British Way English Academy - Polonnaruwa

British Way English Academy - Polonnaruwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from British Way English Academy - Polonnaruwa, Education, PCC building, 2nd floor, Pola Junction, Polonnaruwa.

British Way English Academy was established over 19 years ago to provide the highest quality English language training and, to date, we have helped thousands of needy people to become fluent in English with effective communication skills.

Binara Full Moon Poya Day | British Way English AcademyA Sacred Day of Peace, Reflection & Blessings 🙏🌸Binara Full Moon ...
26/09/2026

Binara Full Moon Poya Day | British Way English Academy

A Sacred Day of Peace, Reflection & Blessings 🙏🌸

Binara Full Moon Poya Day is a significant day in the Buddhist calendar, traditionally associated with the establishment of the Bhikkhuni Sasana, the Buddhist nuns’ order.

May this sacred day bring peace to your heart, wisdom to your mind, and blessings to your family. 🌸🪷

British Way English Academy wishes you a peaceful and blessed Binara Full Moon Poya Day! 🙏

🌐 Discover more about British Way English Academy:
Visit British Way English Academy

🎓 2026 වසරේ අවසන් කණ්ඩායම සමග එකතු වෙන්න....🇬🇧✨සති අන්තයේදී ඔබේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගන්න Weekend English Diplom...
24/09/2026

🎓 2026 වසරේ අවසන් කණ්ඩායම සමග එකතු වෙන්න....🇬🇧✨

සති අන්තයේදී ඔබේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගන්න Weekend English Diploma පාඨමාලාවට දැන්ම එක්වන්න! 📚💙

🎯 2026 වසරේ අවසන් කාර්තුව සඳහා ඔබටත් අවස්ථාවක්!

💰 රු. 10,000/-ක වට්ටමක්....

📍 පොළොන්නරුව ශාඛාව

⏳ සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි!

ඔබේ ඉංග්‍රීසි හැකියාව අදම දියුණු කරගන්න.
වසර 20කට වැඩි විශ්වාසයේ නාමය –

British Way English Academy - Polonnaruwa Branch : PCC Building Pola Junction💙

📞 0277 644 588 | 074 202 5203

24/09/2026

මාස 2ක් ඔබ වෙනුවෙන් invest කරන්න
English කතා කරන්න අවස්ථා තිබුණත්, Confidence එක අඩු නිසා පසුබට වෙනවද?

British Way English Academy – Polonnaruwa හි 2-Month English Diploma සමඟ English Speaking, Grammar, Writing සහ Communication Skills වැඩිදියුණු කරගනිමින් ඔබේ ඉදිරි අධ්‍යාපනික හා වෘත්තීය ගමනට සූදානම් වන්න.

🎓 2-Month English Diploma
🎁 Rs. 20,000/- විශේෂ වට්ටමක්
💻 IT Course එකක් නොමිලේ
📍 British Way English Academy – Polonnaruwa

A/L පසු කාලය නාස්ති නොකර, ඔබේ English journey එක අදම පටන් ගන්න!

📞 027 764 4588 | 074 202 5203

23/09/2026

ඇයගේ English journey එක | ඔබට English කතා කරන්න අවස්ථා තිබුණත්, Confidence එක අඩු නිසා පසුබට වෙනවද?

British Way English Academy – Polonnaruwa හි 2-Month English Diploma සමඟ English Skills වැඩිදියුණු කරගනිමින් ඔබේ ඉදිරි අධ්‍යාපනික හා වෘත්තීය ගමනට සූදානම් වන්න.

🎓 2-Month English Diploma
🎁 Rs. 20,000/- විශේෂ වට්ටමක්
💻 IT Course එකක් නොමිලේ
📍 British Way English Academy – Polonnaruwa

A/L පසු කාලය නාස්ති නොකර, ඔබේ English journey එක අදම පටන් ගන්න!

📞 027 764 4588 | 074 202 5203

Seats are limited — Register Today!

🎓 A/L වලින් පස්සේ ඔබේ ඉංග්‍රීසි දැනුම තවත් ඉහළට ගෙනයන්න! මාස 2කින් English Diploma එකක් සමඟ ඔබේ අනාගතයට ශක්තිමත් පදනමක් ...
23/09/2026

🎓 A/L වලින් පස්සේ ඔබේ ඉංග්‍රීසි දැනුම තවත් ඉහළට ගෙනයන්න!

මාස 2කින් English Diploma එකක් සමඟ ඔබේ අනාගතයට ශක්තිමත් පදනමක් ගොඩනගාගන්න. 💙

✨ දෙවන කණ්ඩායමෙන් බඳවා ගැනීම් ඇරඹුණා!
⏳ සීමිත ආසන 75ක් පමණයි!
💰 ඔක්තෝබර් 10ට පෙර ලියාපදිංචි වන ඔබට රු. 20,000ක් පමණයි!

📍 පොළොන්නරුව ශාඛාව (PCC ගොඩනැගිල්ල)
📞 027 764 4588 | 074 202 5203

වසර 20කට වැඩි විශ්වාසය සමඟින් — British Way English Academy ❤️💙

23/09/2026

A/L වලින් පස්සේ කාලය නාස්ති නොකර, මාස 2න් English Fluent කරගන්න ඔබේ අවස්ථාව තවමත් විවෘතයි! 👇

🎓 British Way English Academy - Polonnaruwa හි 2-Month English Diploma පාඨමාලාව සඳහා ලියාපදිංචි වී ඔබේ අනාගතය සාර්ථක කරගන්න.

