Sagaramati Monastic School

Sagaramati Monastic School Welcome to The Official page Of Sagaramati Monastic School | Media Unit | News | Events | Programmes 🇱🇰 | Follow Our TikTok Account - sagaramatims |

පසුගිය දවසක අපේ පිරිවෙණේ පුංචි ස්වාමීන්වහන්සේලා කියවන්න ආසාවෙන් හිටපු සහ පිරිවෙණේ උගන්වනුලබන ත්‍රිපිටක ධර්මය සිංහල, පාලි...
07/09/2026

පසුගිය දවසක අපේ පිරිවෙණේ පුංචි ස්වාමීන්වහන්සේලා කියවන්න ආසාවෙන් හිටපු සහ පිරිවෙණේ උගන්වනුලබන ත්‍රිපිටක ධර්මය සිංහල, පාලි, සංස්කෘත, චරිත කතා ආදි විෂයන් සඳහා අත්‍යවශ්‍යම පොත් රාශියක් එකවර ලැබීමට තරම් අපි පිං වන්ත විය.

මේ සඳහා Ven. Ho. Dhammarathi මෙහෙණින් වහන්සේ පිංවත් අනුග්‍රහය දක්වනලදී. අප
මිත්‍ර පිටිහරාවේ සුගතඤාණ සහෝදර ස්වාමීන්වහන්සේ සම්බන්ධීකරණය සිදු කරණ ලදී.

05/09/2026

Rain-filled clouds are visible. With hope in our hearts, we wait, praying it will rain. But the sky, heartless and cold, lets the cloud drift away. Once again, we wait for another rain cloud to arrive.

සාගරමති පිරිවෙණේ වැඩ සිටින අප හැමදෙනා වහන්සේම අද දින සිය පින්බර ජන්ම දිනය සමරණ අපගේ ගුරුදේවෝත්තම සාගරමති පිරිවෙන් නිර්ම...
31/08/2026

සාගරමති පිරිවෙණේ වැඩ සිටින අප හැමදෙනා වහන්සේම අද දින සිය පින්බර ජන්ම දිනය සමරණ අපගේ ගුරුදේවෝත්තම සාගරමති පිරිවෙන් නිර්මාතෘ හා අධ්‍යක්ෂ නාහිමිපාණන් වහන්සේට ආශිර්වාද පිණිස පහන් 40 ක් දල්වා අපගේ සෑ රදුන් උදේසා ආලෝක පූජාවන් පවත්වන්නට යෙදුණා.

මේ පුණ්‍යාලෝකයේ ආශිර්වාදයෙන්ද, අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සමුබුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව සත්‍යයි. දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය සත්‍යයි. තුන්කල්වාසී ආර්ය මහා සංඝරත්නය සත්‍යයි. එම සත්‍යානුභාව බලයෙන් ද අපගේ නාහිමියෝ නිදුක් වේවා! නි⁣රෝගී වේවා! සුවපත් වේවා! සිතන පතන යහපත් සියලු අරමුණු සාධනය වේවා! ලෝ සසුන් වැඩ වඩන්නට දිඝාසිරි සම්පත් ලැබේවා! 🪷🙏

Sri Sadaham Vimukti Sewana
Sri Upekshalankara Dhamma school
Siri Sunanda Viharaya
ධනංජය රජමහා විහාරය Dhananjaya Royal Monastery
Sagaramati Monastic School
Danigala - The Alien Mountain
Gokanna Rajamaha Viharaya - ගෝකණ්ණ රජමහා විහාරය
Sasana Himi Tissa Sathimantha Mahindawansalankara Himi Kandegama Ven Kandegama Hamuduruwo

18/07/2026

Super Moon In A Summer Day at Danigala - The Alien Mountain Morning 5.30 Am

10/06/2026
04/06/2026

නිසල රැයක ගුවන් තලයට මුදාහළ දීපාලෝකය...

31/05/2026

කළුවර ගුවන සිපගන්නට
ලැසි ගමනින් පියඹා යන
හෙරණුන් විසින් නිපැයුණු ආලෝක තාරකාව...

@fyu@srilanka

ප්‍රීති එදිරිසිංහ මහත්මිය විසින් මීට වසර 7 ට පෙර මිය ගිය ආදරණීය K. W. ප්‍රේමා එදිරිසිංහ මාතාවට පිං පිණිස මෙම පොත් කියවීම...
28/05/2026

ප්‍රීති එදිරිසිංහ මහත්මිය විසින් මීට වසර 7 ට පෙර මිය ගිය ආදරණීය K. W. ප්‍රේමා එදිරිසිංහ මාතාවට පිං පිණිස මෙම පොත් කියවීමේ ආධාරකය පූජා කරණ ලදි෴

මේ පිං බලයෙන් ප්‍රේමා එදිරිසිංහ මාතාවගේ භවගාමී ජීවිතය සැපවත් වේවා! නිවන් සුව පිණිස ද හේතු වේවා!

Address

Aralaganwila/Maha Oya Road, Kandegama, Damminna
Polonnaruwa

Opening Hours

Monday 00:00 - 18:00
Tuesday 00:00 - 18:00
Wednesday 00:00 - 18:00
Thursday 00:00 - 18:00
Friday 00:00 - 18:00

Telephone

+94743072205

Website

Alerts

Be the first to know and let us send you an email when Sagaramati Monastic School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sagaramati Monastic School:

Shortcuts

Share

Category