13/03/2021
😣😣😣
good
13/03/2021
😣😣😣
19/12/2020
අවුරුදු 23 - 24 පහු වෙද්දි...
අපේ මිනිස්සු ඇහුවේ...
බඳින්නේ නැත්ද...
බදින්න කෙනෙක් හොයමුද..
කෝ යාළු වෙලා හිටපු එක්කෙනා...
මොකද උනේ ඕවා....
යාළු වෙලා ඉද්දි උන්ම පත්තු කරපු ගිණි...
ඇවිලි ඇවිලි යද්දි...
උන්ම අද අහනවා බඳින්නේ නැත්ද..
කෝ කලිං හිටපු කෙනා කියලා...
බඳින්න කෙනෙක් ඉද්දි...
අපේ උන්ම හොයනවා ඒ කවුද...
අපිට වඩා හොඳයිද...
මොනවද කරන්නේ...
කොහොමද මේ අයට කැමති උනේ...
අරවා මේවා ගොඩක්....
ඇත්තටම උන්ට මොකටද ඕවා..
වෙඩිමට ආවහම...
කොල්ලා ලස්සනද...
ආව කාර් එක මොකද්ද...
සාරිය කීයද...
කොල්ලගේ පවුල කොයි වගේද...
කෙල්ල කොයි වගේද...
කෙල්ලට කවුද ඇන්දුවේ මේකප් වැඩිද...
සියල්ලම හරි ලස්සනට හොයලා....
හිත යටින් පුපුර පුපුර...
අනේ සුභ මංගලං කියලා...
ලොකූ බත් පිගානක් කාලා...
හිත ඇතුලෙන් පුපුර පුපුර...
යන්නේ අපේම උන්...
බැඳපු ගමන් අපේ මිනිස්සු හෙව්වේ...
සුදු රෙද්දේ රතු පාට පැල්ලම....
ඒක උනේ නැත්නම්...
අනේ ඉතිං ඒ කෙල්ල කලිං කොල්ලා එක්ක මෙහෙමනේ...
අපි කිව්වා ඕවා වේද්දිම...
දැන් ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න එපැයි...
මොනවා කරන්නද...
හරි හරියට කතාව...
අනේ ඉතිං තවමත් සුදු රෙද්දේ රතු පැල්ලමට කෙල හලන මිනිස්සු..
ඔව් අපේම උන් තමයි...
බැඳලා අවුරුද්දයි....
බබලා නෑ නේද තාම....
දැන්නම් හදන්න කාලේ හරි...
බැදපු උනුත් බබලා හදන්නේ සමාජෙට ඕන විදිහටද...
දැවෙන ප්‍රශ්ණ....
පලවෙනි බබානම් හරි කෝ දෙවනියා..
කෝ තුන්වෙනියා...
ආයේ ටික දවසකින් තුන්වෙනියා පැනලා 4ක් උනොත් අම්මෝ වැඩි නැත්ද...
4ක් හදන්න උබලා දෙන්නට ඕක නවත්ත ගන්න බැරි උනාද...
ළමයි නැත්නම් අනේ පව් එයාලට ළමයි නෑ..
පෙර කරපු පව් පඩිසන් දීලා...
ඒත් අපේ උන්ට ළමයි වැඩි උනත් වැරදී...
ළමයි නැතත් වැරදී...
ඒත් අපිම තමයි.....
ඔතනින්න එහාට තව කොච්චරක්ද කිනවනං වාහන, ගෙදර දොර, ළමයගේ ඉස්කෝලේ...
අන්තිමට මැරුණම පෙට්ටිය තේක්කද, බුරුතද, වලදාපු තැන නැත්නම් පිච්චුවද වලේ ගැඹුර පවා අපේ උන්ට කතා හදන්න සුපිරි මාතෘකා...
ඒ විතරක්ද දානේ දුන්නේ පන්සලටද, පල්ලියටද, ඇයි අපිට කිව්වේ නැත්තේ වගේම පුළුවන්නං මැරුණ මනුස්සයා අද වෙද්දි අපායෙද දිවිය ලෝකේද සුවර්ගෙද කියලාත් හොයලා තමා අපේ උන් නවත්න්නේ...
ඇත්තටම මොකටද අපිට මේවා...
අපිත් බයයි සමාජෙට ...
ඇයි බය...
මිනිස්සු කොයි විදිහට කතා හැදුවත්...
අපේ ජීවිතේ හරි විදියට හෘදසාක්ෂියට එකඟව අපි වැඩ කරනවනම් ඇයි අපි බය...
අපි බඳින්නේ අපිට ගැලපෙන කෙනා...
අපි ළමයි හදන්නේ අපේ ස්ථාවරය ගොඩ නැගුනම...
ඒක එකාද දෙන්නද නැත්නම් දහයක් උනත් ඒක අපේ කැමත්ත මොකටද ඕවා පිට උන්ට...
සාමාජෙට බය නොවී තමන්ගේ ගමන හිමින් යමං...
අනිත් උන්ට උබ ඇහි පිල්ලමක් ගැහුවත් වැරදී...
උන් බලං ඉන්නෙත් ඒක...