🎁 ලැබෙන විශේෂ වාසි:
💰 Rs. 20,000/- ක විශේෂ වට්ටමක්
💻 IT Course එකක් නොමිලේ!
📍 ස්ථානය: පොළොන්නරුව ශාඛාව

🚨 ආසන සීමිත නිසා ප්‍රමාද නොවී අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න!
📞 දැන්ම කතා කරන්න:

027 764 4588 | 074 202 5203

WE'RE HIRING: Branch Coordinator – Polonnaruwa Branch 📍British Way English Academy is looking for an organized, proactiv...
22/09/2026

WE'RE HIRING: Branch Coordinator – Polonnaruwa Branch 📍

British Way English Academy is looking for an organized, proactive individual to oversee daily administrative operations and ensure smooth activities at our Polonnaruwa Branch!

What We Are Looking For:

* 1–2 years of experience in an administrative or similar academic

* background role Excellent spoken and written English communication skills

* Good computer literacy (MS Office & email)

* Strong organizational and coordination capabilities

* Ability to work independently and multitask efficiently

What We Offer:

* Attractive salary package

* Clear career growth opportunities

* A friendly & professional working environment

* Continuous training & development

Join our team and grow your career with us!

📩 How to Apply: Send your CV to [email protected] or [email protected]

🔥 තවත් ආසන 50ක් පමණයි!A/L වලින් පස්සේ කාලය නාස්ති නොකර, මාස 2න් English Fluent කරගන්න ඔබේ අවස්ථාව තවමත් විවෘතයි! 👇🎓 Brit...
11/09/2026

🔥 තවත් ආසන 50ක් පමණයි!

A/L වලින් පස්සේ කාලය නාස්ති නොකර, මාස 2න් English Fluent කරගන්න ඔබේ අවස්ථාව තවමත් විවෘතයි! 👇

🎓 British Way English Academy - Polonnaruwa හි 2-Month English Diploma පාඨමාලාව සඳහා ලියාපදිංචි වී ඔබේ අනාගතය සාර්ථක කරගන්න.

🎁 ලැබෙන විශේෂ වාසි:

💰 Rs. 20,000/- ක විශේෂ වට්ටමක්

💻 IT Course එකක් නොමිලේ!

📍 ස්ථානය: පොළොන්නරුව ශාඛාව

🚨 ආසන සීමිත නිසා ප්‍රමාද නොවී අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න!

📞 දැන්ම කතා කරන්න:
027 764 4588 | 074 202 5203

A/L ඉවරද? 🎯 English කියන්නේ දැන් ඔයාගේ ඊළඟ Target එකද?A/L වලින් පස්සේ කාලය නාස්ති නොකර, මාස 2න් English Fluent කරගන්න හො...
11/09/2026

A/L ඉවරද? 🎯 English කියන්නේ දැන් ඔයාගේ ඊළඟ Target එකද?

A/L වලින් පස්සේ කාලය නාස්ති නොකර, මාස 2න් English Fluent කරගන්න හොඳම පියවර මෙන්න! 👇

🎓 British Way English Academy - Polonnaruwa හි 2-Month English Diploma පාඨමාලාව සඳහා අදම එකතු වෙන්න.

🎁 සැප්තැම්බර් 15 වෙනිදාට පෙර ලියාපදිංචි වන ඔබට:

💰 Rs. 20,000/- ක විශේෂ වට්ටමක්

💻 IT පාඨමාලාවක් නොමිලේ!

📍 ස්ථානය: පොළොන්නරුව ශාඛාව

📞 දැන්ම ආසනය වෙන් කරවා ගැනීමට අමතන්න:
027 764 4588 | 074 202 5203

🎯 විශ්වාසය අඛණ්ඩව ගොඩනඟමින්…British Way English Academy – Polonnaruwa ශාඛාවේ ලියාපදිංචි වූ සිසුන් වෙනුවෙන් පැවැත්වූ  Pla...
10/09/2026

🎯 විශ්වාසය අඛණ්ඩව ගොඩනඟමින්…

British Way English Academy – Polonnaruwa ශාඛාවේ ලියාපදිංචි වූ සිසුන් වෙනුවෙන් පැවැත්වූ Placement Test එක සාර්ථකව අවසන් විය! 🎓✨

අප සමඟ එක්වෙමින්, ඔබේ දරුවන්ගේ අධ්‍යාපනික ගමන අප වෙත භාර දුන් ඔබ සැමට හෘදයාංගම ස්තුතියි! ❤️

ඔබ තබන සෑම විශ්වාසයක්ම අපගේ වගකීම තවත් ශක්තිමත් කරයි.
අද ගොඩනඟන විශ්වාසය, හෙට සාර්ථකත්වයක් බවට පත් කිරීම අපගේ අරමුණයි.

Thank you for trusting British Way English Academy - Polonnaruwa . 💙
අපි ඔබ සමඟයි… සාර්ථකත්වය දක්වා! 🌟

Address

PCC Building, 2nd Floor, Pola Junction
Polonnaruwa

Telephone

+94277644588

Website

Alerts

Be the first to know and let us send you an email when British Way English Academy - Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to British Way English Academy - Polonnaruwa:

Shortcuts

Share

Category