23/07/2026
උතුරු මැද පළාත් පාසල් ක්‍රීඩා -2026
වොලිබෝල් තරග
වසර 30කට පසු විජයරාජ මාතාවට බාලිකා පළාත් ශූරතාවය සමගින් උතුරු මැද පළාත්
16 න් පහළ බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව :-
විජයරාජ විද්‍යාලයේ "W.M. නිතීෂා සාවින්දි ක්‍රීඩිකාවට"
විද්‍යාලයේ උණුසුම් සුබපැතුම්........!!!!! 🫡