27/03/2023
ශිෂ්‍යත්වය ජයගන්න - හරිම මගට පා තබන්න.
2023 වර්ෂයේ 3 /4 /5 ශ්‍රේණි සඳහා නව පන්ති ආරම්භ විය.
👇👇👇👇👇වැඩි විස්තර දැනගැනීම සඳහා
🎯මෙය හොඳින් මුල සිට කියවන්න.
👇👇👇👇👇👇👇👇
🧒🏻😊 දරුවන්ගේ ප්‍රියතම ශිෂ්‍යත්ව පන්තිය.
🆕පළමු සතිය නොමිලේ පන්තියට සම්බන්ධ වීමට හැක.
👉 3,4,5 ශ්‍රේණියේ මව්බස(සිංහල), පරිසරය, ගණිතය හා ගණිත ගැටලු මෙන්ම ඉංග්‍රීසි සහ දෙමළ යන සියලුම විෂයයන්ගේ සම්පූර්ණ විෂය නිරේදේශය සරලව අපේ ශිෂ්‍යත්ව පන්තියේදී උගන්වනු ලැබේ...
--------------------------------------------------------------------
📚විෂයන් සියල්ලම එකම පන්තියෙන්.
--------------------------------------------------------------------
අපේ ශිෂ්‍යත්ව පන්තිය සඳහා ඔබගේ දරුවා යොමු කළ යුත්තේ ඇයි.?🤔
✅මව්බස, පරිසරය, ගණිතය මෙන්ම දෙමළ සහ ඉංග්‍රිසි විෂයන් ආවරණය කිරීම.
✅නව තාක්ෂණික ක්‍රම ඔස්සේ විෂය කරුණු ආකර්ෂණීයව ඉගැන්වීම.
✅දරුවන් වැඩි රුචිකත්වයක් දක්වන Education Games මඟින් මනෝමයෙන් ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කිරීම.
✅සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් (කවි/ගීත/විරිඳු) ඔස්සේ විෂය දැනුම මතක තබා ගත හැකි ක්‍රම මඟින් ඉගැන්වීම.
✅ශිෂ්‍යත්ව විභාගයට අදාල විෂය නිර්දේශය ඔබගේ දරුවාට සම්පූර්ණයෙන් ආවරණය කරවීම හා නිබන්ධන මඟින් සම්පූර්ණ විෂය නිර්දේශය සැපයීම.
✅සෑම ඒකකයක් ආවරණය වන පරිදි නිබන්ධන මෙන්ම ප්‍රශ්න පත්‍ර ලබාදීම.
✅ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවාගේ අනිසි බිය නැති කර විභාගය සඳහා දරුවා 100% සූදානම් කරවීමට.
✅උගත්කමින් පරිපූර්ණ පලපුරුදු ප්‍රාථමික පන්ති සඳහා ඉගැන්වීමේ විශේෂ විද්‍යාපීඨ පුහුණුවක් ලත් *ප්‍රාථමික පාසල් ගුරුවරයෙකු* හරහා ඔබගේ දරුවාට අධ්‍යාපනය ලබා දිය යුතු වීම.
👨🏻🎓ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා (ප්‍රාථමික) පුහුණුව
(මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය - පොල්ගොල්ල)
--------------------------------------------------------------------
✅සෑම පාඩමක්ම උගන්වන අතරතුර හා අවසානයේ ශිෂ්‍යත්ව අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.
✅කාල කළමනාකරණය කරමින් අනුමාන ප්‍රශ්න පත්‍ර ලිවීමට හුරු කරවනු ලැබේ.
✅පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා එක් එක් ඒකක වලට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
✅ මාසිකව Online exam පැවැත්වීම
✅ *සෑම සතියකම පැය 03ක් ඉගැන්වීම.*
✅ගණිතය, පරිසරය, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි විෂයන් සියල්ල එකම පන්තියෙන් ඉගෙන ගත හැකි වීම.
🔴 පන්තියට සම්බන්ධ නොහැකි වූ අවස්ථා වල රෙකොඩින් ලබා ගැනීමේ හැකියාව
සැ.යු -: පාඨමාලාව අවසානය දක්වා දෙමාපියන් දරුවන්ගේ එදිනෙදා ඉගැන්වීම් කටයුතු පිළිබඳව සොයා බැලිය යුතු ය.
📚අපේ ශිෂ්‍යත්ව පන්තියෙන් සෑම පාඩමකට ම අදාලව ආකර්ෂණීය නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර සපයනු ලැබේ.
📌️සීමිත පන්ති ගාස්තු
මෙම වටිනා අවස්ථාව මග නොහැර පළමු සතිය නොමිලේ ම ඔබේ දරුවාත් සහභාගී කර බලන්න.
--------------------------------------------------------------------
📲පන්තිය සඳහා සම්බන්ධ වීමට දරුවාගේ නම ,ශ්‍රේණිය ඇතුළත් Whatsapp පණිවිඩයක්
0785726343 යන අංකයට යොමු කරන්න.