නේම හරි අපූරු දෙයක් . ඒ සිහිය එකින් එක හැබෑ වෙනකොට දැනෙන සතුට ඊටත් වඩා අපූරු දෙයක්. ඒ වගේම ඒ සිහින සැබෑ කරගන්න දරන වෙහෙස දන්නේ ඒ වටා සිටින සහෘද සබැඳියන්ම පමණයි.

ඉතින් අදත් ඒ විදිහට අපේ සිතේ තිබුණු ලොකු සිහිනයක් මේ විදිහට සැබෑ කරගන්න පුළුවන් වුණේ ම ආදරණිය " Unique " ළබැඳියන් නිසාමයි.

1 ආදරණිය යුනික් දරුවන්ටත්
2 ආදරණිය දෙමාපින්
3 සහෝදර යුනික් අචාර්ය මණ්ඩලය,ඒ වගේම නයෝමි මිස්,
වගේම නන් අයුරින් උදව් කළ හැමෝම ස්තුතියි 💐

ඉතින් අපේ ඒ ගමනට සවියක් වෙමින් හැමදාම හදවතින්ම සුබ පතමින් අපේ ගමන් ඉණිමඟේ ශක්තිමත් පුරුක්කු වූ අප දෙදෙනාගේ ආදරණීය දෙමාපියන් ඇතුළු පවුලේ සැමටත් හෘදයාංගම ස්තූතිය.
~~❤️❤️❤️~~


Address

Dehiaththakandiya, Siripura
Polonnaruwa
32155

Telephone

+94767454551

Website

Alerts

Be the first to know and let us send you an email when Unique Academy of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Unique Academy of Higher Education:

Shortcuts

Share

Category