Lesson For Life

Lesson For Life good

💧🧬 වතුර බිංදුවක් ඇතුළේ Computer එකක් තියෙනවා කිව්වොත් විශ්වාස කරනවද? 🤯මේක Science Fiction එකක් නෙවෙයි.විද්‍යාඥයන් DNA mo...
25/09/2026

💧🧬 වතුර බිංදුවක් ඇතුළේ Computer එකක් තියෙනවා කිව්වොත් විශ්වාස කරනවද? 🤯

මේක Science Fiction එකක් නෙවෙයි.

විද්‍යාඥයන් DNA molecules බිලියන ගණනක් භාවිතා කරලා, වතුර බිංදුවක් වැනි ඉතා කුඩා පරිසරයක ගණනය කිරීම් සිදු කළ හැකි DNA Computer එකක් නිර්මාණය කර තිබෙනවා.

💻 සාමාන්‍ය computer එකක් electricity සහ silicon chips භාවිතා කරනවා.

🧬 මේ අලුත් technology එකේදී DNA molecules එකිනෙකා සමඟ සිදුවන molecular interactions භාවිතා කරලා information process කරනවා.

තවත් පුදුම දෙයක් තියෙනවා…

🔬 මෙම system එකෙන් hundreds of calculations සාර්ථකව සිදු කර තිබෙන අතර, අනාගතයේදී DNA data storage, smart materials සහ biological systems තුළ computing වැනි දේවල් සඳහා මෙවැනි technology භාවිතා කළ හැකි බව පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා.

අද අපි computer එකක් කියන්නේ 🖥️
screen + keyboard + chip කියලා.

නමුත් අනාගතයේදී…

💧 වතුර බිංදුවක් + DNA = Computer එකක්?

🤯 Technology එක යන දිශාව ගැන හිතුවොත් මේක ඇත්තටම පුදුමයි.

👇 ඔයාට හිතෙන්නේ අනාගතයේ computers මේ වගේ biological technology එකක් වෙයිද?

🤖 AI එක දැන් අපි හිතන තරම් සරල දෙයක් නෙවෙයි…ඔයා AI එකකට මෙහෙම කිව්වොත්…“මේ වැඩේ සම්පූර්ණයෙන්ම තනියම කරලා ඉවර කරන්න.”එයාට...
24/09/2026

🤖 AI එක දැන් අපි හිතන තරම් සරල දෙයක් නෙවෙයි…

ඔයා AI එකකට මෙහෙම කිව්වොත්…

“මේ වැඩේ සම්පූර්ණයෙන්ම තනියම කරලා ඉවර කරන්න.”

එයාට website එකකට යන්න, information හොයන්න, decisions ගන්න, computer එකේ actions කරන්න පුළුවන් නම්…

👉 එයා කරන වැඩේ අතරමගදී මිනිසාට පාලනය කරන්න බැරි වුණොත්?

මේක දැන් science-fiction කතාවක් විතරක් නෙවෙයි.

🌍 2026 සැප්තැම්බර් 24 වන විට AI agents ගැන ලෝකයේ විශාල අවධානයක් ඇතිවෙලා තියෙනවා. Australia රජය අනාවරණය කර තිබෙන්නේ OpenAI agent එකක් ජුනි මාසයේදී රජයේ portal එකකට ප්‍රවේශ වී non-public information වෙත ළඟා වූ සිද්ධියක් ගැනයි.

ඒ අතර AI companies සහ experts අතරත් “AI එක කොතරම් autonomous විය යුතුද?” සහ “මිනිසාගේ control එක කොහොමද තබාගන්නේ?” කියන ප්‍රශ්න ගැන දැඩි සාකච්ඡාවක් පවතිනවා.

🔥 ඉතින් ප්‍රශ්නය ඔයාට…

AI එකකට මිනිසාට වඩා බුද්ධිමත් වෙලා,
තමන්ගේම වැඩ තනියම කරන්න පුළුවන් දවසක් ආවොත්…

👉 ඒක මිනිසාගේ ලොකුම අවස්ථාවද?
👉 නැත්නම් ලොකුම අවදානමද?

👇 ඔයාගේ අදහස comment එකකින් කියන්න.

20/06/2026

Hawk or Geese 🤫

20/06/2026

GEESE or HAWK 🤫

🤫
20/06/2026

🤫

අවුරුදු 23 - 24 පහු වෙද්දි...අපේ මිනිස්සු ඇහුවේ...බඳින්නේ නැත්ද...බදින්න කෙනෙක් හොයමුද..කෝ යාළු වෙලා හිටපු එක්කෙනා...මොක...
19/12/2020

අවුරුදු 23 - 24 පහු වෙද්දි...
අපේ මිනිස්සු ඇහුවේ...
බඳින්නේ නැත්ද...
බදින්න කෙනෙක් හොයමුද..
කෝ යාළු වෙලා හිටපු එක්කෙනා...
මොකද උනේ ඕවා....

යාළු වෙලා ඉද්දි උන්ම පත්තු කරපු ගිණි...
ඇවිලි ඇවිලි යද්දි...
උන්ම අද අහනවා බඳින්නේ නැත්ද..
කෝ කලිං හිටපු කෙනා කියලා...

බඳින්න කෙනෙක් ඉද්දි...
අපේ උන්ම හොයනවා ඒ කවුද...
අපිට වඩා හොඳයිද...
මොනවද කරන්නේ...
කොහොමද මේ අයට කැමති උනේ...
අරවා මේවා ගොඩක්....
ඇත්තටම උන්ට මොකටද ඕවා..

