Science-Dimalka Kaluarachchi

Science-Dimalka Kaluarachchi O/L Science Tutor
B.Sc.Applied Science

❇️Mission A+❇️2026 OL ඔයාට ලැබෙන අන්තිම අවස්තාව⭕️ළකුණු 75 ට අඩු දරුවන් අනිවාර්‍යෙන් කියවන්න⭕️🟣2026 OL ළමුන් සදහා මාස තුන...
04/09/2026

❇️Mission A+❇️
2026 OL ඔයාට ලැබෙන අන්තිම අවස්තාව

⭕️ළකුණු 75 ට අඩු දරුවන් අනිවාර්‍යෙන් කියවන්න⭕️

🟣2026 OL ළමුන් සදහා මාස තුනේ වැඩපිලිවෙල

🔰කෙටි සටහන් මගින් අත්‍යවශ්‍ය පාඩම් සියල්ල ආවරණය

🔰සෑම වර්ෂයකම අනිවාර්‍යෙන් ප්‍රශ්න සැකසෙන පාඩම් මුලින් ආවරණය කර ලකුණු මට්ටම ඉහල නැංවීම

🔰2016 සිට 2025 දක්වා සියලු ප්‍රශ්න පත්‍ර විවරණ සහිතව සාකච්ඡාව

🔰බහුවරණ ප්‍රශ්න සදහා සූදානම් කරවීමේ විශේෂ වැඩසටහන

🔰සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 10ක් ලියවා ලකුණු ලබා දී සාකච්ඡා කිරීම( විභාග ශාලාවක සිදුවන ආකාරයෙන් ම මෙය සිදු කෙරේ)

🔰ඔයාට ලැබෙන අන්තිම සහ හොදම අවස්ථාව මගහැර ගන්න එපා

ආරම්භය- සැප්තැම්බර් 06 ඉරිදා උදේ 9.30 ට
ප්‍රදීප - බැදිවැව

🌟2025 නවක සිසුන් ලියාපදිංචිය ඇරඹුනා🌟👩‍⚕️👨‍⚕️ඔබේ දරුවාගේ වෛද්‍ය, ඉන්ජිනේරු සිහිනයට ශක්තිමත් අත්තිවාරම හදන හොදම විද්‍යාව ප...
07/01/2025

🌟2025 නවක සිසුන් ලියාපදිංචිය ඇරඹුනා🌟

👩‍⚕️👨‍⚕️ඔබේ දරුවාගේ වෛද්‍ය, ඉන්ජිනේරු සිහිනයට ශක්තිමත් අත්තිවාරම හදන හොදම විද්‍යාව පන්තිය

⭕️ප්‍රසිද්ධ යැයි කියන විද්‍යාව පන්ති වලට ගිහින් විෂය එපා වෙලාද
⭕️කොච්චර පන්ති ගියත් විභාගෙට ලකුණු නැද්ද
⭕️අත කැඩෙනකම් නෝට් ලියලා එපා වෙලාද
⭕️2024 දි ගියපු පන්තියේ විෂය නිර්දේෂය ආවරණය වුනේ නැද්ද

🌟එහෙනම් දිමල්ක සර් ගේ පන්තියට ඇවිල්ලම බලන්න

✅විෂය නිර්දේෂය කලට වේලාවට අවසන් කිරීම
✅සියලු පාඩම් සදහා වැඩපොත් ලබාදීම
✅ප්‍රායොගික පරීක්ෂණ සමග ඉගැන්වීම
✅ප්‍රශ්න පත්‍ර ලියවා සූදානම් කරවිම

🎊ඉතා කෙටිකලක් තුල වැඩ මත ගොඩනැගුන දෙමාපිය විශ්වාශය සමග අඛණ්ඩව අපි ඉදිරියට🎊

📚සෑම පන්තියක්ම පලමු ඒකකයේ සිට ආරම්භ කෙරේ.