අන්න අරූ දෙපාරක් ඇහි පිල්ලම් ගැහුවා ඒක පොඩ්ඩක් වැරදී...
ඕකත් කියන්න බැරි නෑ..
මේ මොන දේ කලත් උඹ උබේ පාඩුවේ උබේ ගමන යමං වැරදි වැඩ නොකර...
ඒ වගේම උබත් මතක තියාගනිං කාගෙවත් ජීවිතවලට එබිකම් නොකර සහයෝගෙන් මේ ජීවිත ගමන යන්න....
එතනිං මේ ගොඩක් දේවල් හරි ලස්සනට වෙනස් වෙයි...
මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන්...
- ඇන්ජි -
ස්තූතිය මුල් අයිතිකරුට❤️👍
03/12/2020
❤️❤️අවාරයේ සිරිපා කරුනාව❤️❤️
දැරනියගල උඩමාලිබොඩ හරහා අවාරයේ සිරිපා කරුනාව අතරතුර නෙතගැටුන ස්වාභාවික සුන්දරත්වය ❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️😍😍❤️❤️❤😍😍
21/07/2020
අනිවාර්යයෙන්ම ❤❤
23/06/2020
❤💪
09/06/2020
අනිවාර්යයෙන්ම 🤔😐
04/06/2020
අනිවාර්යයෙන්ම ❤😊💪
28/05/2020
ධනාත්මක සිතුවිලි ඔබව සාර්තකත්වය කරා රැගෙනයයි❤💪
23/05/2020
අනිවාර්යයෙන්ම 🤔🤔
19/05/2020
❤🙏
18/05/2020
🇱🇰❤💪 11 වන විජයග්‍රහණය අභිමානයෙන් සමරමු💪❤🇱🇰
(මොහොතක් අරන් කියවන්න)
8 පාස් ආමිකාරයා.
සමාජයේ උද්දච්ච මිනිසුන් භාවිතාකරන නමක් තමයි 8 පාස් ආමිකාරයා. ඇයි එහෙම කියන්නෙ ඔවුන් හිතන විදියට 8 පාස් පුද්ගලයෙකුට හොද වැටුපක් ලැබිය හැකි එකම රජයේ රැකියාව යුධහමුදාව යැයි සිතීමයි. සමහරු කියනවා විසිපන්දාහේ වැටුපට යුද්ද කරේ කියල ඒත් ලක්ශයක වැටුපක් දුන්නත් ගිනියම් වූ බුලට් මෝටාර් ප්‍රහාර බිම්බෝම්බ, අත්බෝම්බ ප්‍රහාර තමාවෙතට එනවා දැක දැක තමාගේ ජීවිතයත් මරනයත් දෙවියන් අත රදවා වැටුප වෙනුවෙන්ම ඉදිරියට යාහැකිද.🤔🤔
එත් ඔබ දන්නවාද 8 පාස් ආමිකාරයන් අතර සාමානය පෙල,උසස්පෙල සමත් රජයේ වෙනත් රැකියාවලට යාමට සුදුසුකම් ඇති පුද්ගලයින් සාමාන්‍ය සෙබලුන් ලෙස තම රට වෙනුවෙන් යුතුකම ඉටුකිරීමට කැපවුන බව එයයි තමාගේ රට වෙනුවෙන් ඇතිවන ආදරය ගෞරවය.🇱🇰❤
අප රනවිරුවන් යුද්ද කරේ රැකියාවක් නොමැති නිසා නොව විසිපන්දාහේ වැටුපට නොව අතීතයේ පටන් මේ හෙලබිම ආරක්ශාකිරීමට පොරොන්දු දුන් රට ජාතිය වෙනුවෙන් අතීතයේ සිටම සටන්කල දිවිදුන් වීරයින්ගේ පරම්පරාවෙන් ඔවුන්ගේම ලේ වලින්ම උපන් විරුවන් බවට ඔප්පු කිරීමට සාක්ෂි අවශය නැත.🇱🇰💪
❤💪තම රටට ජාතියට ආගමට තර්ජනයක් වන විට ලේ කකියන්නේ නියම සිංහලයකුගේ මිස කලවම් වූ වෙකුගේ නොවෙයි❤🇱🇰💪
අප ආගමට ජාතියට හානියක් වූ විට ඇගේ ලේ කකියන්නේ නැතිද. රට ජාතිය ආරක්ශාකරන රනවිරුවන් හට ගෞරව කිරීමට සිතෙන්නේ නැතිද. ජාතිය ආගම වෙනුවෙන් හඩ නගන කැපවෙන මිනිසුන් විවේචනය කරනවාද එසේනම් ඔහු සිංහල ජාතිය පාවාදුන් හෝ ලන්දේශි, ඉංග්‍රීසි,පෘතුගීසි ජානවලින් කලවම් උන පුද්ගලයෙක් බව ඔප්පු කිරීමට සාක්ෂි අවශය නැත.✋✋
(ජාතිය වෙනුවෙන් පොඩි අදහසක් අත්දැකීම් ඇතිඅය ටැග් එකේ)
🇱🇰❤Danushka liyanage❤🇱🇰
18/05/2020
රනවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය 🇱🇰❤💪