25/05/2024
2024 බැති ගී කණ්ඩායම
පො/ ශ්‍රී ඉන්දසාර දහම් පාසල පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ තමන්කඩුව ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් දහම් පාසලකි.
25/05/2024
2024 බැති ගී කණ්ඩායම
ශ්‍රී ඉන්දසාර දහම් පාසලේ ත්‍යාග ප්‍රධානෝත්සවයට පොත්පත් සපයා දෙමින් අපට ශක්තියක් වූ Isuru Sandaruwan Karunarathna මහතා ඇතුළු පිරිසට අපගේ පුණ්‍යානුමෝදනාත්මක ස්තූතිය පුදකර සිටින්නෙමු. ඔබ සැම කළ මේ කුසලයෙන් තව තවත් මෙවැනි පිංකම් කරගෙන මෙලොවත් පරලොවත් සුගතිගාමී කරගැනීමට හැකියාව ලැබේවායි පතන්නෙමු. තෙරුවන් සරණයි!
විහාරාධිපති ස්වාමීන් වහන්සේ,
ප්‍රධානාචාර්‍ය තුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් 🌸
_අනිච්චාවත සංඛාරා_
ශ්‍රී ඉන්දසාර දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ මහඟු සේවයක් ඉටුකරන සන්ධ්‍යා ගුරු මහත්මියගේ පියාණන්ගේ අභාවය පිළිබඳ අපගේ සාතිශය සංවේගය පුදකර සිටින්නෙමු.
විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ප්‍රධානාචාර්ය, ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුළු ඉන්දසාර දූ දරුවන්
එම අවමංගල්‍ය කටයුතු සඳහා සම්බන්ධ වීමට සියලුම ගුරු භවතුන් ඇතුළු සිසු දරු දැරියන් සවස 5 වනවිට දහම් පාසලට පැමිණෙන ලෙස දන්වා සිටින්නෙමු.
ප්‍රධානාචාර්‍ය,
ශ්‍රී ඉන්දසාර දහම් පාසල
වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සව හා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ මහෝත්සවයේ සමූහ වාදනය පුහුණුවීම් අතර තුර
16/07/2023
2023 ශිෂ්‍ය නායකත්ව වැඩමුළුවේ අවසන් උත්සව සභාව
15/07/2023
නායකත්ව පුහුණු වැඩසටහන - සවස ගිණිමැළ සංදර්ශන වැඩසටහන
ශ්‍රී ඉන්දසාර දහම් පාසල
15/07/2023
2023/2024 ශිෂ්‍ය නායක මණ්ඩලයේ නායකත්ව පුහුණු වැඩසටහන - ශ්‍රී ඉන්දසාර දහම් පාසල
08/07/2023
හැකිනම් පොතකින් හරි දායක වෙන්න. තෙරුවන් සරණයි 🙏🌸
| 07:30 - 11:30 |