Sathma Higher Education Institute

Sathma Higher Education Institute Higher Education Institute
දැනුමේ තීර්ථ යාත්‍රාව - සත්මා

2026 වසරේ ඔබේ මැහුම් සිහිනය සැබෑ කරගන්න!මැහුම් කලාව ඉගෙනගෙන තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමතිද?📅 : සැප්තැම්බර් 17 ප....
10/09/2026

2026 වසරේ ඔබේ මැහුම් සිහිනය සැබෑ කරගන්න!
මැහුම් කලාව ඉගෙනගෙන තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමතිද?

📅 : සැප්තැම්බර් 17 ප.ව. 2.00ට
📍: සත්මා උසස් අධ්‍යාපන ආයතනය, පොළොන්නරුව

📞 වැඩි විස්තර සඳහා: 071 5326425 | 077 5807884 | 071 9284695

අදම ඔබේ පියවර තබන්න. හෙට ඔබේම මැහුම් ව්‍යාපාරයක හිමිකරුවෙක් වෙන්න!

#මැහුම්පාඨමාලා

පොළොන්නරුවේ    දැවැන්තම ඉතිහාසය  රාත්‍රි සම්මන්ත්‍රණය ඔබත් සූදානම් ද ?10 ශ්‍රේණියේ අනුමාන බහුවරණ 500 ක් සාකච්ඡා කෙරේ...🗓...
25/08/2026

පොළොන්නරුවේ දැවැන්තම ඉතිහාසය රාත්‍රි සම්මන්ත්‍රණය ඔබත් සූදානම් ද ?

10 ශ්‍රේණියේ අනුමාන බහුවරණ 500 ක් සාකච්ඡා කෙරේ...

🗓️ : අගෝස්තු 26 සවස 6.00-10.00
📍: සත්මා - පොළොන්නරුව

ප්‍රදේශයේ සෑම දරුවෙකුටම සම්බන්ධ විය හැක.

2027 A/L ආර්ථික විද්‍යාව📆 : ඉරිදා පෙ.ව. 10.30 - ප.ව. 2.30 දක්වා📍: සත්මා, පොළොන්නරුවඔබේ A/L ජයග්‍රහණය වෙනුවෙන් අදම පන්තිය...
25/08/2026

2027 A/L ආර්ථික විද්‍යාව

📆 : ඉරිදා පෙ.ව. 10.30 - ප.ව. 2.30 දක්වා
📍: සත්මා, පොළොන්නරුව

ඔබේ A/L ජයග්‍රහණය වෙනුවෙන් අදම පන්තියට සම්බන්ධ වන්න!

📞 විමසීම්: 071 264 6496

A/L 2028 ICT නව පන්ති ඇරඹුණා පමණි. ICT විෂය මුල සිටම නිවැරදිව, විභාග ඉලක්ක කරගෙන ඉගෙන ගන්න අදම එකතු වෙන්න.A/L 2028 Group...
06/08/2026

A/L 2028 ICT නව පන්ති ඇරඹුණා පමණි.

ICT විෂය මුල සිටම නිවැරදිව, විභාග ඉලක්ක කරගෙන ඉගෙන ගන්න අදම එකතු වෙන්න.

A/L 2028 Group 01 (සෙනසුරාදා) - ප.ව. 3.00 සිට 5.00 දක්වා
A/L 2028 Group 02 (ඉරිදා) - පෙ.ව. 8.15 සිට 10.30 දක්වා
A/L 2027 (සෙනසුරාදා) - ප.ව. 1.00 සිට 3.00 දක්වා

📍 සත්මා - පොළොන්නරුව
📞 විමසීම්: 076 811 8001

2027 වර්ෂයේ නව පන්ති ආරම්භය!1 සහ 2 ශ්‍රේණි සදහා සිසුන් දැන් ලියාපදිංචි කෙරේ.📆 අගෝස්තු 03 සිට🕑 සෑම සඳුදාම ප.ව. 2.00 සිට 4...
06/08/2026

2027 වර්ෂයේ නව පන්ති ආරම්භය!

1 සහ 2 ශ්‍රේණි සදහා සිසුන් දැන් ලියාපදිංචි කෙරේ.