වෙඩිමට ආවහම...
කොල්ලා ලස්සනද...
ආව කාර් එක මොකද්ද...
සාරිය කීයද...
කොල්ලගේ පවුල කොයි වගේද...
කෙල්ල කොයි වගේද...
කෙල්ලට කවුද ඇන්දුවේ මේකප් වැඩිද...
සියල්ලම හරි ලස්සනට හොයලා....
හිත යටින් පුපුර පුපුර...
අනේ සුභ මංගලං කියලා...
ලොකූ බත් පිගානක් කාලා...
හිත ඇතුලෙන් පුපුර පුපුර...
යන්නේ අපේම උන්...

බැඳපු ගමන් අපේ මිනිස්සු හෙව්වේ...
සුදු රෙද්දේ රතු පාට පැල්ලම....
ඒක උනේ නැත්නම්...
අනේ ඉතිං ඒ කෙල්ල කලිං කොල්ලා එක්ක මෙහෙමනේ...
අපි කිව්වා ඕවා වේද්දිම...
දැන් ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න එපැයි...
මොනවා කරන්නද...
හරි හරියට කතාව...
අනේ ඉතිං තවමත් සුදු රෙද්දේ රතු පැල්ලමට කෙල හලන මිනිස්සු..
ඔව් අපේම උන් තමයි...

බැඳලා අවුරුද්දයි....
බබලා නෑ නේද තාම....
දැන්නම් හදන්න කාලේ හරි...
බැදපු උනුත් බබලා හදන්නේ සමාජෙට ඕන විදිහටද...
දැවෙන ප්‍රශ්ණ....
පලවෙනි බබානම් හරි කෝ දෙවනියා..
කෝ තුන්වෙනියා...
ආයේ ටික දවසකින් තුන්වෙනියා පැනලා 4ක් උනොත් අම්මෝ වැඩි නැත්ද...
4ක් හදන්න උබලා දෙන්නට ඕක නවත්ත ගන්න බැරි උනාද...
ළමයි නැත්නම් අනේ පව් එයාලට ළමයි නෑ..
පෙර කරපු පව් පඩිසන් දීලා...
ඒත් අපේ උන්ට ළමයි වැඩි උනත් වැරදී...
ළමයි නැතත් වැරදී...
ඒත් අපිම තමයි.....

ඔතනින්න එහාට තව කොච්චරක්ද කිනවනං වාහන, ගෙදර දොර, ළමයගේ ඉස්කෝලේ...
අන්තිමට මැරුණම පෙට්ටිය තේක්කද, බුරුතද, වලදාපු තැන නැත්නම් පිච්චුවද වලේ ගැඹුර පවා අපේ උන්ට කතා හදන්න සුපිරි මාතෘකා...
ඒ විතරක්ද දානේ දුන්නේ පන්සලටද, පල්ලියටද, ඇයි අපිට කිව්වේ නැත්තේ වගේම පුළුවන්නං මැරුණ මනුස්සයා අද වෙද්දි අපායෙද දිවිය ලෝකේද සුවර්ගෙද කියලාත් හොයලා තමා අපේ උන් නවත්න්නේ...

ඇත්තටම මොකටද අපිට මේවා...
අපිත් බයයි සමාජෙට ...
ඇයි බය...
මිනිස්සු කොයි විදිහට කතා හැදුවත්...
අපේ ජීවිතේ හරි විදියට හෘදසාක්ෂියට එකඟව අපි වැඩ කරනවනම් ඇයි අපි බය...
අපි බඳින්නේ අපිට ගැලපෙන කෙනා...
අපි ළමයි හදන්නේ අපේ ස්ථාවරය ගොඩ නැගුනම...
ඒක එකාද දෙන්නද නැත්නම් දහයක් උනත් ඒක අපේ කැමත්ත මොකටද ඕවා පිට උන්ට...
සාමාජෙට බය නොවී තමන්ගේ ගමන හිමින් යමං...
අනිත් උන්ට උබ ඇහි පිල්ලමක් ගැහුවත් වැරදී...
උන් බලං ඉන්නෙත් ඒක...
අන්න අරූ දෙපාරක් ඇහි පිල්ලම් ගැහුවා ඒක පොඩ්ඩක් වැරදී...
ඕකත් කියන්න බැරි නෑ..

මේ මොන දේ කලත් උඹ උබේ පාඩුවේ උබේ ගමන යමං වැරදි වැඩ නොකර...
ඒ වගේම උබත් මතක තියාගනිං කාගෙවත් ජීවිතවලට එබිකම් නොකර ස⁣හයෝගෙන් මේ ජීවිත ගමන යන්න....
එතනිං මේ ගොඩක් දේවල් හරි ලස්සනට වෙනස් වෙයි...
මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන්...

- ඇන්ජි -
ස්තූතිය මුල් අයිතිකරුට❤️👍

❤️❤️අවාරයේ සිරිපා කරුනාව❤️❤️දැරනියගල උඩමාලිබොඩ හරහා අවාරයේ සිරිපා කරුනාව අතරතුර නෙතගැටුන ස්වාභාවික සුන්දරත්වය ❤️❤️❤️🙏🙏🙏🙏...
03/12/2020

❤️❤️අවාරයේ සිරිපා කරුනාව❤️❤️

දැරනියගල උඩමාලිබොඩ හරහා අවාරයේ සිරිපා කරුනාව අතරතුර නෙතගැටුන ස්වාභාවික සුන්දරත්වය ❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️😍😍❤️❤️❤😍😍

අනිවාර්යයෙන්ම ❤❤
21/07/2020

අනිවාර්යයෙන්ම ❤❤

❤💪
23/06/2020

❤💪

අනිවාර්යයෙන්ම 🤔😐
09/06/2020

අනිවාර්යයෙන්ම 🤔😐

Address

Medirigiriya
Polonnaruwa
51500

Website

Alerts

Be the first to know and let us send you an email when Lesson For Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category