30/10/2024

💚හැමෝම දිනවන විද්‍යාව පන්තිය📚🎓

🎖️දෙවන වාර විභාගය ඉලක්ක කර පවත්වන සම්මන්ත්‍රණය❎සම්පූර්ණයෙන් නොමිලේ📚ඇවිත්ම බලන්න📚
18/09/2024

🎖️දෙවන වාර විභාගය ඉලක්ක කර පවත්වන සම්මන්ත්‍රණය
❎සම්පූර්ණයෙන් නොමිලේ

📚ඇවිත්ම බලන්න📚

විශිෂ්ටයන් තනන නූතනයේ Quality ම විද්‍යාව පන්තිය....🎖️නිම්මාන - හිගුරක්ගොඩ🎖️ඔන්-ටෙක් - බැදිවැව🎖️ඕල්-වින්  - ඇතුමල්පිටිය
07/09/2024

විශිෂ්ටයන් තනන නූතනයේ Quality ම විද්‍යාව පන්තිය....

🎖️නිම්මාන - හිගුරක්ගොඩ
🎖️ඔන්-ටෙක් - බැදිවැව
🎖️ඕල්-වින් - ඇතුමල්පිටිය

පසුගිය පාසල් වාර විභාග වල විශිෂ්ඨයින් අතර බහුතරය අපේ පන්ති වලට සහභාගී වු දරුවන් වීම පුදුමයක් නොවේ.
26/02/2024

පසුගිය පාසල් වාර විභාග වල විශිෂ්ඨයින් අතර බහුතරය අපේ පන්ති වලට සහභාගී වු දරුවන් වීම පුදුමයක් නොවේ.



2024 විද්‍යාව 6-11 ශ්‍රේණිනව පන්ති සදහා ලියාපදිංචි විය හැක...Science-Dimalka Kaluarachchi
23/02/2024

2024 විද්‍යාව 6-11 ශ්‍රේණි
නව පන්ති සදහා ලියාපදිංචි විය හැක...
Science-Dimalka Kaluarachchi



පොලොන්නරුවේ 🔍 Practical 🧪 සමග විද්‍යාව උගන්වන එකම පංතිය📌️ 6 ශ්‍රේණිය සදහා නව පංති ආරම්භය ජනවාරි පලමු සතියේ සිට➡️ Theory ...
28/12/2022

පොලොන්නරුවේ 🔍 Practical 🧪 සමග විද්‍යාව උගන්වන එකම පංතිය

📌️ 6 ශ්‍රේණිය සදහා නව පංති ආරම්භය ජනවාරි පලමු සතියේ සිට
➡️ Theory + Practical + Papers ⬅️

🔰 අපගේ විද්‍යාව පංතියේ විශේෂත්වය 🔰
1️⃣ විෂය කරුණු ඉතා සරලව ඉගැන්වීම
2️⃣ ප්‍රායෝගික පරීක්ෂණ පන්තිය තුලදිම සිදු කිරීම🔬🔭🧭
3️⃣ සෑම ඒකකයක් අවසානයේම ප්‍රශ්ණ පත්‍ර ලබාදීම - Unit Test Paper
4️⃣ සෑම ඒකක තුනක් අවසානයේම වාර විභාග පැවැත්වීම - Term Test Papers
5️⃣ ඉහත සියලු ප්‍රශ්ණ පත්‍ර වල ලකුණු ශිෂ්‍ය වාර්තා පොතක සටහන් කිරීම මගින් ළමයාගේ ලකුණු අඩු ඒකක පිළිබදව දෙමාපියන්ට දැනගැනීමට අවස්ථාව සැලසේ.
6️⃣ ළමුන්ට නිවසේදි පාඩම් කිරීම සදහා කාල සටහන් ලබා දීම

දිමල්ක සර්ගේ හැමෝම දිනවන විද්‍යාව පන්තිය සමග එකතු වීමට / වැඩි විස්තර දැනගැනිමට විමසන්න 🌻

නිසැක A සාමාර්ථයක් සදහා "සොදුරු විද්‍යාවේ රසවින්දන චාරිකාව" සමග ඔබත් එකතු වන්න.6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා නව පංති ...
22/01/2022

නිසැක A සාමාර්ථයක් සදහා "සොදුරු විද්‍යාවේ රසවින්දන චාරිකාව" සමග ඔබත් එකතු වන්න.
6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා නව පංති ආරම්භය පෙබරවාරි මාසයේ මුල සිට

Address

Polonnaruwa

Telephone

+94777120609

Website

Alerts

Be the first to know and let us send you an email when Science-Dimalka Kaluarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Science-Dimalka Kaluarachchi:

Shortcuts

Share

Category