📆 අගෝස්තු 03 සිට
🕑 සෑම සඳුදාම ප.ව. 2.00 සිට 4.00 දක්වා
📍 සත්මා - පොළොන්නරුව

📞 Voice / WhatsApp: 071 302 1395

04/08/2026

දැනුම විතරක් නෙවෙයි... යහපත් හදවතක් ගොඩනඟන ගමනත් අපි එකටම ඉගෙන ගන්නවා. 🤍🙏
Sathma A/L 2026 Commerce සිසුන්ගේ ආශිර්වාදාත්මක පින්කම... ✨

විභාග ජයග්‍රහණයකට පමණක් නොව, යහපත් මිනිසෙකු ලෙස ජීවිතය ජයගන්න ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🙏

මේ වගේ මොහොතක් අද කාලේ පන්ති අවසානයේ හැමතැනම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසාම මේ මතකය අපිට විශේෂයි. ❤️

හැමෝටම තෙරුවන් සරණයි! 🙏✨

04/08/2026

🛑 ඇත්ත තේරුම් ගන්න.
පුළුවන් නම් බේරෙන්න.

🌟 A Warm Welcome to the Sathma Family🌟පොළොන්නරුවේ ජ්‍යෙෂ්ඨතම ව්‍යාපාර අධ්‍යයන ගුරුවරියමංජුලා රණසිංහ ගුරුතුමිය,  සත්මා ආය...
29/07/2026

🌟 A Warm Welcome to the Sathma Family🌟

පොළොන්නරුවේ ජ්‍යෙෂ්ඨතම ව්‍යාපාර අධ්‍යයන ගුරුවරිය

මංජුලා රණසිංහ ගුරුතුමිය, සත්මා ආයතනය සමඟ එක්ව ඔබගේ අනාගතය ජයග්‍රහණ කරා ගෙන යාමට සූදානම්!

අගෝස්තු 1 වන දා සිට සියලුම ව්‍යාපාර අධ්‍යයන පන්ති සත්මා ආයතනයේදී පැවැත්වේ.

✨ විශිෂ්ට ප්‍රතිඵල...
✨ ගුණාත්මක ඉගැන්වීම්...
✨ අත්දැකීම් සපිරි නිවැරදි මඟපෙන්වීම...

ඔබේ සාර්ථකත්වයේ නව පියවර අදම සත්මා සමඟ ආරම්භ කරන්න! 🚀

📍 Sathma Institute
"Where Excellence Begins."

ජාතික ගිණුම්කරණය පාඩම තවමත් අමාරුයි වගේද? 🤔💭අගෝස්තු නිවාඩුව ඇතුළත 12 වසරේ 05 වන නිපුණතාවය වන "ජාතික ගිණුම්කරණය" සම්පූර්ණ...
26/07/2026

ජාතික ගිණුම්කරණය පාඩම තවමත් අමාරුයි වගේද? 🤔💭

අගෝස්තු නිවාඩුව ඇතුළත 12 වසරේ 05 වන නිපුණතාවය වන "ජාතික ගිණුම්කරණය" සම්පූර්ණයෙන්ම සරලව, මුල සිටම ගොඩදාගන්න ඔබත් අදම එකතු වෙන්න! 📊🎯

⏰ පන්ති වේලාවන්:
🗓 ආරම්භය: ජූලි 29 පෙ.ව. 8.00 ට
🗓 පැවැත්වෙන්නේ: අගෝස්තු මාසය පුරාවටම සඳුදා දිනවල (පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා)
🏫 ස්ථානය: සත්මා - පොළොන්නරුව
🔴දෛනික පංති ගාස්තුවක් අය කෙරේ

💡 "අගෝස්තු නිවාඩුවට අලුත් පාඩම් ඒකකයක් - නිවැරදිම මගපෙන්වීමෙන්!"

🎓 තසිත ගලප්පත්ති
(පොළොන්නරුවේ ආර්ථික විද්‍යාවේ ප්‍රමුඛ ලකුණ)

A/L කරන ඔබේ යාළුවන්ටත් බලන්න share කරන්න!

24/07/2026

2028 A/L Econ නව පන්ති ආරම්භය

සාමාන්‍ය පෙළ අවසන් කල ඔබ වෙනුවෙන් විෂය කරුණු නිරවුල්ව නිවැරදිව ඉගෙන ගන්න

🗓️ ජූලි 05 පෙ.ව. 8.00 සිට පෙ.ව. 10.30 දක්වා
📍 සත්මා - පොළොන්නරුව

📲 වැඩි විස්තර සඳහා : 071 264 6496

Address

C-9 311, Nishshankamalla Mw, Hospital Junction
Polonnaruwa
51000

Alerts

Be the first to know and let us send you an email when Sathma Higher Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category