British Icon English Academy

British Icon English Academy If you want to improve your English , we will proved a better service to enhance your knowledge ...

🌻 මෙම පාඨමාලාව ඊශ්‍රායල් රැකියා සඳහා  ඉල්ලුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සඳහාම නිර්මාණය කරන ලද පාඨමාලාවක් වන අතර පා...
24/08/2025

🌻 මෙම පාඨමාලාව ඊශ්‍රායල් රැකියා සඳහා ඉල්ලුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සඳහාම නිර්මාණය කරන ලද පාඨමාලාවක් වන අතර පාඨමාලාව අවසානයේදී මෙම ඉංග්‍රීසි පාඨමාලාව හැදෑරූ බවට සහතික පතක් ද නිකුත් කරනු ලබයි❤️💪

✒️අප ආයතනය රජයේ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකි

✒️Gov Reg No..

P01/MDG/ESD/03/01/4538

04/06/2024

දක්ශ ගුරුවරයෙකුට අදක්ෂ දරුවන් සිටිය නොහැක.

How to describe charts
27/03/2024

How to describe charts

8 months Diploma in English course has been  completed   . Certificates are ready to distribute. New classes will be sta...
17/01/2024

8 months Diploma in English course has been completed . Certificates are ready to distribute. New classes will be started soon.
මාස 8ක ඉංග්‍රීසි භාශා කතන පාටමාලාව අවසන් කර සහතික පත්‍ර බෙදාහැරීම.....නව පාටමාලා ආරම්භය මෙම මස 28.

06/11/2022
ඉංග්‍රීසියෙන් කතා කරන්න ආසයි නේද?😍සිතන්න, මේ වෙනකම් ඉංග්‍රීසි පන්ති කීයකට ගියාද?..😥😥😥grammar ඉගැන්නුවාට කතා කරන්න කියලා ...
02/11/2022

ඉංග්‍රීසියෙන් කතා කරන්න ආසයි නේද?😍
සිතන්න, මේ වෙනකම් ඉංග්‍රීසි පන්ති කීයකට ගියාද?..😥😥😥

grammar ඉගැන්නුවාට කතා කරන්න කියලා දුන්නේ නෑ නේද....

ලංකාවේ බොහොමයක් ආයතන ඉංග්‍රීසි ඉගැන්වීමේදී ව්‍යාකරණ වලට මූලිකත්වය දෙමින් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සිදු කරයි.නමුත් එයින් සිදුවන්නේ සිසුන්ට තවදුරටත් භාෂාව ඉගෙන ගැනීම එපා වීම සහ තවදුරටත් වෙහෙසට පත්වීමයි.😥😥😥😥😥

නමුත් අප ආයතනය ගතානුගතික ක්‍රම ක්‍රමවලින් බැහැරව ඉංග්‍රීසි භාෂාව කතාකිරීම තුළින්ම සිසුන්ගේ ව්‍යාකරණ දැනුම මෙන්ම කතාකිරීමේ කුසලතාවය වර්ධනය කරයි.🍁🍁😍😍😍
ඉතා දක්ෂ ගුරු මඩුල්ලක් මෙහෙයවනු ලබන ලංකාවේ ඇති එකම online විද්‍යාපීඨය........

ඔබත් අදම අප හා එක්වන්න......

30/10/2022

🚼🚼ඔබට අවුරුදු 1ත් අවුරුදු 9ත් අතර පොඩි
බබෙක් ඉන්නවානම් ඉංග්‍රීසි වතුර වගේ
ඔවුන්ට උගන්වන්න ඕනේ නම්/

O/L කරන දරුවන් සදහා Paper Classes/ ඒ වගේම පොඩි දරුවන් සිටින දෙමව්පියන්ට Special Spoken English Courses ....

ඔබට කැමති ගුරුවරුන් තෝරාගැනීමේ හැකියාව ඇත.....😍😍

1. Online

🥰අවුරුදු 1ත් අවුරුදු 3 ත් අතර පොඩි
ළමයින්ට

🥰අවුරුදු 4ත් අවුරුදු 6ත් අතර පොඩි
ළමයින්ට

🥰අවුරුදු 7ත් අවුරුදු 9ත් අතර පොඩි
ළමයින්ට

වයස් කාණ්ඩ වලට බෙදා වෙන වෙනම whatsapp , Telegram , Zoom හරහා ඉගැන්වීම් සිදු කරනු ලබනවා.

🐣🐣 A to Z phonics sounds සම්පුර්ණ පාඩම
සිංහල අක්ශර සමග.

🐣🐣Phonics sounds භාවිතයෙන් වචන
නිර්මාණය කරගන්නා අකාරය

🐣🐣Two letter words වල සිට three letter
words ,four letter words සමග small
sentences දක්වා නිර්මාණය කරගන්නා
ආකාරය දැක්වා ඇත.

🍁🍁Spoken English වඩාත් ප්‍රායෝගික
පාඨමාලාව ......grammar නොමැතිව
කතාකිරීම පමණක් පුහුණු කරවන
පන්තියකි..නිරන්තරයෙන් ඔබටම
වෙන්වූ ගුරුවරයෙක් ....

දැන්ම අපහා එක්වන්න ........

Address

British Icon English Academy
Polonnaruwa

Telephone

+94763844545

Website

Alerts

Be the first to know and let us send you an email when British Icon English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share