11/08/2026
*⭕දැනුම්දීමයි⭕*
මානව සම්පත් කළමනාකරණය පිලිබඳ උසස් සහතිපත්‍ර පාඨමාලාව සදහා අයදුම්පත්‍ර නිකුත්වේ.
2026 අගෝස්තු 01 සිට 2026 අගෝස්තු 31 දක්වා
📍පාඨමාලා කාලය: අවුරුදු 01
📍මාධ්‍යය: සිංහල/ දෙමල/ ඉංග්‍රීසි
📍පාඨමාලා ගාස්තුව: රුපියල් 39,100/= (වාරික 2කින් ගෙවීම් කළහැක)
📍අයදුම් පත්‍ර ගාස්තුව: රුපියල් 500/=
📍අයදුම් කිරීම සදහා පිවිසෙන්න
https://apply.lmsousl.lk
වැඩිදුර තොරතුරු සදහා විමසන්න
☎️027-2225776
📱070-6215124