04/12/2022
🎯 ඔයා , ඔයාගේ දුව පුතා O/L , A/ L වලින් පස්සේ කරන්නේ මොකක්ද කියලා කල්පනා කර කර ද ඉන්නේ...
🎯 නැත්නම් ඔයා දෙස් / විදෙස් රැකියාවකට යන්න Plan කරනවද?
🎯 නැත්නම් ඔයාට ඔයාගේ රැකියාවේ , එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු වලට ඉංග්‍රීසි දැනුම ලබා ගන්න ඕනද?
🎯සාර්ථක වෘත්තීය ජීවිතයක් තුලින් ජීවිතේ නිසැකවම ජය ගන්න , ඉතා නිවරදි මග පෙන්වීමක් සහිතව වෘත්තීය ජීවිතය අරඹන්න...
🎯ඔබ තෝරාගත යුතු පාඨමාලා සහ ලංකාවේ මෙන්ම Australia, NZ , Canada , Europe හා Middle East countries වල ඒවාට ඇති වෘත්තීමය අවස්ථා ආදිය පිලිබදව නිවරදි නීත්‍යානුකූල ක්‍රම පිලිබද මාර්ගෝපදේශනයක් සහිතවම , මෙම සෑම වෘත්තීයයකටම අත්‍යවශ්‍ය ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය ලබා දීමට අප සූදානම්...
🎯IELTS වැනි ඉහලම ජාත්‍යන්තර මට්ටමේ විභාගයක් සදහා වන IELTS classes සිට , මුලසිට භාෂා අවබෝධයක් අවශ්‍ය අය සදහා සැකසුනු Basic හා intermediate level courses හෝ ඔබේ ඕනෑම අවශ්‍යතාවයකට අවශ්‍ය ඉංග්‍රීසි පාඨමාලා අප පවත්වන්නෙමු...
🎯නිසැකවම අපි ඔබට කොළඹදී හෝ නුවරදී ලැබෙන නිවරදි වෘත්තීමය උපදේශනය සමග වෘත්තීමය ඉංග්‍රීසි කුසලතාව , ඔබේ නගරය පොලොන්නරුවේදීම ලබා දෙන්නට කැප වන්නෙමු......
The Career Path & English Academy,
PCC , Polonnaruwa.
☎️ 074 337 99 50