30/12/2024
🏆 උසස් පෙළින් පසු / after A/L 🇰🇷
🎯 කඩිනම් පාඨමාලාව (2025 අවසන් කණ්ඩායම)
🔴 පළමු මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ..🥰
ආයුබෝවන් ! 🙏🇰🇷💚
සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල වෙත ඔබව සාදරයෙන් පිළිගන්නෙමු..❤️💪✈️🇰🇷
පුරා වසර 15 කට ආසන්න කාලයක් තිස්සේ ලාංකීය දූ පුතුන්ගේ කොරියානු රැකියාවක් ලබාගැනීම සදහා මුලිකවම අවශ්‍ය වන කොරියානු භාෂාව ඉගැන්වීමේ කටයුත්තෙහි අප නියැලී සිටින්නෙමු...
මේ වනවිටත් අපගේ සේවාව ලබාගෙන, ඔවුන්ගේ කැපවීම මත කොරියානු සිහිනය යථාර්ථයක් කරගත් 3000 කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් අප සතුය, ඔවුනගේ කොරියානු සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට අප හට හැකිවීම ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසයෙහි සංකේතයයි...
ඔබත් කොරියානු සිහිනය සැබෑවක් කරගෙන දකින සිහින සැබෑවක් කරගන්න හිතන අයෙකුනම් සම්බන්ධ වන්න අපිත් එක්ක..
⭐ ආයතනය..👇
🟢 සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල - පොළොන්නරුව
⭐ ස්ථානය..👇
🟢 අංක 659/7,ගල්තබරාව පාර, පොළොන්නරුව (මැලිබන් හන්දිය අසල).
⭐ පාඨමාලාව..👇
🟢 කොරියානු රැකියාවක් ලබාගැනීම සදහා වන මුලික විභාගය ඉලක්කගත් 𝐄𝐏𝐒 𝐓𝐨𝐩𝐢𝐜 පාඨමාලාව - 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐦𝐞𝐧𝐭 𝐏𝐞𝐫𝐦𝐢𝐭 𝐒𝐲𝐬𝐭𝐞𝐦 (𝐄𝐏𝐒)
⭐ පාඨමාලා කාලය..👇
🟢 මාස 06 (නමුත් 𝐄𝐏𝐒 𝐓𝐨𝐩𝐢𝐜 විභාගය සදහා මුහුණ දෙන තෙක් ඔබට අවශ්‍ය මගපෙන්වීම් සිදු කරයි..
⭐ 𝙋𝙝𝙮𝙨𝙞𝙘𝙖𝙡 පාඨමාලා ආරම්භය..👇
🟢 2025 ජනවාරි මස 05 වන ඉරිදා දහවල් 02.00 ට (සෝල් ලංකා පොළොන්නරුව) හිදී,
සැ. යු :- (12 වන ඉරිදා සිට මසක කාලයක් පමණක් ඉදිරියට බඳවා ගැනීම් සිදු කෙරන බැවින් පළමු දිනම ලියාපදිංචි වන්න)
🛑 රු.5000 වටිනා 𝐄𝐏𝐒 𝐓𝐨𝐩𝐢𝐜 පාඩම් 60 ඇතුළත් පොත් දෙක.
🛑 සියළු පාඩම් වල 𝐀𝐮𝐝𝐢𝐨 𝐓𝐫𝐚𝐜𝐤𝐬.
🛑 ආදර්ශ ප්‍රශ්න පත්‍ර.
🛑 පසුගිය විභාගයන් වල ප්‍රශ්න පත්‍ර.
🛑 රු.2000 වටිනා කොරියානු වචන 4000 ක් ඇතුළත් ශබ්ද කෝෂයක්.
🛑 ප්‍රායෝගික කුසලතා පරීක්ෂණය (නොමිලේ) ( Skill Test )
🔥 මේ සියල්ල ඔබට නොමිලේ ලබාදේ..👆
🚨 විශේෂම කාරණාව වන්නේ, 👇
ලංකාවේ කිසිදු කොරියානු භාෂා පුහුණු පාඨමාලා ආයතනයකින් නොමිලේ සිදු නොකරන රු.7500 ක් පමණ වටිනා Skill Test එක එනම් ප්‍රායෝගික කුසලතා පරීක්ෂණය ඔබට නොමිලේ ලබාදීමයි...
(කොන්දේසි සහිතයි)
👉 කොරියානු රැකියාවක් සදහා ඉල්ලුම් කිරිමට අවශ්‍ය සුදුසුකම්...👇
🛑 ඉල්ලුම්කරුවන් වයස අවුරුදු 18 -39 අතර නිරෝගි පුද්ගලයින් විය යුතුය.
🛑 අයදුම්කරුවන් සිරගතවිමක් හෝ බරපතල දඩුවමකට ලක්වි නොසිටිම
(යම් අවස්ථා පමණක්)
🛑 අයදුම්කරුවන් කොරියානු ජනරජයෙන් පිටුවහල් කිරිමේ හෝ පිටත්වීමේ නියෝග වාර්තාවක් නොතිබිය යුතුය.
🛑 කොරියාවේ නීතිවිරෝධි ලෙස එකදිනක් හෝ රැදි නොසිටිම.
🛑 අයදුම් කරැවන් ශ්‍රී ලංකාවෙන් පිටත්විමේ තහනමකට ලක්නොකොට සිටිම.
⭐ දුරකථන අංක..☎️📞
𝟬𝟳𝟳 𝟰 𝟯𝟱𝟴 𝟯𝟴𝟰 (නිමල් බණ්ඩාර සර්)
𝟬𝟳𝟱 𝟰 𝟳𝟵𝟮 𝟰𝟬𝟭 (තීක්ෂණ)
✅ Whatsapp - 070 4 215 707 (සෝල් ලංකා)
𝐋𝐚𝐧𝐤𝐚 𝐊𝐨𝐫𝐞𝐚𝐧 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐒𝐜𝐡𝐨𝐨𝐥
𝐏𝐨𝐥𝐨𝐧𝐧𝐚𝐫𝐮𝐰𝐚.
#සෝල්_ලංකා_කොරියානු_භාෂා_පුහුණු_පාසල.
#පොළොන්නරුව
#2023 #2024 #2025